නාථ සෑර් ප්‍රශ්න - ගෝඨාගේ කථික ප්‍රශ්නය..

  • Dec 18, 2013
    535
    98
    28
    නාථ සෑර් ප්‍රශ්න - ගෝඨාගේ කථික ප්‍රශ්නය..

    අලුත් ත්‍රෙඩ් එකකින්ම උඹේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්....
    (මොකද අපි JVP හු.පු.ලා ප්‍රොමෝට් කරන්න කැමති නැති නිසා....)

    1. කවදාවත්ම වියත්මග වැඩසටහනකට ගිහිං තියා TV එකේ යන එකක්වත් බලල නැතිව ඇති නේ? එක නිසා උඹ දන්නේ නැහැ වියත්මග වැඩසටහන් වලදී ගෝඨාබය කතාකරන්නේ කොළ බලාගෙනද නැත්නම් තමන්ගේ උගත් කමින්ද කියලා...

    2. ලංකාව විතරක් නෙවෙයි පිටරට TV චැනල් වලින් ගෝඨා ඉන්ටර්විව් කරද්දී ඔයා අකුදී කියන නිසා මෙච්චරකලයක් TV එක off කරා නේද? නැත්තං උඹ නොදකින්න විදියක් නැහැ ගෝඨාබය කතාකරන්නේ කොළ බලාගෙනද නැත්නම් තමන්ගේ උගත් කමින්ද කියලා...

    3. යුද්දේ කාලේදී හා ඊට පස්සේ විවිද උත්සව වලදී ගෝඨා කතාකරනවා ඔයා අහල දැකල නැතිව ඇති... මොකද උඹ ඒ කාලේ මම හිතන්නේ අම්මගෙන් (පුංචි අම්මගෙන්ද මන්දා..) කුක්කු බොන ළදරුවෙක් නිසා.. .
     
    Last edited:

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Athha ban..

    Yako me para Katha karana widiha balala minissu chande denawa kiyala dannawanam aniwa Maithreepalaya apahu illanawa :rofl::rofl:
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    කෑනොගහ හිටපන් බන්, ඕනෙ එකෙක් ඕන රෙද්දක් කියපු දෙන්, කයිවාරු ගහල පුක් ගහන්නද. අපිට ඕනේ වැඩකරන්න පුලුවන් මිනිහෙක්. කයිවාරු කාරයෙක් නෙමෙයි
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,685
    10,277
    113
    lapa bump සින්හල මුනිය කවදත් ලස්සන වචන දාලා මයික් හෙල්ලෙන්න කෑ ගහල කවදාවත් අහල නැති අමුතු කතා කියන අයට හරි කැමතියි !
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නාථ sir කඩේ වැඩට ගිහින්...ආයේ එන්නේ Lunch එකට..ටික වෙලාවක් ඉන්න වෙයි :baffled:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගොලුවෙක් හරි කමක් නෑ කොන්ද පන තියෙන, දෑක්මක් තියෙන වෑඩක් කරලා පෙන්නලා තියෙන එකෙක්. සෑම ජාතියකම මිනිස්සුන්ට එකම නීතියක් යටතේ රස්සාවක් කරගෙන ලමයින්ට උගන්නගෙන සතුටින් ඉන්න පුලුවන් රටක් හදන්න පුලුවන් එකෙක්.

    උදාහරණයක් කියන්නම්, මම ඉන්නේ කඩවත කිට්ටුව, මහින්දගේ ආණ්ඩුව කඩවත හයිවේ එක ලග හයිවේ ඉඩම් වල හෑදුවා ලමා උයනක්, පට්ටම සිරා. ඕනේ දවසක හවස ගිහිල්ලා බලපල්ලා වාහන නවත්තන තෑන පිරෙන්න වාහන, ලමයි පිරිලා... ඊට පොඩ්ඩක් එහායින් ඈවිදින්න හදපු ට්‍රෑක් එක. ඒකත් මිනිස්සු පිරිලා හවසට. මිනිස්සු කියන්න පුලුවන් ඕවා සල්ලි නාස්ති කරන වෑඩ. කිසි වෑඩක් නෑ කියලා. පිටරටකට ගිහින් බෑලුවා නම් පේනවා බදු මුදල් යොදවන්නේ ඔය වගේ වෑඩ වලට කියලා.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඕඩර් එකට කරුණු නෝට් කරල ඇත්තෙ හෙඩ්ලයින් විදියට... ඒක බලනව ඇත්තෙ නැත්නම් වචනෙන් වචනෙ ඕක බලාගෙන කියන්නෙ නැතුව ඇති...

    හැබැයි ඉතින් ශ්‍රී මුඛය වරද්දාගත්තා වගේ චාටර් වෙන්නෙ නැති එකනම් හොඳයි...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඇයි බන් රතු අලි ගෝඨාවම ටාගට් කරන්නෙ... අනිත් එවුන් වස්තරේ මලපහ කරගත්තත් නෑහුනා නොදැක්කා වගේ ඉන්නෙ... අවාසි වෙන කිසිවක් නොකියන්නෙ... මම නිකමට අහන්නෙ දන්න කෙනෙක් කියන්නකෝ....
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕකුන් පිස්සු බං. කියන්න ඕනෙ දේවල් දළ වශයෙන් ලියාගන්න ඇති කොලේක. මුන් ඒක අල්ලං කෑගහන්නෙ හරියට මුලු කතාවම කොලෙං බලං කිව්ව වගේ.