නාඩි ජෝතිෂය ගැන අසා තිබෙනවාද ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,812
    1
    58,066
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇගිලි සලකුනෙන් විනාඩි 50න් මනුස්සයෙක් ගෙ ඔය තරම් විස්තර ගන්න බැහැ බන් මලාට
    මිනිහෙක් මැරුවත් ෆින්ගර් ෆ්‍රින්ට් රිපෝර්ට් එක ගන්න පැය 24ක් යනවා :rofl:

    මම නම් නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුවේ ඇතුල්වෙන තැනම තියෙන ගැජට් එකකට මහපට ඇඟිල්ල තියල එකවුන්ට් බැලන්ස් එක බලල තියෙනවා. තත්පර දෙකක් යන්න ඇති.:rolleyes:

    මිනිහෙක් මැරුවත් ෆින්ගර් ප්‍රින්ට් රිපෝට් ගන්නෙ රජයේ සේවකයෙක් නේද? උන් කවදද ඉක්මනට වැඩක් කරල දෙන්නෙ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම නම් නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුවේ ඇතුල්වෙන තැනම තියෙන ගැජට් එකකට මහපට ඇඟිල්ල තියල එකවුන්ට් බැලන්ස් එක බලල තියෙනවා. තත්පර දෙකක් යන්න ඇති.:rolleyes:

    මිනිහෙක් මැරුවත් ෆින්ගර් ප්‍රින්ට් රිපෝට් ගන්නෙ රජයේ සේවකයෙක් නේද? උන් කවදද ඉක්මනට වැඩක් කරල දෙන්නෙ.
    උබ එහෙම බලපුවම උබගෙ කෙල්ල ගෙ ඇඟේ උපන් ලප තියෙන තැනුයි ඒවගේ හැඩෙයි හරියටම ඒ ඩිස්ප්ලේ එකේ වැටුනද? :baffled:
    කිසිම එකක් නොකියපු පුද්ගලික රහස් ඒ ඩිස්ප්ලේ එකේ වැටුනද? :baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,812
    1
    58,066
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇගිලි සලකුනෙන් විනාඩි 50න් මනුස්සයෙක් ගෙ ඔය තරම් විස්තර ගන්න බැහැ බන් මලාට
    මිනිහෙක් මැරුවත් ෆින්ගර් ෆ්‍රින්ට් රිපෝර්ට් එක ගන්න පැය 24ක් යනවා :rofl:

    උබ එහෙම බලපුවම උබගෙ කෙල්ල ගෙ ඇඟේ උපන් ලප තියෙන තැනුයි ඒවගේ හැඩෙයි හරියටම ඒ ඩිස්ප්ලේ එකේ වැටුනද? :baffled:
    කිසිම එකක් නොකියපු පුද්ගලික රහස් ඒ ඩිස්ප්ලේ එකේ වැටුනද? :baffled:

    තොට කියන්න ඇති මලක හැඩයකට ලපයක් තියෙනව කියල. හරිනේද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇගිළි සලකුන කියන්නෙ නිකම් මිනිස්සුන් ගේ ඔළුව වෙන පැත්තකට කරකවන වැඩක් විතරයි කියලා මම නම් හිතන්නෙ :rolleyes:
    උපන් වෙලාවෙන් තමා උන් ඔය පත්තිරුව හොයන් ඔය විස්තර කියන්නේ;)
    ඇඟිලි සලකුනෙන් හෙව්වොත් උන්ට කල්පයක් යාවි එකක් හොයන්න :rofl:
    මේකනේ බන් උන් ගාව ඇත්තටම විස්තර තියෙනව නං ආය බොරුවට ඇඟිලි සලකුණු ගන්න ඕනේ නෑ නෙ. ඔලුව වෙන පැත්තකට යවන්න ඕනෙත් නෑ. ඒ කියන්නේ ඔතන වෙන දෙයක් යටින් යනව.

    උන්ට ඇඟිලි සලකුණ නැතුව විස්තරේ කියන්න පුළුවන් නං ආය අමතර මහන්සියක් වෙන්න ඕනේ නෑ මොකෝ Input ගාන අඩුවෙන්න වෙන්න උන් ගැන විස්වාසේ වැඩිවෙන එක වෙන්නෙ. ඔතන අනිවා හොරයක් කරනව ඇඟිලි සලකුණෙන්.
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මේකනේ බන් උන් ගාව ඇත්තටම විස්තර තියෙනව නං ආය බොරුවට ඇඟිලි සලකුණු ගන්න ඕනේ නෑ නෙ. ඔලුව වෙන පැත්තකට යවන්න ඕනෙත් නෑ. ඒ කියන්නේ ඔතන වෙන දෙයක් යටින් යනව.

    උන්ට ඇඟිලි සලකුණ නැතුව විස්තරේ කියන්න පුළුවන් නං ආය අමතර මහන්සියක් වෙන්න ඕනේ නෑ මොකෝ Input ගාන අඩුවෙන්න වෙන්න උන් ගැන විස්වාසේ වැඩිවෙන එක වෙන්නෙ. ඔතන අනිවා හොරයක් කරනව ඇඟිලි සලකුණෙන්.

    aye katha karanna deyak na ban patta gemak yanne ethana:angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    aye katha karanna deyak na ban patta gemak yanne ethana:angry:

    ඔව් බන්, අනික මේ ආදී කාලේ හිටපු උන්ට පිස්සුද අනාගතේ ඉපදෙන උන්ගෙ උසස්වීම් ගැන, උපන්ලප ගැන පත්ඉරු ලියන්න.
     
  • Jul 12, 2012
    447
    74
    28
    මම සෑහෙන්න අගෞරව කරලා, ඕවා මැජික් කියලා, ඉසිවරයට වෙන වැඩ නැද්ද බන් අනුන්ගේ මගුල් ලියනවා ඇරෙන්න කියලා පර සක්වල ගහලා ඕකට ගියේ බන්
    වෙන එකක් තියා උන් අහන් ඒවට උත්තර දෙන එකත් ප්‍රතික්ෂේප කලා
    මම කිව්වා ඇඟිලි සලකුනේන් උපන් වෙලාවෙන් කියන ටික කියන්න කියලා
    මට ඉන්න සහෝදරයෝ ගාන බොරුවක් කිව්ව ඌට පැටලෙන්න කියලා
    ඒත් එතන හිටපු මනුස්සයා ඇත්ත සහෝදරයෝ ගානයි එයාල ගෙ ජොබ් ගැනයි හරියටම කිව්ව
    මගේ කෙල්ල ගෙ එක්තරා හැඩේක උපන් ලපයක් තියෙනවා නොපෙනෙන තැනක
    අන්න ඒ හැඩෙයි තැනයි හරියටම කිව්ව
    එයාව තමා කොහොමත් බඳින්නෙ කිව්ව

    ඉතින් මම බොරු තර්ක නොකර නාඩි සාස්තරේ ඇත්ත කියලා පිළි ගත්තා
    උඹත් පලයන් මචන්, ගිහින් ආවම මටත් කියපන් ඔන්න

    මචන්, කලින් උන දේවල් නෙමෙයි.ඉස්සරහට වෙන්න තියන දේවල් වලින් ඇත්ත උන දේවල් තියනවද/ අම්මල තාත්තල සහෝදරයො කෙල්ලො ගැන ඉතින් හොයා ගන්න එක එක අතකට මැජික් වගේ. අපි හිතන තරම් අමාරු නෑ. මැරිච්ච උන්ගෙන් අහල උනත් කියන්න පුලුවන්.(මම හිතන්නෙත් ඔතන වෙන්නෙ ඕක.) ඒත් ලියල තියනව කියන එක තමයි හිතාගන්න අමාරු.ඒත් ඉතින් මැරිච්ච අයට උනත් අනාගතේ කියන්න බෑනෙ.ඒකයි ඇහුවෙ.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    එක පොතේ මිනිස්සු 40ක ගෙ කොළ තියෙනවා කියලා හිතපන්
    එකෙක් ඕක අරන් ඉරුවොත් ඉතුරු 39ත් ඉරෙනවා නෙ
    කොමන් සෙන්ස් වලින් හිතපන් :rofl:

    Aththa kiyapiya ube hora shot ekak neda me place eka karanne. Ubata puduma amaruwak neh tiyenne munwa defend kranna:P
     
    Last edited:

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    උබ එහෙම බලපුවම උබගෙ කෙල්ල ගෙ ඇඟේ උපන් ලප තියෙන තැනුයි ඒවගේ හැඩෙයි හරියටම ඒ ඩිස්ප්ලේ එකේ වැටුනද? :baffled:
    කිසිම එකක් නොකියපු පුද්ගලික රහස් ඒ ඩිස්ප්ලේ එකේ වැටුනද? :baffled:

    eki da bandee?:oo: