නාන කාමරයක් සැදීමට උපදෙස්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    නාන කාමරයක් සැදීමට උපදෙස්

    යාළුවනේ මට දැන ගන්න ඕන ටයිල් අල්ලන්නේ නැතිව බාත්රූම් එකක් හැදුවොත් අවුල්ද කියල.

    මම එහෙම අහන්න හේතුව තමයි, එකක් ටයිල් වලට ලොකු මුදලක් වැයවන නිසා. අනෙක ටයිල් වැඩ දන්න කෙනෙක් හොයාගන්න තියෙන අමාරුව සහ එකෙකුටවත් හරියට නිසි නිමාවකට වැඩේ කරන්න බැරිවීම. ඒ වගේම ඒ සදහා විශාල මුදලක් වැය වීම.

    මගේ ගෙදර අඩි දෙකේ දෙකේ ටයිල් 35ක් අලන්න වැඩට රුපියල් 20000 ගියා. ඇල්ලුවේ ලංකා ටයිල්. හැබැයි උන් ටයිල් කපල තියෙන්නේ මන්නෙන් ද කොහෙද. හැම තැනම කඩ තොලු. වැඩේ කරෙත් භාගෙට. හැබැයි සල්ලි නම් ගත්ත ඔක්කොම. වැඩේ ගූ හතයි. මුන් කියනව ටයිල් ඇදැයිලු.

    මෙන්න මේ වගේ කාරනා කීපක් නිසා තමයි මම හිතුවේ ටයිල් අල්ලන්නේ නැතිව වතුරට ඔරොත්තු දෙන පේන්ට් එකක් වගේ දෙයක් යොදා ගෙන මේ වැඩේ කරන්න පුළුවන්ද කියල හොයල බලන්න.

    මට දැනගන්න ඕන වතුර ඔරොත්තු දෙන සිමෙන්ති වර්ග පේනට් වර්ග යොදා ගෙන ලස්සන නැතිවුනත් කල්පවතින විදියට මේ වැඩේ කරන්න පුලුවන්ද කියල බලන්න.

    මට මේ ගැන ඔයා උදව් කරයි කියල හිතනව.


    මේ සදහා යොදා ගන්න පුලුවන් සිමෙන්ති වර්ග පේන්ට් වර්ග නම් එක්ක සදහන් කරන්න පුලුවන් නම් ලොකු උදව්වක්.
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ow ban..... tile adai.. biththi adai... mulu paras .. unta wede beri unama hena kata godai.... okunta kawadakawath hariyanne nette okane.. karannema winasa ne
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ටයිටේනියම් කරන්න පුලුවන්
    ඒකෙ වියදම ටයිල් වියදමට වඩා වැඩි වෙයිද මන්දා
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Tile වෙනුවට වෙන option තියෙනවා බන්. මම එළකිරි එකේම දැක්ක දාල තියෙනවා.
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    Tile වෙනුවට වෙන option තියෙනවා බන්. මම එළකිරි එකේම දැක්ක දාල තියෙනවා.

    අනේ මචං පොඩ්ඩක් හොයල කියපං. ලොකු උදව්වක්.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale
    Auruddata kalin machan 15%-30% wage discount walata tile dala thibba a wage place balala ganna thibba.. area 1 calculate karala yana tile gana hadagena gihin katha karala ganin machan un gawa limited stock 1kin ubata hodai kiyala hithena design walin adu karala ganna puluwan. Anika finishing wada walata Tikal experience thiyena kattiyak ganna balanna. Tile wade thama cost 1 patten hoda mama hithanne
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ow ban..... tile adai.. biththi adai... mulu paras .. unta wede beri unama hena kata godai.... okunta kawadakawath hariyanne nette okane.. karannema winasa ne


    හෙණ ගහන්න ඕන බං ඔවුන්ට. සල්ලි අරන් හරියට වැඩ කරන්නේ නැහැ. මට දෙකේ දෙකේ ටයිල් වගයක් හම්බ උනා රොසෙල්. 350 දෙන්නම් කිව්ව. මුන් කිව්ව ඒවා ඇදයි අල්ලන බෑ කියල. අන්තිම හොදම ටයිල් අරන් දීලත් මුන් කිව්ව ටයිල් ඇදයි කියල. ගංජා ගහල ටයිල් ඇල්ලුවේ. උන් ගංජා ගහන එකට මට මුකුත් කියන්න බෑනේ. අන්තිමට පොඩි කොන් වලට එන කෑලි ඇල්ලුවෙත් නැහැ. ගූ ගෑවා වගේ ටයිල් ග්‍රවුට් ගාල තියෙන්නේ. ටයිල් ලෙවල් කරන සීන් එක් දන්නවනම් අපිටත් පුලුවන් වැඩේ කරන්න.
     

    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    Machan uba tile allanna kamathi nathi nisa mage danume hariyata ubata option dekak denna puluwan.

    Ekak thamayi, waterproofing layer dekak apply karala uding podi chip concrete layer ekak dala eka cut and polish karana eka. Ubata idea ekak ganna one nam Google karala balannamko exposed aggregate kiyala, eka eka widiyata lassana finish ekakin Wade karaganna puluwan. Habayi meka Api godak karanne outdoor area wala. Eth ubata meka karaganna puluwan. Rough finish ekata karapan bathroom nisa uding sealer ekak danne nathiwa hitapan.

    http://www.thinktdc.com.au/wp-content/uploads/2016/09/Exposed-e1503898033374.jpg

    http://www.thinktdc.com.au/wp-content/uploads/2016/09/Exposed-e1503898033374.jpg

    Naththan titanium karanna puluwan.

    Oya dekama Mama den inna company eken karanawa. Case eka bathroom ekak witharak awith karana eke thiyana paduwa. Uba koheda inne. Wisthara kiyala PM ekak dahan. Danna ekek Hari set karala denna balannam.
     
    Last edited:
    Apr 10, 2019
    95
    6
    0
    මචන් ටයිල් වැඩ කරනකොට හොඳට හොයල බලන්න. උබේ සල්ලි නාස්ති කරන්නනැතුව උබම හොඳට බැහැල හොයල බලන්න වැඩේ හොඳට කරනවද කියල. ටයිල් බාස්ල කලින් කරපු වැඩ පොඩ්ඩක් හොයල බලන්න. ලංකා ටයිල්ස්, රොසෙල් ටයිල් ඇද නෑ. එහෙම කියනවනම් හොම්බට දෙකක් ඇනපන්. ගහපන් ටයිල් එකකින්ම මැරිල වැටෙන්න වේසිගෙ පුතාලට. ඇයි බන් උබ වියදම් කරලත් උන් වැඩේ හරියට කරන්නැත්තම් වැඩක් නැහැනේ. ආයෙ ගලව ගලව හදන්නද. බාත්රූම් එකක් ටයිල් කරාම පොඩි කොලිටියක් තියෙනවා. මම නම් උබට කියන්නෙ ටයිල් කරපන් කියල. කලබලවෙන්නැතුව හෙමීට සල්ලි එකතු කරල වැඩේ පිළිවෙලට ලස්සනට කරන්න. උබටම පස්සෙදි සතුටු හිතෙයි. ගෙවල් හදනකොට ලෝබ වෙන්න එපා මචන්. උබටමනේ. සුභ පතනවා කොල්ලා.:cool:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් ටයිල් වැඩ කරනකොට හොඳට හොයල බලන්න. උබේ සල්ලි නාස්ති කරන්නනැතුව උබම හොඳට බැහැල හොයල බලන්න වැඩේ හොඳට කරනවද කියල. ටයිල් බාස්ල කලින් කරපු වැඩ පොඩ්ඩක් හොයල බලන්න. ලංකා ටයිල්ස්, රොසෙල් ටයිල් ඇද නෑ. එහෙම කියනවනම් හොම්බට දෙකක් ඇනපන්. ගහපන් ටයිල් එකකින්ම මැරිල වැටෙන්න වේසිගෙ පුතාලට. ඇයි බන් උබ වියදම් කරලත් උන් වැඩේ හරියට කරන්නැත්තම් වැඩක් නැහැනේ. ආයෙ ගලව ගලව හදන්නද. බාත්රූම් එකක් ටයිල් කරාම පොඩි කොලිටියක් තියෙනවා. මම නම් උබට කියන්නෙ ටයිල් කරපන් කියල. කලබලවෙන්නැතුව හෙමීට සල්ලි එකතු කරල වැඩේ පිළිවෙලට ලස්සනට කරන්න. උබටම පස්සෙදි සතුටු හිතෙයි. ගෙවල් හදනකොට ලෝබ වෙන්න එපා මචන්. උබටමනේ. සුභ පතනවා කොල්ලා.:cool:

    ශුවර්ද?මැනලා බලලා තියෙනවද?රොසෙල්,ලංකා ටයිල් දෙකේම ඇද තියෙනවා.ටයිල් එකෙන් ටයිල් එක මැනලා බලන්න.මිලිමීටරේක දෙකක වෙනසක් තියෙනවා.ලොකු ටයිල් වල මැදින් පිම්බිලා තියෙනවා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කැමති නම් බාතෲම් එක වෝටර්පෲෆ් පොටි වලින් පොටි ඇදලා වෙදර්ශීල් පේන්ට් හරි එනමල් පේන්ට් එකක් හරි කරන්න පුලුවන්.හැබැයි ඒහෙම කරනවනම් කපලාරුවට කලින් බිත්ති සේරම හොඳට වෝටර් පෲෆ් කරන්න ඕනි.
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork


    මේ you-tube channel එක පොඩ්ඩක් search කරල බලපන්...ගොඩාක් දේවල් තියෙයි ඔයාට දැනගන්න..මගෙ නම් නෙවේ..මමත් subscriber කෙනෙක් විතරයි



    මෙන්න මේකත් බලන්න අලුතින් ගෙවල් හදන්න ඉන්න අයට හොදයි