රත්න 5Kg මිටියේ දාල තියෙන්නේ Rs 1150/=. විකුණන්නේ Rs 1175/=. උබලගේ පැති වලත් මෙහෙමද ?
KandyMalli Well-known member Feb 15, 2018 4,376 4,004 113 Dec 27, 2024 #1 රත්න 5Kg මිටියේ දාල තියෙන්නේ Rs 1150/=. විකුණන්නේ Rs 1175/=. උබලගේ පැති වලත් මෙහෙමද ?
dilann Well-known member Jul 6, 2018 67,086 166,096 113 එකමත් එක රටක Dec 27, 2024 #2 රුපියල් 25ක් කලින් හිටපු ඇමතිගේ කොමිස් නේ
KandyMalli Well-known member Feb 15, 2018 4,376 4,004 113 Dec 27, 2024 #3 dilann said: රුපියල් 25ක් කලින් හිටපු ඇමතිගේ කොමිස් නේ Click to expand... dan adu wenna epai