නාදගම concert එක බලන්න යනවද?

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පිස්සු බං ගනං වැඩී

    බාගයක්ම කියන්නේ අනුංගේ සින්දු බොරු පකේ ලයින් විතරයි ඕකේ තියෙන්නේ

    ඒ ගානට බෝතලයයි බයිට්ටෙකක් එක්ක සැපක් ගන්නවා
    Gana. Nam mokakhari bn melo wadak nathi show ekak
     

    ubba91

    Active member
  • Apr 24, 2022
    151
    123
    43
    මේ උබලා concert එක බලන්න ticket හම්බුනාද බන් මම උදේ 10.15ට ම වගේ log උනා ඌන් link එකක් එවනවා කිව්වට එව්වේ නෑ.
    ubata pissuda ban. boru hype ekak hadagena dagalanawa.
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    අප්පා එහෙමද? අඩෝ එහෙනම් මුන් සෙට් වෙලා කරන ඔක්කොම ශොස් චොර නෙ.

    මම දැන් ටික කාලෙකට කලින් එකක් බලන්න ගියා කසුන්, නදීක ගුරුගේ, නදීක ජයවර්දන හිටියෙ. චාපා හිටියෙ නෑ වගේ මතක. ආනන්දෙ කුලරත්න හෝල් එකෙ. බැක් කෙරුවෙ නාද බෑන්ඩ් එක.

    මම බලපු චොරම ශෝ එකක්. නදීක ජයවර්දන විතරයි ටිකක් ශේප්. කස්ස මේකෙත් කිව්වෙ සින්දු තුනද කොහෙද. ගුරුගේ පගයා සින්දු කියනව නෙමෙයි හානව. මෙලෝ රහක් නෑ. ගොඩක් පරක්කු වෙලා පටන් ගත්තෙ. පැය එකයි කාලක් වගේ තමයි මුලු ශෝ එකම තිබ්බෙ. මම හිතුවෙ ඉන්ටවල් එකට නැවත්තුවා කියල. බලනකොට ශෝ එක ඉවරයි.

    Ammata hudu Same scene bun. wessa kiyala nawattauwa payak withara nattam 9ta show eka iwarayi.

    මේලෝ වැඩකඩ නැති organizing උන්ගේ.. දැන් ගත්ත උන් black market විකුණනවා..


    මේ කස්සගේ බන් වෙන show එකක් නැද්ද solo වගේ යන..
    ------ Post added on Nov 20, 2023 at 1:26 PM
    thiyenawa bun, solo nam dakke na. thawa guu artists la deka thunak dagannawa nisa set wenne na. vibe eka awul. mama hithanne kassata dan sindu deka thunakata wada kiyala kiyaganna ba. Chamara weerasinghe la wara out sing karanawa nam puluwan weyi. Muu ehemath naa. live singing nam patta. eda Matath kaviyak gahuwa elatama.
    ------ Post added on Nov 20, 2023 at 3:32 PM
     
    • Like
    Reactions: corp

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,191
    11,208
    113
    Forest
    අප්පා එහෙමද? අඩෝ එහෙනම් මුන් සෙට් වෙලා කරන ඔක්කොම ශොස් චොර නෙ.

    මම දැන් ටික කාලෙකට කලින් එකක් බලන්න ගියා කසුන්, නදීක ගුරුගේ, නදීක ජයවර්දන හිටියෙ. චාපා හිටියෙ නෑ වගේ මතක. ආනන්දෙ කුලරත්න හෝල් එකෙ. බැක් කෙරුවෙ නාද බෑන්ඩ් එක.

    මම බලපු චොරම ශෝ එකක්. නදීක ජයවර්දන විතරයි ටිකක් ශේප්. කස්ස මේකෙත් කිව්වෙ සින්දු තුනද කොහෙද. ගුරුගේ පගයා සින්දු කියනව නෙමෙයි හානව. මෙලෝ රහක් නෑ. ගොඩක් පරක්කු වෙලා පටන් ගත්තෙ. පැය එකයි කාලක් වගේ තමයි මුලු ශෝ එකම තිබ්බෙ. මම හිතුවෙ ඉන්ටවල් එකට නැවත්තුවා කියල. බලනකොට ශෝ එක ඉවරයි.
    කසුනය මහා චොර යකෙක් බන්. බිග් match දවසට සින්දු දෙකක් කියන්න ලක්ෂ 5ක් ඉල්ලනවා. ඌ හිතන් ඉන්නේ උ international පොරක් කියල
     
    • Wow
    Reactions: randext86

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,636
    1
    51,360
    113
    ප*යාගල
    sorry.com
    අපෝ ටිකට් නිකන් දීලා.... ට්‍රාන්ස්පෝට් නිකන් සෙට් කරල දුන්නත් යන්නෙ නෑ.
    පට්ටම චාටර් overhyped , toxic fan base කන්චිගෙ ගූ උනත් කන පකේ කලු කැත කොට මිට්ටන්ගෙ ගූ ආතල්.
     
    • Wow
    Reactions: rukshrulz

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    kassa sindu 3-4 kiwwe, Nadeeka guruge pons chorama wage sindu wagayak kiyanna gattha epaama unaa. Nadeeda jay and chapa shape. Patta wessa speaker wahata guu sounds. 10ta show eka i warayi. after party eka nisa dawasa shape

    Mamath giyane, wessa patan gaththa witharai harila awa. Sounds nam wadakma na bro. oya set ekata hariyanne Indoor Shows, Unta set wenne na outdoor
     
    • Like
    Reactions: Mard

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,245
    938
    113
    Kassage show ekak bandarawela 2019di beluwa, with indrachapa , naada back, pattama , eth madi kiyala hithuean nathara karanna yaddi.....
    kassa n thawa ekek karana show ekak balanna ona

    Suger beach kiyala place ekaka thiyena shows monada ban...
    ------ Post added on Nov 20, 2023 at 4:43 PM
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    කාලයක් අසාවෙන් හිටියා යන්න. වෙලාවක් සෙට් උනේ නෑ.

    පස්සේ තේරුණා බොරු පකේ ලයින් විතරයි ඕකේ තියෙන්නේ කියලා.

    අනවශ්‍ය විදියට ටිකට් ප්‍රයිස් එක අප් කරලා, තනිකරම ගරාගැනිල්ලක් කරන්නේ දැන්
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    කසුන් ගැහුවා wayo එක්ක ඇහැලියගොඩ
    outdoor 25000+ මන් හිතන්නෙ crowd එක
    12 array sound system
    එකනම් පිස්සුවක්
     

    Chanu007

    Junior member
  • Apr 18, 2020
    41
    37
    18
    මම කලින් තුන්පාරක් ගියා නාදගම බලන්න. ඒත් මේ පාර නම් යන්නේ නෑ. අන්තිමට නුවර එළියේ එක බැලුවම හිතා ගත්තා ඊලග එකට යන්නේ නෑ කියලා. දැන් රැ.2000 කුත් වැඩි කරලා මේක දැන් business එකක් වගේ යන්නේ.මුල තිබුන Concert වල Quality එක දැන් නෑ.කොලබ ඉන්න Posh ඈයන්ට පොඩි ආතල් එකක් දෙන්න ගහන Concert එකක් වගේ මේ පාර කරන්නේ...😁😅😂😂