නාන්නෙ කෝමද ? :3

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    පීනස තියෙනවා නම් රෑට නෑවම හෙම්බා හැදෙනවා.

    කොහොමත් රෑට නාන එකනම් හොඳ නැහැ..:no: කොන්ඩෙත් ඉදෙනවා. :baffled:
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    Math issara raata ban nawe..dannam yantham 6.30 wenakota naganna hambenawa..hembirissawa awath napan machan.ethakota adu wenawa..eth meka health ekata hodada dannaha ban..mun kiyana time walata nanna puluwanda :lol: gewal wala inna unta hodai dawal 11, 12 nanna..e welawata offfice ne :(

    උදේට වැඩට යන්න කලින් 6 7ට නාපන්...:angry:එතකොට වැඩට පාරේ යනකොට දවල්ට ඹලුව වෙිලෙයි පොන්ස්... :yes:රැටයි බන් හොද නැත්තේ ....:no:රැට උනුවතුරෙන් ඇග සේදුවට කමක් නැහැ..එලියට යන්න එපා..:yes:උනුවතුරෙන් නාන්න එපා...:no:හදිසයකට ඉදලා හිටලා රැට නැවට කමක් නැහැ..ඒත් ඒක දිගටම පුරැද්දක්කට තියාගන්න නරකයි..:yes:උදේට නාලා උදේ අවිවෙි ඉන්න එක ඇගට ගුනයි...:cool:
     
    Last edited:

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    දිගටම නාපන් මචෝ.. මුල ටික අමාරුයි.. ඇග එකට හුරු වෙනවා.. මම ඉස්සර පට්ට දුකක් වින්ද රෑට නාන්න තියා.. අයිස් ක්‍රීම් වත් කන්න බැ... දැන් හරි මචෝ.... බේබි කොලොන්ග් එකක් තිය ගනින්... නාලා කොන්ඩෙ හොදට පිහදාලා... ටිකක් දාපන් මචෝ...මට වැඩේ හරි ගියා..
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    d5015bprd2.ashx
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් නාන්නෙ නිදාගන්න යන වෙලාවට බං.. හුගක් දවස් වලට පාන්දර වෙනව නානකොට.. හැබැයි හෙම්බා නම් හැදිලා නෑ..
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කඩේ ගන්න තියෙනවා මචන් ෂවර් කැප් කියල ජාතියක්. එයින් එකක් අරගෙන ඔලුවට දාගෙන නාපන්, අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි .. හෙම්බිරිස්සාව හැදෙන්නේ නැහැ මලාට....... :lol::lol::lol:
     
    Last edited: