නාන කාමරයක් සැදීමට උපදෙස්
යාළුවනේ මට දැන ගන්න ඕන ටයිල් අල්ලන්නේ නැතිව බාත්රූම් එකක් හැදුවොත් අවුල්ද කියල.
මම එහෙම අහන්න හේතුව තමයි, එකක් ටයිල් වලට ලොකු මුදලක් වැයවන නිසා. අනෙක ටයිල් වැඩ දන්න කෙනෙක් හොයාගන්න තියෙන අමාරුව සහ එකෙකුටවත් හරියට නිසි නිමාවකට වැඩේ කරන්න බැරිවීම. ඒ වගේම ඒ සදහා විශාල මුදලක් වැය වීම.
මගේ ගෙදර අඩි දෙකේ දෙකේ ටයිල් 35ක් අලන්න වැඩට රුපියල් 20000 ගියා. ඇල්ලුවේ ලංකා ටයිල්. හැබැයි උන් ටයිල් කපල තියෙන්නේ මන්නෙන් ද කොහෙද. හැම තැනම කඩ තොලු. වැඩේ කරෙත් භාගෙට. හැබැයි සල්ලි නම් ගත්ත ඔක්කොම. වැඩේ ගූ හතයි. මුන් කියනව ටයිල් ඇදැයිලු.
මෙන්න මේ වගේ කාරනා කීපක් නිසා තමයි මම හිතුවේ ටයිල් අල්ලන්නේ නැතිව වතුරට ඔරොත්තු දෙන පේන්ට් එකක් වගේ දෙයක් යොදා ගෙන මේ වැඩේ කරන්න පුළුවන්ද කියල හොයල බලන්න.
මට දැනගන්න ඕන වතුර ඔරොත්තු දෙන සිමෙන්ති වර්ග පේනට් වර්ග යොදා ගෙන ලස්සන නැතිවුනත් කල්පවතින විදියට මේ වැඩේ කරන්න පුලුවන්ද කියල බලන්න.
මට මේ ගැන ඔයා උදව් කරයි කියල හිතනව.
මේ සදහා යොදා ගන්න පුලුවන් සිමෙන්ති වර්ග පේන්ට් වර්ග නම් එක්ක සදහන් කරන්න පුලුවන් නම් ලොකු උදව්වක්.

Last edited: