නාඩි ජෝතිෂය ගැන අසා තිබෙනවාද ?

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මචන්.මගේ තාත්තා දැනට අවූරුදු 20 කට විතර කලින් නාඩි වාක්‍ය කියන තැනකට ගිහින් තිබුණා.මට මතක විදියට බම්බලපිටියේ හෝ වැල්ලවත්ත පැත්තේ තමයි. හැබැයි ID නම්බර් එකක් නම් අරන් තිබුනේ නැ. ඇඟිලි සලකුනකුයි ,කේන්දරේ කොපියකුයි විතරයි අරන් තියෙන්නේ. තමන්ට දැනගතයුතු දේවල් වෙනම කොටස් කරලා තිබුණා.එකේ මරණය ගැනත් වෙනම ඒ වගේ කොටසක් තියෙනවා.පෙර ආත්මය ගැනත් කියල තිබුණා. ඒ හැම කොටසකටම වෙන වෙනම මුදල් අය කරලා තිබුනා. මට ගාන නම් මතක නෑ. විස්තර කැසට් එකකට පටිගත කරල දීල තිබුනා.එකේ දරුවන්ගේ නම් ,දෙමව්පියන්ගේ නම් ,පදිංචි සහ ඉපදුන නම් ගම් උන සහ වෙන්න තියෙන දුක්කරදර ඔක්කොම කියල තිබුනා.මරණය වෙන දවස සහ වෙන හැටි පවා. අපිත් ඒ කාලේ එක එච්චර ගණන් ගත්තේ නැහැ.හැබැයි කියපු දේවල් 80% ක් 90ක් විතර සත්‍ය උනා. හැබැයි එහෙමයි කියල අපි ඒවා පස්සෙම එල්ලිල ඉන්නෙත් නෑ. මොනදේ වුනත් ධර්මය රකින්නා ධර්මය විසින්ම රකිනවා කියන අදහසේ තමයි මමනම් ඉන්නේ.අපේ තාත්තත් මට මතකයි ඒ වගේ තමයි. එයාටත් මේ ගැන කව්රුහරි කියල නිකමට වගේ තමයි බලල තිබුනේ.
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy

    කේන්දර copies ඉල්ලන්නේ නෑ . උපන් දිනය හා ඇඟිලි සලකුණු විතරයි
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කේන්දර copies ඉල්ලන්නේ නෑ . උපන් දිනය හා ඇඟිලි සලකුණු විතරයි
    තෑන්ක් යු රෙප්ල්ය් එකට. සමහරවිට වෙන්න ඇති මචන්.:yes:ඒ කාලේ තාත්ත කියපු දෙයක් මම කිව්වේ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ID number eka kewwama birth certificate eka aragena Amma/Thaththage names hoyagannawa ethi. Pera Athme/Labana athme gena nan ona boruwak kiyanna puluwan mokada oka hoyala balanna puluwanda. Kella inna thena genath hithena hithena ewa kiyanawa ethi moko oka weraduna kiyala salli illanna yanawada? :D
    ID නම්බර් එක ඉල්ලන්නෙ නැහැ බන්, ඕකට එක්කො වැරදිලා නැත්තම් පැටලිලා
    ඇඟිලි සලකුණ විතරයි ගන්නෙ :love:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හොල්මන් කියන්නෙ බොරු කියලා පරසක්වල ගහන එකෙක් ගෙන් අහපන් කෝ කනත්තෙ රෑට ඉන්න පුළුවන්ද කියලා
    බර ටෝක් ගොඩක් කියලා... බණ කතා කියෝලා අන්තිමට කියන උත්තරේ බැහැ කියන එක
    ඒ වගේ තමා ඕවා බොරු කියලා කියෝන උන් තමා හොරෙන් කේන්දර බලන්නෙ, නැකත් බලන්නෙ
    අහලා බලපන් උන් කසාද බැන්දෙ නැකත් බලලා නෙමේද කියලා :rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඇයි බන් රෑට කනත්තෙ ඉන්න බැරිද? හොල්මන් දවල්ට බුදියල රෑට කනත්තෙ වැඩ නිසාද?:rolleyes:
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    address koheda colombo 3
    Address කීවාම මම එතැන promote කළා වෙනවා . කට්ටිය අදහස් කීවාම මගේ කතාව කියල අවශ්‍ය නම් කියන්නම්
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ID number eka kewwama birth certificate eka aragena Amma/Thaththage names hoyagannawa ethi. Pera Athme/Labana athme gena nan ona boruwak kiyanna puluwan mokada oka hoyala balanna puluwanda. Kella inna thena genath hithena hithena ewa kiyanawa ethi moko oka weraduna kiyala salli illanna yanawada? :D

    ID number ඉල්ලන්නේ නෑ . උපන් දිනය හා ඇඟිලි සලකුණු විතරයි ගන්නේ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඇයි බන් රෑට කනත්තෙ ඉන්න බැරිද? හොල්මන් දවල්ට බුදියල රෑට කනත්තෙ වැඩ නිසාද?:rolleyes:
    උඹට ඉන්න පුළුවන්ද? හොල්මන් විශ්වාස නොකරන උන්ට නම් බැහැ
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    math okak baluwa giya aurudde india wala thanakin(online payment karala). mata dan 30i. 29di baluwe. 30 wenda kalin job eke promotion ekak hambenawa kiwwa. ekanam atta una:yes:. anika ewa 30n passe ewa tiyenne. attada boruda kiyala balanda tawa kalayak balan inda wenawa:rolleyes:[/QUOTE

    අතීත විස්තර හරියට කීවද ? අය කිරීම කොහොමද ]
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹට ඉන්න පුළුවන්ද? හොල්මන් විශ්වාස නොකරන උන්ට නම් බැහැ

    හොල්මන් කියල ජාතියක් ඉන්නව කියල මම විශ්වාස කරන්නෙ නෑ. කනත්තක රෑට තනියම ඉන්න කීයක් හරි දෙනවනම් සලකල බලන්න පුලුවන්.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හොල්මන් කියල ජාතියක් ඉන්නව කියල මම විශ්වාස කරන්නෙ නෑ. කනත්තක රෑට තනියම ඉන්න කීයක් හරි දෙනවනම් සලකල බලන්න පුලුවන්.
    විශ්වාස කරන්නෙ නැත්තම් ඉන්න සල්ලි ඕන නැහැ නෙ බන්, උඹ බය නම් තමා සල්ලි දීලා තියන්න ඕන :rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සල්ලි දුන්නම බය අඩුවෙයිද?:rolleyes:
    සල්ලි දුන්නම බය උනත් මිනිස්සු කරන්න පෙළබෙනවා, ඒක නෙමේ මම කියන්නෙ හේතුවාදීන් කරන්නෙ අමු බොරුවක්
    හොල්මන් නැහැ කිව්වට ඔය සංගමේ එකෙක්වත් කනත්තට වෙලා ඉන්න චැලේන්ජ් එක බාර අරන් තිබ්බෙ නැහැ
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    මාත් ගියා මචන් ඕක බලන්න බම්බා පොට් එක තියෙන්නෙ. මගෙ නම් ෆින්ගර් ප්රින්ට් එකයි උපන් දිනෙයි ගත්ත. එ වෙලාවෙම කිව්වා. පවුලේ අයගෙ විස්තර ඒම කිව්ව හරියටම. අනේ මන්දා කොහොම කිව්වද කියලා.
     
    • Like
    Reactions: dd nalin