නාථ සෑර් ප්‍රශ්න - ගෝඨාගේ කථික ප්රශ්නය..
අලුත් ත්‍රෙඩ් එකකින්ම උඹේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්....
(මොකද අපි JVP හු.පු.ලා ප්‍රොමෝට් කරන්න කැමති නැති නිසා....)
1. කවදාවත්ම වියත්මග වැඩසටහනකට ගිහිං තියා TV එකේ යන එකක්වත් බලල නැතිව ඇති නේ? එක නිසා උඹ දන්නේ නැහැ වියත්මග වැඩසටහන් වලදී ගෝඨාබය කතාකරන්නේ කොළ බලාගෙනද නැත්නම් තමන්ගේ උගත් කමින්ද කියලා...
2. ලංකාව විතරක් නෙවෙයි පිටරට TV චැනල් වලින් ගෝඨා ඉන්ටර්විව් කරද්දී ඔයා අකුදී කියන නිසා මෙච්චරකලයක් TV එක off කරා නේද? නැත්තං උඹ නොදකින්න විදියක් නැහැ ගෝඨාබය කතාකරන්නේ කොළ බලාගෙනද නැත්නම් තමන්ගේ උගත් කමින්ද කියලා...
3. යුද්දේ කාලේදී හා ඊට පස්සේ විවිද උත්සව වලදී ගෝඨා කතාකරනවා ඔයා අහල දැකල නැතිව ඇති... මොකද උඹ ඒ කාලේ මම හිතන්නේ අම්මගෙන් (පුංචි අම්මගෙන්ද මන්දා..) කුක්කු බොන ළදරුවෙක් නිසා.. .

Last edited: