නාමල්_කුමාර

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒ..... අර නාමල් කුමාරට මොකද උනේ?

    ඌව ෆෝම් කරපු උන් ඌ උන්නද මලාද බලන්නෙ නෑ.

    ෆේස් බුක් එකේ කිරියෙ මොන තරම් උණුසුම් මාතෘකාවක්ද නිකන්ම යට ගිහින් තියෙන්නෙ.

    අන්තිමට ආරංචි උනේ ඌ පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලනවා කියල නේද? මම හිතන්නෙ නෑ දැන් ඌට නොමිනේෂන් දෙයි කියල.

    ඌ මොහොකද ඩිරෙක්ටර් කිවුව නේද? ඌම අටෝ ගත්ත එකක් වෙන්න ඇති.

    උන්ගෙ ගෙවල් පැත්තෙ එකෙක් නැද්ද බන් බුවාට මොකද වෙලා තියෙන්නෙ කියල හොයාගන්න.

    youtube interview කරන එවුන් ඉන්නවනම් ඉන්ටවීව් එකක් කරපල්ලා පොඩි ආතල් එකක් ගන්න.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    අර බෝම්බ සිං එකේ තැනක උ ඉඳල වීඩියෝ තිබ්බේ දයාසිරි කතා කරන්නේ ඊට පස්සේ මු නෑ මුව මෙහෙයවපු එකා එක්ක ඇති මුව මෙහෙයෙව්වේ මු මරනවා කියල කිව්වා එකෙක්ම වෙන්න ඇති. පව් ඉතින් කෝම ඉදිය මනුස්සයෙක්ද නාමල් සර් ඉස්කෝල වලට ගෙන්නලා පොඩි උන් ලවා වන්දුවත් එක්ක හිටං සිංහලු කියන්නේ කැරිම ජාතියක් මාසෙන් අමතකයි
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අර බෝම්බ සිං එකේ තැනක උ ඉඳල වීඩියෝ තිබ්බේ දයාසිරි කතා කරන්නේ ඊට පස්සේ මු නෑ මුව මෙහෙයවපු එකා එක්ක ඇති මුව මෙහෙයෙව්වේ මු මරනවා කියල කිව්වා එකෙක්ම වෙන්න ඇති. පව් ඉතින් කෝම ඉදිය මනුස්සයෙක්ද නාමල් සර් ඉස්කෝල වලට ගෙන්නලා පොඩි උන් ලවා වන්දුවත් එක්ක හිටං සිංහලු කියන්නේ කැරිම ජාතියක් මාසෙන් අමතකයි
    :P:P:P
    Raw please..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අර බෝම්බ සිං එකේ තැනක උ ඉඳල වීඩියෝ තිබ්බේ දයාසිරි කතා කරන්නේ ඊට පස්සේ මු නෑ මුව මෙහෙයවපු එකා එක්ක ඇති මුව මෙහෙයෙව්වේ මු මරනවා කියල කිව්වා එකෙක්ම වෙන්න ඇති. පව් ඉතින් කෝම ඉදිය මනුස්සයෙක්ද නාමල් සර් ඉස්කෝල වලට ගෙන්නලා පොඩි උන් ලවා වන්දුවත් එක්ක හිටං සිංහලු කියන්නේ කැරිම ජාතියක් මාසෙන් අමතකයි

    ඒකට dutch blood.මතක් කරාට පස්සෙ හරි මතක් උනා නැද්ද.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඒ..... අර නාමල් කුමාරට මොකද උනේ?

    ඌව ෆෝම් කරපු උන් ඌ උන්නද මලාද බලන්නෙ නෑ.

    ෆේස් බුක් එකේ කිරියෙ මොන තරම් උණුසුම් මාතෘකාවක්ද නිකන්ම යට ගිහින් තියෙන්නෙ.

    අන්තිමට ආරංචි උනේ ඌ පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලනවා කියල නේද? මම හිතන්නෙ නෑ දැන් ඌට නොමිනේෂන් දෙයි කියල.

    ඌ මොහොකද ඩිරෙක්ටර් කිවුව නේද? ඌම අටෝ ගත්ත එකක් වෙන්න ඇති.

    උන්ගෙ ගෙවල් පැත්තෙ එකෙක් නැද්ද බන් බුවාට මොකද වෙලා තියෙන්නෙ කියල හොයාගන්න.

    youtube interview කරන එවුන් ඉන්නවනම් ඉන්ටවීව් එකක් කරපල්ලා පොඩි ආතල් එකක් ගන්න.

    පොහොට්ටුවෙන් ඡන් දෙටඑනවා කිව්වනෙ.... බලමු.........
     
    Last edited:
    • Like
    Reactions: Shamalin