මම ගියේ ටැමිල් කොල්ලෙක් එක්ක, ඌට නම් අල්ලලා කියවන්න දුන්නා
සිංහල හරක් ගෙ අතට දෙන්නෙ නැත්තෙ ඕවා ඉරලා නාස්ති කරයි කියලා
හැම එකාටම පත්තිරුවක් නැහැ, කවදා හරි ඕක බලන්න එන උන්ට විතරයි පත්තිරුවක් තියෙන්නෙ
හැමදාම ඕක බොරු කියලා එන්නෙ නැතිම උන්ට පත්තිරු නැහැ![]()
හැබැයි ඔය සීන් එක ඇත්ත කියලා අහලා තියනවා
භූතයො බන්දන් සාස්තර කියන අයනම් ඕන තරම් ඉන්නවනෙ

අවුරුදු දාහක් විතර පරණද 
මොකෝ ප්රින්ට් කරන්න පුළුවන්ද ඕව එක පත් ඉරුවක් ලියන්න පැයක් විතර යනව කටුවෙන්.

මටත් ආසයි හුන්ඩුවක් වගේ තැනක මිනිස්සු බිලියන ගානක පත්ඉරු තියන් ඉන්නෙ කොහොමද කියල බලන්න.