නාන්න එපා
ඇග සොදගනින්
උදේට නාපන්
රෑට නාන එකනම් පුතෝ අතිශය භයානකයි!


නාන්න එපා
ඇග සොදගනින්
උදේට නාපන්
රෑට නාන එකනම් පුතෝ අතිශය භයානකයි!


essellam oluwa naapan..naapu gamanma aluwa pihidapan.eta passe aga hodapan..athdakimen kiyanne

Math issara raata ban nawe..dannam yantham 6.30 wenakota naganna hambenawa..hembirissawa awath napan machan.ethakota adu wenawa..eth meka health ekata hodada dannaha ban..mun kiyana time walata nanna puluwandagewal wala inna unta hodai dawal 11, 12 nanna..e welawata offfice ne
![]()
එතකොට වැඩට පාරේ යනකොට දවල්ට ඹලුව වෙිලෙයි පොන්ස්...
රැටයි බන් හොද නැත්තේ ....
රැට උනුවතුරෙන් ඇග සේදුවට කමක් නැහැ..එලියට යන්න එපා..
උනුවතුරෙන් නාන්න එපා...
හදිසයකට ඉදලා හිටලා රැට නැවට කමක් නැහැ..ඒත් ඒක දිගටම පුරැද්දක්කට තියාගන්න නරකයි..
උදේට නාලා උදේ අවිවෙි ඉන්න එක ඇගට ගුනයි...
පැටියා;17758287 said:
මමත් උඹේ ගෑණිගේ හෙයාර් ඩ්රයර් එක අරන් ඔලුවට අල්ල ගන්නවා ටක් ගාලා වේලෙනවා කිසි අවුලක් නෑ.





