ඇගිලි සලකුනෙන් විනාඩි 50න් මනුස්සයෙක් ගෙ ඔය තරම් විස්තර ගන්න බැහැ බන් මලාට
මිනිහෙක් මැරුවත් ෆින්ගර් ෆ්රින්ට් රිපෝර්ට් එක ගන්න පැය 24ක් යනවා![]()
මම නම් නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුවේ ඇතුල්වෙන තැනම තියෙන ගැජට් එකකට මහපට ඇඟිල්ල තියල එකවුන්ට් බැලන්ස් එක බලල තියෙනවා. තත්පර දෙකක් යන්න ඇති.

මිනිහෙක් මැරුවත් ෆින්ගර් ප්රින්ට් රිපෝට් ගන්නෙ රජයේ සේවකයෙක් නේද? උන් කවදද ඉක්මනට වැඩක් කරල දෙන්නෙ.





