නාමල් උඩුගම

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    KnU8lQV.png


    නාමල් උඩුගම……..!!!!
    වැහි නැති හෙණ …අත ලඟයි…..!!!
    උඹ තමයි කාලයක්. ..සංගීත ලෝකේ හීන කුමාරයා…..!!!

    එ 93 / 94 කාල වල……… !!
    මට උඹ මුලින්ම හමිබ වෙන්නේ…… අමිබලන්ගොඩ නගර සභා පිටිටනියේ ” සදර්න් රෙකොර්ඩි බාර් ” එකෙන් කරපු……සංගීත ප්‍රසංගයෙදී….!…ඒක කරේ…… සදර්න් එකේ….ජිනසිරි අංකල්…..!! මගේ මාමා…..!උඹ එතකොට මියුෂික් පීල්ඩි එකේ මහා ලොකු පොරක් නෙමී…..මුල්ම කැසටි එක ගැහුවා විතරයි…..!උඹට…..එදා සිංදු කියන්න දුන්නෙත්…..පරන ප්‍රවීණයෝ කියලා ඉවර වෙලා අන්තිමටම……!!! උඹට…..එදා සිංදු කියලා ඉවර වෙලා..ජිනසිරි මාමා දුන්න රැපියල් දාහට….උඹ ගොඩාක් ස්තූති කරා කියලා..තාව..උන්දෑ කියනවා……

    ෂෑක්…..: දැක්ක ගමන් මට උඹ මහා පොරක් උනා….!රතු පාට ස්කිනි එකියි..රතු..කලිසමයි….සුදු පාට සපත්තු දෙකයි… නඑ මුහුනයි මාව පිස්සු වැටිටුවා…..!ඒ කාලේ..තමයි…….අපිත්….X-Ray කාර්ඩිස් වලින්….ඩ්‍රමි සෙටි හදන්….. බොක්ස් ගිටාර්….දෙක තුනකුත්……පුංචි Casio ඔර්ගන් එකක්තු හොයන්..බෑන්ඩි පිස්සුවට…..වැටුනු..කාලේ……!!

    අමිමපා…උඹ අපට වීරයෙක් වුනා…..!!ඉස්සර…..අපි කිවිවෙම…උඹෙ සිංදු…. මොකද ඒවා බොක්කටම වැදුනා….!!
    ඉතින්…කාලය…..දිඩි බිඩිස් ගාලා..යද්දි……. උඹ වෙදිකාවෙ නැතුවව බැරි චරිතේ උනා……උඹ…..එකදවසට…ෂෝ…හත..අට සිංදු කිවිව…ස්වර්ණමය කාලයක් තිබිබා…..!!ඉතින්…… ඇස්රේ…පෙටිටි වලට තඩි බාපු අපිත්….ටිකෙන් ටික ස්⁣ෙිජ් වල….ගිටාර් උස්සන්….රඟදක්වන කාලයක් ආවා….

    එ කාලෙදි……අපි..උඹට….තවත් සමීප වුනා…..!!කොටින්ම…… ලංකාවෙ….කොහේ හරි අස්සක..මුල්ලක…..සතියට දවස් තුන හතරක් අපි ස්ටෙජ් වලදි හමු උනා…..!!වීරයෝ…….කවදාවත්….ලංවෙලා..බලන්න හොඳනෑ……!!එතකොට…..ඒ වීරයෝ..අපේ ඇස් ඉස්සරහම….දිය වෙලා මැරිලා යනවා.උඹටත්…ඒක…..උනා……!.මම දැක්කා…..මගේ වීරයා……සිංදු කියලා…ඉවර වෙලා….ස්ටෙජ් එක පිටිපස්සේ….. පුංචි..අඩුපාඩුවකට….සංවිධායක එක්ක මරා ගන්නවා…..!!
    …………………..
    දවසකට….ලක්ෂ ගානක් හොයන….මටිටමකට ආවට…පස්සෙත්…..සංවිධායක..අඩුවෙන් දුන්න..රැපියල් පන්සියටත්..උඹ ගේම ඉල්ලනවා මම දැක්කා…..!!!කුණු වෙන්න…බීලා….උඹ…ස්ටෙජ්..වල….අවුටි සිංග් කරද්දි……අපි මියුෂික් වලින් ඒවා…අහක බලන්…කවර්..කරා…..!!!කොටින්ම….උඹ..උඹෙම…සිංදු..පවා..ස්ටෙජ්….එකේදි…පටිට අවුටි…කියනවා….ලයිවි…අමාරැවෙන්..කියනවා…කියලා…..හැම..බෑන්ඩි එකේම…කොල්ලො..අතරෙ රහසක් නෙමි….!!ඉතින්……මගේ…වීරයා……ඇස් පනා පිටම…..චොර උනා….දිය උනා…..!!

    උඹ…… මහා ගොඩාක් සල්ලි හමිබ කරා……අනෙක් උන්ට…සාපේකෂව.බොන….එක…..ගෑනු එක්ක යන එක…..උඹෙ පුද්ගලික..දෙයක්……!!ඒත්…….කවදාවත්…..නොමිලේ මින්ස්සුන්ට..සිංදු නොකියපු….උඹ……. අසනීප…..උනාම…….. එ මිනිස්සුන්ටම…..ආයාචනා…කරා…..උඹට..ජීවත් වෙන්න..උදවි…කරන්න…කියලා………!!උඹෙවචන වලින්ම කියනවා නමි…” මගේ…අක්මාවෙ…රෝගයට හේතු වී තිබුනේ….නරක…ඇබිබැහී වීමි…….”(2015 ජුනි 07 එහෙම කිවිවෙ )දන්නවද…..?

    ස්වභාව දර්මය හො…..කරැමය..හො…දෙවියන් වහන්සේ…. උඹටත් දෙනවා…පහර…..!!මුලින්ම….උඹෙ….උඬගූ……ආඩමිබර….. පොර චරිතේ…… නිසාම…උඹ ටිකෙන් ටික……හුලගේ දිය වෙලා…..යනවා…..!!කොටින්ම….උඹ අවලංගු කාසියක්..වෙනවා……!!!
    පොලොවෙ…..පය….ගහලා……මිනිස්සුත් එක්ක…..ජීවත් වෙන්න තරමි. අව්‍යජ උන..අලුත් කොල්ලෝ…..ඉදිරියේ..උඹලගේ පරමිපරාව…හැලිලා යනවා….කාලයක් එනවා……උඹට…..මාස ගානකට ෂෝ එකක් නැති……කොටින්ම…..උඹ…..නරක..ඇබිබැහී වීමි වලට…..වැඩි වැඩියේන ගිලෙන්නත්…එ..කඩා වැටීමි හේතු වෙන්නැති…..!!!

    ක්‍රිෂාන්ත සමිපත් සිංහලගේ ………!!!!එ…කවුද…..????????ඌ තමයි……..උඹට ජීවත් වෙන්න අක්මාවෙ කොටසක් දීපු…….ගමෙ අහිංසකයා…….තඹුත්තෙගම……පදිංචි…..උඹෙ…සිංදු වලට ආදරෙ කර…..උඹට ආදරෙ කරෙ…..ගමෙ පුංචි අහිංසක ගැමියෙක්………!!ලෝකේ..කාලා…වතුර බීලා..හිටපු…උඹත්…රැවන්තිත්….. අර දුප්පත් අසරණයව මහා ජරා විදිහට රවටිටනවා……පොඩි දරැවෝ දෙන්නෙකුත්…එක්ක අමාරැවෙන්…ජීවත් වෙචිච ඌ….උඹට…අක්මාව…දෙන්න ආවෙ…..සල්ලී බලන්…නෙමී….බං…!!

    ලංකාවෙ…මිනිස්සුන්ගේ තාම..මනුස්සකම..තියෙනවා…..!!!විශේෂයෙන්ම ගමෙ…එවුන්ගේ…ඒක…තාම…තියෙනවා…….!!!උඹලා…….සේරම ලියවිලි පවා හැදුවෙ හොරට……!මොකද…අක්මාවක් දෙන්න පුඑවන්……ලේ ඤතියෙකුට විතරමයි…නීතිය…අනුව…..!තොපී කර…පරම…..බලු……ජරා වැඩෙ….තමයි…..අර අහිංසකයට කිවිවෙ…” අක්මාවෙන් ගන්නේ….10 % කොටසක්….පමණයි…….කියලා……ඉංදියාවෙදි…….ක්‍රීෂාන්තගේ….අක්මාවෙන්….68 % ක කොටසක්…තිරිසන් විදිහට…..හොරකමි කරා…..ඒක..කරේ…ඉංදියාවෙ….ග්ලෝබල් හොස්පිටිල්…..එකේ…..එමි..එප්..ඒ…රියාස් කියන තක්කඩියත් එක්ක එකතු වෙලා…….!!

    2015 මාර්තු 27 එ සැත්කම කරන්නේ………ගෝමදී…..ආර්ද්වාල් කියන ඉංදියානු වෛද්‍යවරිය…..!රැවන්ති……..!!තමන්ගේ මිනිහා…බෙර ගන්න…….අර අහිංසකයගේ අක්මාව…..හොරකමි කරවනවා……!!සැත්කමෙන්…පස්සේ……. ” හොස්පිටිල් චාරුජස් වැඩියි……ඉක්මනින් සනීප වෙලා යන්න…….” කියලා..රැවන්ති අර අහිංසකයා…..රෝහලෙන් එලියට දාන්න උත්සහා කරනවා……!!!

    ක්‍රිෂාන්ත……යථා තත්වයටත් එන්න කලින්….ඉංදි⁣යාවෙ…ඉස්පිරිතාලෙන්…..ලංකාවට එන්න ට්‍රයි කරන්නේ….රැවන්තිකාගේ…… හිත් කලකිරවන කුඩමිමගේ හැසීරීමි නිසා…..ක්‍රිෂාන්තට……ලංකාවට එන්නවත් රැවන්තිකාලා…..සල්ලි දෙන්නැ…..!!!
    කටුනායක….එයාර් පොර්ටි එකේ….ආරක්ෂක.අංශේත්…පොලීසියෙත්..මහත්වරැ කිහිප දෙනෙක් එකතු වෙලා…..තමයි….තඹුත්තෙගම ගෙදර යන්න සල්ලි ටික පවා හදලා දෙන්නේ..නාමල්ට……කෝටී හතරහමාරකට වඩා වැඩිය….ආධාර ලැබිලා තිබුනා…….!!එ කියන්නේ…ලංකාවෙ තාම …..හිත උණු වෙන මිනිස්සු කියලා…..කොටිඨාශයක් ජීවත් වෙලා තිබුනා……!!!

    නාමල්……..හොඳටම සනීප වෙලා ලංකාවට එනවා……!!!ක්‍රිෂාන්ත….ඒක දන්නෙත්…දකින්නෙත්…..ස්වර්ණ වාහිනියෙන්…..!!
    අක්මාවෙන්……68 % ක. කොටසක් පරිත්‍යාග කරපු ක්‍රිෂාන්ත …..අසනීපෙන්….එ දිහා බලන් ඉන්නවා…….පස්සේ දවසක නාමල්ගේ නොමිමරේට කොල් එකක් ගන්නවා…..!කොල් එක කටි කරලා….. ” ඔයා කවුද ? ” කියලා මැසේජ් එකක් එවනවා…..

    ” මම..ක්‍රිෂාන්ත…… මතක නැද්ද සෑර්……? ” කියලා එ අහිංසකයා …..මැසේජ් එකක් යවනවා……එදා ඉඳලා අද දක්වා…….නාමල්ට……. තමන්ගේ බඩ ඇතුලේ……හුස්ම ගන්නා අක්මාවෙ……අයිතිකාරයා……අමතකයි……!!
    =============================================

    ( නාමල්……..!!!!උඹලා මොන……පුකේ කලාකාරයොද..බං…..??අර අහිංසකයගේ ගැහැනී….. ඩුබාය් වල වැඩ කාරකමකට ගියේ…….අර අහිංසකයට වැඩක් පලක් කරගන්න බැරි තරමි…..ඔත්පල නිසයි…..එ..අහිංසකයා…පුංචි පැටවු දෙන්නෙක් එක්ක අසනීපෙන්……!!කවදාවත්……කූලී වැඩක් වත් කරගන්න ඌට…බෑ……මොකද…….ඌ දේවත්වයෙන්…කලා කාරයෙක් කියලා….තමන්ගේ අක්මාව දීලා තියෙන්නේ……. තිරිසනෙකුටත් අන්ත…වංචාකාරයෙක්ට……!!!

    ලැජ්ජයි…බං……..!!!!!මෙ……තරමි……වංචාකාරයෙක්…… තිර්සනෙක් නෙවී….. උඹ අක්මාවක් නැතුව මැරිලා ගියා නමි……උඹෙ සිංදු අහපු අපටත් ආඩමිබරයි……!!දැන්….උඹ ජීවත් උනාත් මැරිලා වගේ තමයි…)ආ……..මම පිටරටවල…කකුස්සි හොදලා..කුලී වැඩ කරලා ඉතුරැ කරපු පොඩි ගානක් මගේ ලග තියේ…… මම මැරැනම වල කපන එවුන්ට දෙන්න…..කමක් නෑ……
    මම දවස් ගානකින් ක්‍රිෂාන්තට ඒක හරි දෙනවා……!!මුහුනු පොතේ …කවුරැ හරි කැමති උනුත් උදවි කරයි………!!
    උඹ වගේ පොෂ් අයට විතරක් නෙමි……. දුප්පත් අහිංසකයන්ටත් ආදරෙ කරන්න මින්ස්සු තාම ලංකාවෙි ඉන්නවා..!
    ======================================


    pqcsUCE.jpg


    LU9siWI.jpg


    VSrQnfy.jpg
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,619
    25,520
    113
    අර අහිංසකයට කිවිවෙ…” අක්මාවෙන් ගන්නේ….10 % කොටසක්….පමණයි…….කියලා……ඉංදියාවෙදි…….ක්‍රීෂාන්තගේ…. අක්මාවෙන්….68 % ක කොටසක්…තිරිසන් විදිහට…..හොරකමි කරා…..ඒක..කරේ…ඉංදියාවෙ….ග්ලෝබල් හොස්පිටිල්…..එකේ…..එමි..එප්..ඒ…රියාස් කියන තක්කඩියත් එක්ක එකතු වෙලා

    Wtf :angry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආත්ම ගාණක් විදවන්න වෙනවා ඕකටයි ගෑනිටයි.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    10% ගන්න කතාවක් නෙවේනෙ බන් 65% - 70% අතර ගානක් දෙන්නන් කියල නේද පොරොන්දු පත්‍රයේ තියෙන්නෙ....මොක්දද වෙලා තියෙන්නෙ දැන් ඉතුරු ලක්ශ 10 දීල නැද්ද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය ලිවුම ලියල තියෙන්නේ ඩොනේට් කරපු පොරනම් ඌ කැමතිවෙලා තියෙනවා 65% 70% ක් විකුනන්න......... සල්ලි දීලා බඩුවක් අරන්නම් මේකේ මොනවද කතාකරන්න තියෙන්න. නාමල් සල්ලි ඔක්කොම ගෙවුවේ නැත්නම් අවුල්...... සල්ලි දීල ගත්තනං, ගනුදෙනුව ඉවරනං දැන් මොනවා කතාකරන්නද........ :confused:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    10% ගන්න කතාවක් නෙවේනෙ බන් 65% - 70% අතර ගානක් දෙන්නන් කියල නේද පොරොන්දු පත්‍රයේ තියෙන්නෙ....මොක්දද වෙලා තියෙන්නෙ දැන් ඉතුරු ලක්ශ 10 දීල නැද්ද?

    :rolleyes: ඒ වගේ
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔය ලිවුම ලියල තියෙන්නේ ඩොනේට් කරපු පොරනම් ඌ කැමතිවෙලා තියෙනවා 65% 70% ක් විකුනන්න......... සල්ලි දීලා බඩුවක් අරන්නම් මේකේ මොනවද කතාකරන්න තියෙන්න. නාමල් සල්ලි ඔක්කොම ගෙවුවේ නැත්නම් අවුල්...... සල්ලි දීල ගත්තනං, ගනුදෙනුව ඉවරනං දැන් මොනවා කතාකරන්නද........ :confused:

    body parts gattama ehema karana eka hoda na ban, kaden baduwak gatta wage newe,. business eka iwara welath donate karapu eka gana hoyanna balanna oni.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    body parts gattama ehema karana eka hoda na ban, kaden baduwak gatta wage newe,. business eka iwara welath donate karapu eka gana hoyanna balanna oni.

    ඒ නැතත් මේක තනිකරම මුදල් මත කරපු දෙයක්. ඩොනේටට වඩා රුවන්ති මන්ගාලට චෝදනාව බරපතලයි උසාවි ගියොත්....

    මුදලට බොඩි පාට්ස් ගන්න දෙන්න බෑ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒ නැතත් මේක තනිකරම මුදල් මත කරපු දෙයක්. ඩොනේටට වඩා රුවන්ති මන්ගාලට චෝදනාව බරපතලයි උසාවි ගියොත්....

    මුදලට බොඩි පාට්ස් ගන්න දෙන්න බෑ

    ඒක නම් ඈත්ත. රුවන්තිට හිරේ යන්න තමා වෙන්නේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    body parts gattama ehema karana eka hoda na ban, kaden baduwak gatta wage newe,. business eka iwara welath donate karapu eka gana hoyanna balanna oni.

    හොදනැති කොච්චර දේවල් මේ ලෝකේ වෙනවද බං........ සල්ලි දීල බඩුවක් ගත්තම ඩිල් එක ඉවරයි උන් උන් කැමැත්තෙන් වැඩේ කරන් අල වෙනකොට රෙද්ද උස්සන් නැටුවම කාගේ කාගෙත් හෙලුකුට්ට පේන්නේ. නාමල් ඔව් මම උගෙන් ඔය කෑල්ල ගත්තේ කිව්වොත් ඌ ගස් සල්ලි වලට කෑලි ගත්ත කියලා...... දීපු එකත් ඕන් ගනිං කියලා ගෙඩිය පිටින්ම දීලා දැන් අච්චර ගත්තා මෙච්චර ගත්තා කියලා ගමවටේ යනවා.......... ඔය ගූ කේස් උන්ටම බේරගන්න දුන්නනම් ඉවරයි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ නැතත් මේක තනිකරම මුදල් මත කරපු දෙයක්. ඩොනේටට වඩා රුවන්ති මන්ගාලට චෝදනාව බරපතලයි උසාවි ගියොත්....

    මුදලට බොඩි පාට්ස් ගන්න දෙන්න බෑ

    ඕක නිකං ලිවුන් කෑල්ලක් විතරයි..... ඕනනං මාත් ලියන්නං ඔහොම ලිවුමක් රුවන්ති වල්ල ඉල්ලං ගියා......දැන් තියෙන්නේ අලුත් එකක් කියලා....... වැඩක් වෙන්නේ නෑ..... ඕව හොදයි ගොඩපෙරෙකදෝරුවන්ට
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක නිකං ලිවුන් කෑල්ලක් විතරයි..... ඕනනං මාත් ලියන්නං ඔහොම ලිවුමක් රුවන්ති වල්ල ඉල්ලං ගියා......දැන් තියෙන්නේ අලුත් එකක් කියලා....... වැඩක් වෙන්නේ නෑ..... ඕව හොදයි ගොඩපෙරෙකදෝරුවන්ට

    ඒවා ගැන නම් දන්නේ නෑ මම
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,931
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    ඕක සල්ලි වලට කෑදරයෙක් වගේ මේවයින් පේන විදියට නං
    ඕකගේ සින්දුවක් කිව්වා කියල කලිනුත් එකෙක් එක්ක ඇරගන්න ගියා නේද ඕක?
    කොහෙද ඉතින් අපේ හරක් රෙද්ද උස්සන් ගියානෙ ආධාර දෙන්න මුට :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    ඕක නිකං ලිවුන් කෑල්ලක් විතරයි..... ඕනනං මාත් ලියන්නං ඔහොම ලිවුමක් රුවන්ති වල්ල ඉල්ලං ගියා......දැන් තියෙන්නේ අලුත් එකක් කියලා....... වැඩක් වෙන්නේ නෑ..... ඕව හොදයි ගොඩපෙරෙකදෝරුවන්ට


    ඒකත් මේකෙ දාපන්... උබේ වල්ල ගලෝගෙන ගියා කියල දාමු නඩු :lol::lol::lol::lol:
     
    Last edited: