නාඩු කෙටුවහම කැකුලු හාල් එනවාද බන්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy

    ඔතන කැකුලු හාල් කියන්නේ රතු කැකුලු නෙවයි බන්.
    නාඩු හො සම්බා තම්බන්නෙ නැතුව කෙටුවම කැකුලු හාල් කියලා කියන්නේ.
     
    • Wow
    Reactions: Candid-B

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    කාටද මේ පිනට කා කා ඉන්න වේසිගෙ පුතා හාල් ගැන කියලා දෙන්නේ. ඔවා මේ ලංකාවේ උන්ට කියන්න දෙයක්ද? නාඩු විතරක් නෙමේ පුංචි අම්මාගේ කිම්බ තබන්නේ නැතිව කෙටුවත් කැකුළු හාල් තමා හැදෙන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ඔතන කැකුලු හාල් කියන්නේ රතු කැකුලු නෙවයි බන්.
    නාඩු හො සම්බා තම්බන්නෙ නැතුව කෙටුවම කැකුලු හාල් කියලා කියන්නේ.
    නාඩු කියන්නේ තම්බපු හාල් වලට කියන නමක් බන් එකේ ආයේ කොටන්න දෙයක් නැ බන්😂😂
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    වී තම්බන් නැතුව කොටපුවම කැකුළු හාල් තමයි.

    නාඩු කියන්නේ තම්බපු හාල් වලට කියන නමක් බන් එකේ ආයේ කොටන්න දෙයක් නැ බන්😂😂
    පිස්සුද බං. නාඩු කියන්නේ variety එකක් දෙයියෝ. තොපි බත් කන්නෙ මේව නොදැන ද? නාඩු, සම්බ, කීරී සම්බ, බාස්මති, රතු කැකුළු, සිංහල පරණ හාල් ඕන එකකින් කැකුළු හාල් ගන්න පුළුවන්. දකුණේ සෙට් එක වී තම්බන් නෑ දන්නා තරමින්.
    ------ Post added on Mar 2, 2026 at 8:46 AM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    දකුනේ සෙට් එක වී තම්බන් නෑ දන්නා තරමින්.
    ------ Post added on Mar 2, 2026 at 8:46 AM
    මේක තමයි හේතුව. රතු කැකුලු කන සෙට් එකට තමයි පැටලෙන්නේ
     
    • Like
    Reactions: wawula

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    වී තම්බන් නැතුව කොටපුවම කැකුළු හාල් තමයි.

    පිස්සුද බං. නාඩු කියන්නේ variety එකක් දෙයියෝ. තොපි බත් කන්නෙ මේව නොදැන ද? නාඩු, සම්බ, කීරී සම්බ, බාස්මති, රතු කැකුළු, සිංහල පරණ හාල් ඕන එකකින් කැකුළු හාල් ගන්න පුළුවන්. දකුණේ සෙට් එක වී තම්බන් නෑ දන්නා තරමින්.
    ------ Post added on Mar 2, 2026 at 8:46 AM
    නාඩු කියන්නේ තම්බල කොටල හාල් කරපු එවාට මගේ දෙයියෝ😬
    ආයේ නාඩු හාල් වල කොටන්න දෙයක් නැ🙈
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,816
    1
    11,151
    113
    kakulu unath thambuwa natha kiyala na. kiyaddi samba,nadu kiyala kiyanne. apeth me para nadu. ape kumburu thiyenawa.apeth nadu me para.umbala kohomada dan na gowithan karana aya kakulu kiyala kiyan na samannayen hal warge kiyanne
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    kakulu unath thambuwa natha kiyala na. kiyaddi samba,nadu kiyala kiyanne. apeth me para nadu. ape kumburu thiyenawa.apeth nadu me para.umbala kohomada dan na gowithan karana aya kakulu kiyala kiyan na samannayen hal warge kiyanne
    ප්‍රදෙශය අනුව වෙනස් වෙනව බන් ව්‍යවහරය. අනුර රජරට පැත්තෙ භාශවනේ ව්‍යවහර කරන්නෙ
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,816
    1
    11,151
    113
    කැකුලු නාඩු කියලා ගහලා තියෙන පැකට් එකක ෆොටෝ එකක් දාපන් බලන්න
    umbath ekka gon wada karanda one na mata. paramparak ganak ape kumburu karanne. සම්බා වැපිරුවේ නාඩු වැපිරුවේ සම්බා කැකුලට කොටන්නේ නාඩු කැකුලට කොටන්නේ kiyala thama kiyanne kathawata. danna hinda kiyanne bn
     
    • Like
    Reactions: windows_ubuntu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    umbath ekka gon wada karanda one na mata. paramparak ganak ape kumburu karanne. සම්බා වැපිරුවේ නාඩු වැපිරුවේ සම්බා කැකුලට කොටන්නේ නාඩු කැකුලට කොටන්නේ kiyala thama kiyanne kathawata. danna hinda kiyanne bn
    Mama Katha Kare Ubalage Gedara Jana wahara gena neveyi ban lankawe jana wahara gaena
    Nadu Kekulu Kiyala Hal Jathiyak kohe hari thiyenava nam penwanna kiwwe ekayi
    Ehema neha kiyanne ehema ekak rate neha kiyala thama 😂
    Mageth Thattha Kuburu Akkara 30 k kara ban
     
    • Haha
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,816
    1
    11,151
    113
    Mama Katha Kare Ubalage Gedara Jana wahara gena neveyi ban lankawe jana wahara gaena
    Nadu Kekulu Kiyala Hal Jathiyak kohe hari thiyenava nam penwanna kiwwe ekayi
    Ehema neha kiyanne ehema ekak rate neha kiyala thama 😂
    Mageth Thattha Kuburu Akkara 30 k kara ban
    uda dala thiyena post tikath kiyawala balahn unuth lankawe thama inne. thaththgen ahala blahn dan naththan :rofl:
     
    • Like
    Reactions: windows_ubuntu

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    නාඩු කියන්නේ තම්බල කොටල හාල් කරපු එවාට මගේ දෙයියෝ😬
    ආයේ නාඩු හාල් වල කොටන්න දෙයක් නැ🙈

    අපිනම් බිත්තර වී ගන්නෙත් නාඩු, මාස 3 1/2 කින් කපලා ගන්නෙත් නාඩු, තෙත යන්න වේලල කෙටුවම කැකුළු හාල්, තම්බල කොටන හාල් නාඩු හාල් තමයි. හැබැයි කැකුළු හාල් නාඩු වලින් ගන්න පුළුවන්. අයනම් මොකුත් type කරන්න බැ.

    කැකුළු හාල් සීනි ලෙඩ වලට හොඳ නෑ. තම්බල කොටන හාල් වලින් ප්‍රශ්න අඩුයි.

    Ps: නාඩු වෙනුවට කැමති variety එකක් දාගන්න පුලුවන්.ex: සම්බ වර්ග, බාස්මති වර්ග, සිංහල පරණ වී වර්ග etc. නාඩු නම හැදුන හැටි නොදනි.
     
    Last edited:
    • Like
    Reactions: Kasun0