Gana. Nam mokakhari bn melo wadak nathi show ekakපිස්සු බං ගනං වැඩී
බාගයක්ම කියන්නේ අනුංගේ සින්දු බොරු පකේ ලයින් විතරයි ඕකේ තියෙන්නේ
ඒ ගානට බෝතලයයි බයිට්ටෙකක් එක්ක සැපක් ගන්නවා
Gana. Nam mokakhari bn melo wadak nathi show ekakපිස්සු බං ගනං වැඩී
බාගයක්ම කියන්නේ අනුංගේ සින්දු බොරු පකේ ලයින් විතරයි ඕකේ තියෙන්නේ
ඒ ගානට බෝතලයයි බයිට්ටෙකක් එක්ක සැපක් ගන්නවා
ubata pissuda ban. boru hype ekak hadagena dagalanawa.මේ උබලා concert එක බලන්න ticket හම්බුනාද බන් මම උදේ 10.15ට ම වගේ log උනා ඌන් link එකක් එවනවා කිව්වට එව්වේ නෑ.
අප්පා එහෙමද? අඩෝ එහෙනම් මුන් සෙට් වෙලා කරන ඔක්කොම ශොස් චොර නෙ.
මම දැන් ටික කාලෙකට කලින් එකක් බලන්න ගියා කසුන්, නදීක ගුරුගේ, නදීක ජයවර්දන හිටියෙ. චාපා හිටියෙ නෑ වගේ මතක. ආනන්දෙ කුලරත්න හෝල් එකෙ. බැක් කෙරුවෙ නාද බෑන්ඩ් එක.
මම බලපු චොරම ශෝ එකක්. නදීක ජයවර්දන විතරයි ටිකක් ශේප්. කස්ස මේකෙත් කිව්වෙ සින්දු තුනද කොහෙද. ගුරුගේ පගයා සින්දු කියනව නෙමෙයි හානව. මෙලෝ රහක් නෑ. ගොඩක් පරක්කු වෙලා පටන් ගත්තෙ. පැය එකයි කාලක් වගේ තමයි මුලු ශෝ එකම තිබ්බෙ. මම හිතුවෙ ඉන්ටවල් එකට නැවත්තුවා කියල. බලනකොට ශෝ එක ඉවරයි.
thiyenawa bun, solo nam dakke na. thawa guu artists la deka thunak dagannawa nisa set wenne na. vibe eka awul. mama hithanne kassata dan sindu deka thunakata wada kiyala kiyaganna ba. Chamara weerasinghe la wara out sing karanawa nam puluwan weyi. Muu ehemath naa. live singing nam patta. eda Matath kaviyak gahuwa elatama.මේලෝ වැඩකඩ නැති organizing උන්ගේ.. දැන් ගත්ත උන් black market විකුණනවා..
මේ කස්සගේ බන් වෙන show එකක් නැද්ද solo වගේ යන..
------ Post added on Nov 20, 2023 at 1:26 PM
කසුනය මහා චොර යකෙක් බන්. බිග් match දවසට සින්දු දෙකක් කියන්න ලක්ෂ 5ක් ඉල්ලනවා. ඌ හිතන් ඉන්නේ උ international පොරක් කියලඅප්පා එහෙමද? අඩෝ එහෙනම් මුන් සෙට් වෙලා කරන ඔක්කොම ශොස් චොර නෙ.
මම දැන් ටික කාලෙකට කලින් එකක් බලන්න ගියා කසුන්, නදීක ගුරුගේ, නදීක ජයවර්දන හිටියෙ. චාපා හිටියෙ නෑ වගේ මතක. ආනන්දෙ කුලරත්න හෝල් එකෙ. බැක් කෙරුවෙ නාද බෑන්ඩ් එක.
මම බලපු චොරම ශෝ එකක්. නදීක ජයවර්දන විතරයි ටිකක් ශේප්. කස්ස මේකෙත් කිව්වෙ සින්දු තුනද කොහෙද. ගුරුගේ පගයා සින්දු කියනව නෙමෙයි හානව. මෙලෝ රහක් නෑ. ගොඩක් පරක්කු වෙලා පටන් ගත්තෙ. පැය එකයි කාලක් වගේ තමයි මුලු ශෝ එකම තිබ්බෙ. මම හිතුවෙ ඉන්ටවල් එකට නැවත්තුවා කියල. බලනකොට ශෝ එක ඉවරයි.
Balala ne bn kuweni nm baluwa ethn me para balanna try akak dunne eeta passe wade athahariyaubata pissuda ban. boru hype ekak hadagena dagalanawa.
kassa sindu 3-4 kiwwe, Nadeeka guruge pons chorama wage sindu wagayak kiyanna gattha epaama unaa. Nadeeda jay and chapa shape. Patta wessa speaker wahata guu sounds. 10ta show eka i warayi. after party eka nisa dawasa shape