නාඩි ජෝතිෂය ගැන අසා තිබෙනවාද ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො නාඩි වාක්‍යය බලව ගත්ත කියල පොතක තිබ්බ තමා :yes: :yes:
උන් වහන්සෙ කියන විදිහට නාඩි වාක්‍යය කියල තියෙන්නෙ අනාගතේ ඉපදෙන අයට නෙමේ හින්දු ආගමේ ආත්මෙ කියන එකට අදාලව :yes: :yes:
අපි මැරිල ගිහිං ඉපදෙන ගැන පවා තියෙනවලු කලිං හිටියෙ කොහෙද ඔක්කොම :yes: :yes:
 

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො නාඩි වාක්‍යය බලව ගත්ත කියල පොතක තිබ්බ තමා :yes: :yes:
    උන් වහන්සෙ කියන විදිහට නාඩි වාක්‍යය කියල තියෙන්නෙ අනාගතේ ඉපදෙන අයට නෙමේ හින්දු ආගමේ ආත්මෙ කියන එකට අදාලව :yes: :yes:
    අපි මැරිල ගිහිං ඉපදෙන ගැන පවා තියෙනවලු කලිං හිටියෙ කොහෙද ඔක්කොම :yes: :yes:

    ඒවත් අවශ්‍ය නම් අහන්න පුළුවන් . Chapter ගොඩාක් තියනවා
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උබට ඕනිමනම් call එකක් දාලා අහපන් කනත්ක ඉන්න කැමතිද කියලා.
    හැබැයි ගියසතියේ ප්‍රෝග්‍රෑම් එකේදී Dr. Weeragama කිව්වා එය කොන්ඩ හරි ඇදුමෙන් කැල්ලක් හරි ඉල්ලන දෙයක් දෙන්නම් පුලුවන්නම් හූනියම් කරනවා කියන කට්ටිය එයාව ගොළු කරනවා බිරි කරනවා ඕනනම් මරල දාල හරි පෙන්නන කියලා. මමනම් හිතන්නේ නෑ එහෙම කියපු එකේ කනත්තකට යන්න බය ඇති කියලා.

    මමනම් කේන්දර විශ්වාස කරන්නෙ නෑ, කේන්දර බලන්නෙත් නෑ. නැකත් ගනන් ගන්නෙවත් නෑ. එක හින්ද උබ දෙවනියට කිව්ව දේ මට අදාල නෑ.
    ඩොක්ටර් වේරගම ගෙන් අපි 2009 ඇහුවේ කනත්තක ඉන්න පුළුවන්ද කියලා...
    නිකම් කින්ඩියට ඇහුවේ ඇත්තට ඉන්න නෙමේ
    මෙන්න මූ කිව්වා ඌට කනත්තක ඉන්න බැහැ කියලා, කට්ටියක් ඉස්සරහා ඌ කියන තැනකට අපි හොල්මන් ටික අරන් ඇවිත් ලු පෙන්නන්න ඕන

    එහෙම ගේන්න පුළුවන්ද බන් හොල්මන්, ඔය වේරගමයා බොරු කෙලින්නෙ :rofl::rofl:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ID number එක ගත්ත කියන එක නිසා පොඩි සැකයක් එනවා මොකද මේක ලංකාවනේ :baffled:
    මෙච්චර කට්ටිය ID නම්බර් ඕන නැහැ කියද්දි... එකෙක් ID ගත්තා කිව්ව එකම උඹට පේන්නෙ ඇයි බන්? :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම හිතන්නෙ ඔය කට්ටියට වෙනම ලොකු ගබඩාවක් ඇති හැම මනුස්සයේගම පත් ඉරු ගබඩා කරගෙන ඉන්න. :oo:

    ඉස්සර කාලේ හිටපු කෙනෙක් අවුරුදු දාස් ගානකට පස්සේ ඉපදෙන මිනිස්සු කෝටි ගානක් ගැන වෙන වෙනම පත් ඉරු ලියල තියන්න උට එක්කෝ වෙන වැඩක් තිබිල නෑ, නැත්තන් පිස්සු.
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    මම හිතන්නෙ ඔය කට්ටියට වෙනම ලොකු ගබඩාවක් ඇති හැම මනුස්සයේගම පත් ඉරු ගබඩා කරගෙන ඉන්න. :oo:

    ඉස්සර කාලේ හිටපු කෙනෙක් අවුරුදු දාස් ගානකට පස්සේ ඉපදෙන මිනිස්සු කෝටි ගානක් ගැන වෙන වෙනම පත් ඉරු ලියල තියන්න උට එක්කෝ වෙන වැඩක් තිබිල නෑ, නැත්තන් පිස්සු.

    Good point
     

    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    Replies

    AnonymousMay 30, 2013 at 12:06 PM
    බම්බලපිටියේ තියෙන නාඩි වාක්‍ය කියන තැනට ගිහින් බොරුවට සල්ලි පුජා කරන්න එපා.

    ඒතැනට මම ගියා. එතන කරන්නේ බොරුව. ඒ මිනිස්සු කැසට් එකක් රෙකෝඩ් කරලා දෙනවා. ඒක අහන කට්ටිය හිතන්නේ මේකේ කියන්නේ ඇත්තම කියලා. ඔවුන් කියන අන්දමට මව, පියා, භාර්යාවගේ සැමියාෙග් නම්, සහෝදර සහෝදරියන් ගණන, ආදී තොරතුරු සත්‍ය යි ඒ උනට එතන වෙන්නේ වෙනම දෙයක්.
    ඒ කියන්නේ ඉස්සෙල්ලා අපෙන්ම අපේ තොරතුරු ගන්නවා. මේ තොරතුරු ගන්නේ බොහොම කපටි විදියට ප්‍රශ්න අහල. ඒ අය කියන්නේ ඒ ප්‍රශ්න අහන්ෙන නාඩි වාක්‍ය තියෙන පොතෙන් අපේ විස්තර තියෙන එක හොයා ගන්න ඕනි නිසා කියලා, ඒවා කැසට් එකේ රෙකෝඩ් වෙලා නෑ. නමුත් ඒ නමි වල අකුරු සියල්ල අපෙන්ම ගන්නවා අපිට ෙනාදැනීම ..ඊට පස්සේ ඒ ටික අයේ කියනවා. ඒ විස්තරේ කැසට් එකේ රෙකෝඩ් කරලා දෙනවා. ඉතිං මේක අහන කට්ටිය හිතන්නේ ඇත්ත කියලා. ඔවුන් මිනිහෙක් ගෙ තොරතුරු ගන්නේ මනස පටලවලා..ඒකට අහුවෙන එකාට මතක නෑ මිනිහා දෙන තොරතුරු.. මොකද ප්‍රශ්න ගොඩක් අහන හින්දා.

    මම මෙතැනට ගියේ මයික් එකක් සගවාගෙන. ඔක්කොම රෙකෝඩ් කරා. ඒට පස්සේ මම රෙකෝඩ් කරපු එකයි ඒ මිනිස්සු මට දුන්න මගේ විස්තර රෙකෝඩ් එකයි ඇහැව්වම මේ අය කරන වංචාව තේරෙනවා.

    ඒ හින්දා මම කියන්නේ, මේ බම්බලපිටියේ නාඩි වාක්‍ය කියනවා කියලා කරන්නේ බොරුවක්. මෙතැනට යන්න එපා.
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    [FONT=&quot]ගොඩක් අය තමන්ගේ හා සමීපතයන්ගේ අත්දැකීම දාල තිබ්බා. ගොඩක් අයගේ නිගමනය උනේ එයාලගේ අතීත තොරතුරු නිවැරදි කියලා. මමත් ඔය කියන තැනට ගියා . මම ලියන්න යන්නේ මගේ අත්දැකීම. එකෙන් කොටසක් මේ පොස්ට් එකෙත් ඉතිරි කොටස තවත් පොස්ට් එකකත් ලියන්නම්. මුළු කතාවම කියවන්න. [/FONT]

    [FONT=&quot]ඔව්. හැමෝම කිවා වගේ. මගේ අතීත තොරතුරු 100% සත්‍යයි. තමන්ගේ විස්තර බලාගන්න ප්‍රධාන පරිච්චේද 12ක් තියනවා. ඊට අමතරව තවත් පරිච්චේද 4ක් තියනවා. පළමු පරිච්චේදය අනිවාර්යෙන්ම බලන්න ඕනේ. එහි ඇතුලත් වෙන්නේ තමන්ගේ පෙළපත සම්බන්ද කරුණු. අනික් පරිච්චේද වල විවිද කරුණු අඩංගු වෙනවා. මම බැලුවේ පළමු පරිච්චේදය, 2 ,7,10 කියන පරිච්චේද හතර. දෙකෙන් කියන්නේ ධනය අධ්‍යාපනය, පවුල, ඇස්පෙනීම . 7 න් විවාහය සම්බන්ද කරුණු, 10 රැකී රක්ෂා ව්‍යාපාර හා වුර්තීන . [/FONT]

    [FONT=&quot]මුලින්ම මේකට ඇතුලුවෙන තැන කෙනෙක් ඉන්නවා මල් මාලා විකුණන්න. මල් මාලයක් 250ඉ . නාඩි බලන්න යන අය මල් මාලයක් ගන්න ඕනේ එතනින්. ඒ යටම තට්ටුවේ. ඊළඟ තට්ටුවේ තමා මේක තියෙන්නේ. එතන කට කපල සෙනග. එයාලට call කලාම උදේ 8 ට එන්න කියල තමා කියන්නේ. අලුතින්ම එන අය මුලින්ම දකුණු පැත්තේ තියන රූම් එකට යන්න ඕනේ. එතන තමන්ගේ උපන්දිනය ලියාගෙන දකුණු මහපටාන්ගිල්ලේ සලකුණු 2ක් ගන්නවා. එකරලා ටිකක් වෙලා ඉන්න කියනවා එළියෙන්. ඔය අතරේ එක එක්කෙනාගේ උපන්දිය කියලා කතා කරනවා. එකරලා නාඩි බලන වෙලාව දැනුන දෙනවා. එක එක අයට එකම වෙල්වල්. මට කලින් ආව අයට දවල් 12 ට දවල් 3ත වගේ වේලාවන් දුන්න. මට දවල් 11ත දුන්නේ . [/FONT]
    [FONT=&quot]දවල් එකොළහට දුන්නට මාව ඇතුලට ගන්නකොට 12.45 වගේ උනා. මට ඇතුලේ රූම් එකක වාඩි වෙන්නා කිවා. මාව ඇතුලට ගත් මනුස්සයා කිවා දැන් නාඩි reader එයි. ඔයාගේ උපන්දිනයට අදාල දවසේ නාඩි පත්‍ර ඔක්කොම ගෙනත් එකින් එක කියවයි. එකේ කියන දේවල් තමන්ගේ විස්තර නම් ඔව් කියන්න. නැත්නම් නෑ කියන්න කියල.මම බලන්න හිතන් ඉන්න චප්ටෙර්ස් මොනවාද කියලත් අහගත්තා. ටිකකින් කියපු පොරයි. කලින් ආව පොරයි ඇවිත් මට ආචාර කරලා අපහු ගියා, නැවත විනාඩි 5කින් විතර ඇවිත් වාඩි වෙලා එක එක පත් ඉරුව කියවල ඒවා හරිද වැරදිද අහනවා. පත් ඉරුව කියවන්නේ දෙමලෙන්. පොර දකුණු ඉන්දියන් කරයකේ මම හිතන්නේ. අනික් පොර කරන්නේ අරූ කියන එක සිංහලට ට්‍රාන්ස්ලටේ කරලා කියනවා. ඔහොම පත් ඉරු කීපයක් කියෙව්වම එකක තියෙන්නේ මගේ විස්තර කියලා confirm කරගෙන දෙන්නම් එලියට ගියා. විනාඩි 10කින් විතර දෙන්නම අපහු ආව recorder එකක් අරන්. එකරලා මම ඉල්ලපු පරිච්චේද වලට අදාලව පත් ඉරු කියවන්න ගත්තා දෙමලෙන්. අනික් ඒකා ට්‍රාන්ස්ලටේ කරනවා. [/FONT]

    [FONT=&quot]මගේ කියපු දේවල් අනුපිළිවෙලින් මේවා.[/FONT]
    [FONT=&quot]මම ඉපදුන වර්ෂය හින්දු වර්ෂ වලින්[/FONT]
    [FONT=&quot]මෙම පලපලය කියවන්න එනවිට මගේ වයස[/FONT]
    [FONT=&quot]ඉපදුන දවස- [/FONT]
    [FONT=&quot]මගේ ලග්නය[/FONT]
    [FONT=&quot]මම ඉපදුන නැකත[/FONT]
    [FONT=&quot]මගේ හඳහනේ එක එක කොටුවල තියන රශින්ගේ පිහිටීම[/FONT]
    [FONT=&quot]පවුලේ කීවෙනියද යන වග[/FONT]
    [FONT=&quot]දෙමව්පියන් ජීවතුන් අතර සිටින බව[/FONT]
    [FONT=&quot]දෙමව්පියන් දෙදෙනාම කලින් රජයේ රැකියා කර දැනට විශ්‍රාම ගෙන සිටින බව[/FONT]
    [FONT=&quot]මට සිටින සහෝදර සහෝදරියන් [/FONT]
    [FONT=&quot]ඔවුන්/ඇය/ ඔහු විවාහ වී සිටින බව.[/FONT]
    [FONT=&quot]මට විද්‍යා අංශයෙන් උපාදියක් තිබෙන බව[/FONT]
    [FONT=&quot]දැනට රජයේ රැකියාවක් කරන බව[/FONT]
    [FONT=&quot]පවුලේ අයට දේපල ඇති බව[/FONT]
    [FONT=&quot]පියගේ නම[/FONT]
    [FONT=&quot]මවගේ නම[/FONT]
    [FONT=&quot]මගේ නම [/FONT]

    [FONT=&quot]අනාගතය පිලිබඳ තොරතුරු [/FONT]
    [FONT=&quot]සැපවත් අනාගතයක් හිමි බව[/FONT]
    [FONT=&quot]මගේ ඇස පෙනීමේ දුර්වලතාවයක් ඇතිවිය හැකි බව. [/FONT]
    [FONT=&quot]බිරිඳ දරුවන් සමඟ සතුටින් කල් ගෙවන බව.[/FONT]
    [FONT=&quot]දෙමාපියන්ගේ ආශීර්වාදයෙන් හොද ජීවිතයක් ගත කරන බව.[/FONT]
    [FONT=&quot]එක එක වයස් කාණ්ඩයට අනුව සමහරක් විස්තර [/FONT]
    [FONT=&quot]PhD ඇතුළු තවත් උපාදි කීපයක් ලබාගන්නා බව[/FONT]
    [FONT=&quot]නමුත් පෙර අකුසල් හා සමහර ග්‍රහ පිහිටීම් නිසා දෙමව්පියන්ට අසනීප ඇතිවේ , වාහන අනතුරු ඇතිවේ., රැකියාවේ කරදර ඇතිවේ ව්‍යාපාර පාඩු සිදුවේ. (වයස අනුව කියයි )[/FONT]
    [FONT=&quot]ව්‍යාපාර - රසායනික සම්බන්ද ව්‍යාපාර, යන්ත්‍ර සුත්‍ර ආදී ව්‍යාපාරයක්[/FONT]
    [FONT=&quot]විවාහය පිළබඳ- මේ අවස්ථවේදී කරදර ඇතිවේ. විවාහ වෙන වයස , විවාහ වෙන කෙනාගේ හැඩරුව. විවාහ වෙන කෙනාට තිබිය හැකි නම් කිහිපයක් , ඇයගේ අධ්‍යාපන මට්ටම , රැකියාවක් කරන්නේ රජයේද / පෞද්ගලික අංශයේද කරන වග. ඇය නගරාසන්නව ජීවත් වෙන බව, විවාහ වෙනවිට ඇගේ දෙමාපියන් දෙදෙනාම ජීවතුන් අතර සිටින වග. පවුලේ බාලය හෝ මැද අයකු බව. මගේ නිවසේ සිට ඇගේ නිවාස පිහිටා තිබෙන දිශාව. ගමනට ගතවන කාලය. කේන්දර දෝෂ නැති බව. ඇතුළු තවත් විස්තර.[/FONT]
    [FONT=&quot]දෝෂ දුරු කරගනීම උදෙසා ශාන්ති පරිච්චේදය බලා අදාල කටුයතු කරන ලෙසා.[/FONT]

    [FONT=&quot]ඉවර උනාම මුදල් ගෙවන්න ඕනෑ. එක පරිච්චේදයකට 1200 ගානේ.. translate කරපු එකාට 500ක් දෙන්න ඕනේ. CD එකට 200. [/FONT]

    [FONT=&quot]කතාවේ ඉතුරු ටික ඊළඟ පොස්ට් එකෙන් දාන්නම් . ඒක තමා වැදගත්ම කොටස. ඒක කියවන්කම් ඉන්න. [/FONT]
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙට දාන්න m . දැන් කම්මැලි type කරන්න

    ඔය පත් ඉරු ඔයාට බලන්න අල්ලන් දුන්නද නැත්තන් එයා අතේ තියාගෙන කියෙව්වද :oo: ගෙදර ගෙනියන්න ගන්න බැරිද ඒවා :oo:
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ඔය පත් ඉරු ඔයාට බලන්න අල්ලන් දුන්නද නැත්තන් එයා අතේ තියාගෙන කියෙව්වද :oo: ගෙදර ගෙනියන්න ගන්න බැරිද ඒවා :oo:

    අල්ලන්න බලන්න dunne නෑ . පොර දෙමළෙන් කියවන්නේ . ගෙදර ගෙනියන්න දෙන්නේ නෑ
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    Math othant giya
    4000 ganak baluwa
    Mn etakot AL karan kale salli tikak hoyagen giya bllan a ape ammat otanin balla tibba kalin ayyage eka eyat qa dewal nm 99% k ma atta
    Mata qa dewal walin 60%ge hri
    Mangawa nadi pothak kotask photo ekak ati mn dnm
    Mn horen ghgatta
    Aa ara israha inna mal karayat bambugahagnna kiyl mn nm gatte ne mal maal
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අල්ලන්න බලන්න dunne නෑ . පොර දෙමළෙන් කියවන්නේ . ගෙදර ගෙනියන්න දෙන්නේ නෑ
    එහෙනං අනිවාර්යෙන් එතන ඇති පත්ඉරුවක් නෑ උන් වෙන එකක් බලාගෙන කියවන්නේ. :D නැත්තන් අර ඔයා වෙලාව දුන්න වෙලේ එකක් ලියනව වෙලාව අනුව කේන්දරේ හදනව වගේ.

    ඕන කෙනෙක්ට තේරෙනව ලෝකේ ඉන්න පුළුවන් මිනිස්සු බිලියන ගානක් අතරේ ඕක බලන්න ඔතෙන්ට යන කෙනාටම ලියවුන පත් ඉරුවක් ඔතන තියෙන්න බෑ කියල. කලින් වෙලාව කියල ඉන්දියාවෙන් ගෙන්නගන්නවා වගේ එකක් නං ඒත් කමක් නෑ. අර කේන්දර බලන්න යන තැන්වල වෙන වැඩේම තමා වෙන්නෙ.
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    Math othant giya
    4000 ganak baluwa
    Mn etakot AL karan kale salli tikak hoyagen giya bllan a ape ammat otanin balla tibba kalin ayyage eka eyat qa dewal nm 99% k ma atta
    Mata qa dewal walin 60%ge hri
    Mangawa nadi pothak kotask photo ekak ati mn dnm
    Mn horen ghgatta
    Aa ara israha inna mal karayat bambugahagnna kiyl mn nm gatte ne mal maal

    උඹට PM කරන්න baa . උඹේ inbox full කියල
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    එහෙනං අනිවාර්යෙන් එතන ඇති පත්ඉරුවක් නෑ උන් වෙන එකක් බලාගෙන කියවන්නේ. :D නැත්තන් අර ඔයා වෙලාව දුන්න වෙලේ එකක් ලියනව වෙලාව අනුව කේන්දරේ හදනව වගේ.

    ඕන කෙනෙක්ට තේරෙනව ලෝකේ ඉන්න පුළුවන් මිනිස්සු බිලියන ගානක් අතරේ ඕක බලන්න ඔතෙන්ට යන කෙනාටම ලියවුන පත් ඉරුවක් ඔතන තියෙන්න බෑ කියල. කලින් වෙලාව කියල ඉන්දියාවෙන් ගෙන්නගන්නවා වගේ එකක් නං ඒත් කමක් නෑ. අර කේන්දර බලන්න යන තැන්වල වෙන වැඩේම තමා වෙන්නෙ.

    වෙන්න පුළුවන්
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙනං අනිවාර්යෙන් එතන ඇති පත්ඉරුවක් නෑ උන් වෙන එකක් බලාගෙන කියවන්නේ. :D නැත්තන් අර ඔයා වෙලාව දුන්න වෙලේ එකක් ලියනව වෙලාව අනුව කේන්දරේ හදනව වගේ.

    මම ගියේ ටැමිල් කොල්ලෙක් එක්ක, ඌට නම් අල්ලලා කියවන්න දුන්නා
    සිංහල හරක් ගෙ අතට දෙන්නෙ නැත්තෙ ඕවා ඉරලා නාස්ති කරයි කියලා
    හැම එකාටම පත්තිරුවක් නැහැ, කවදා හරි ඕක බලන්න එන උන්ට විතරයි පත්තිරුවක් තියෙන්නෙ
    හැමදාම ඕක බොරු කියලා එන්නෙ නැතිම උන්ට පත්තිරු නැහැ :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ගියේ ටැමිල් කොල්ලෙක් එක්ක, ඌට නම් අල්ලලා කියවන්න දුන්නා
    සිංහල හරක් ගෙ අතට දෙන්නෙ නැත්තෙ ඕවා ඉරලා නාස්ති කරයි කියලා
    හැම එකාටම පත්තිරුවක් නැහැ, කවදා හරි ඕක බලන්න එන උන්ට විතරයි පත්තිරුවක් තියෙන්නෙ
    හැමදාම ඕක බොරු කියලා එන්නෙ නැතිම උන්ට පත්තිරු නැහැ :rolleyes:

    ඔය පත් ඉරු කවද ලියපු ඒවද :oo: අවුරුදු දාහක් විතර පරණද :baffled:

    තව අවුරුදු දාහකින් විතර සිරි ලංකාව කියන රටේ ඉපදෙන කඩුවෙල වසන්ත කියන දරුවාගේ අනාගතේ ගැන විස්තර මම අද බොහොම අමාරුවෙන් හොයාගෙන මැදල ගත්ත පත්ඉරුවක මගේ වටිනා කාලය වැය කරලා ලියල තියන්න ඕනේ කියල හිතපු මිනිස්සුත් ඉස්සර ඉඳල නෙ ඇත්තට :D මොකෝ ප්‍රින්ට් කරන්න පුළුවන්ද ඕව එක පත් ඉරුවක් ලියන්න පැයක් විතර යනව කටුවෙන්.

    ඉරල නාස්ති කරත් මොකෝ මගේ එක මට පලාපල කිව්වට පස්සේ නොදී තියාගෙන මක් කරන්නද :baffled: මගේ ඒකෙන් වෙන කාටවත් කියන්න බැ නෙ. කොමන් සෙන්ස් තිබේ නං පොඩ්ඩක් හිතල බලන්න කාරනා ඕව.
     
    Last edited:
    මගේ කලින් කෙල්ලට බදින්න ඉන්න මිනිහගෙ නමට මගෙ නම් කිව්වලු අපේ ගේ තියන තැන කිව්වලු. ( ඒ දවස් වල)

    මාව අල්ලගන්න ගහපු පචයක්ද දන්නෑ

    ඒකි දැන් වෙන එකෙක් බැදලා,, ලොල් මං තාම සමවත් සුවෙන්
     
    Last edited: