ඊටපස්සෙ ගමට කරන්ට් එක හම්බෙලා ඔක්කොමලා සිරස රන් දෙපැය බලන්න ගත්තාපොඩි කාලේ සිද්ධි මතක් වුණා.
ඒ කාලෙ ටීවි ඉන්ටර්නෙට් මුකුත් නෑ.
අපි හිටපු ගමේ කොහේවත් ලයිට් නෑ. හද්ද කැලේ.
රෑට කට්ට කළුවරයි. ඉතින් හය හත වෙද්දී වැඩ ඉවරයි.
හිච්චි අපි කරන එකම දේ අම්මා ආත්තම්මා ගාවට වෙලා කතා අහගෙන ඉන්න එක.
අඩෝ මම නම් ඇහුව විදිහට ඉන්න ඉඩමේ මැරැණ අයව වලදාන්නේ නැහැ හොද නැ කියනව. අනික මැරැන මිනිස්සු ආයේ අපදුනේ නැතුව පෙරෙත ආත්ම හම්බුනා නම් අනිවා ඉඩමේ ඇති හොල්මන් කර කර යකෝ මට එදා ඉන්දලා ආසයි අයි ආර් කැරමරාක් එල්ලගෙන ඕවා හොයන්න.eka hena loku kathawak machan. man elakiriye eka parak damma hoyagnna vidiyak na. e gedrata meeta klain padinchiyata giya hamomta kelawelama giya. apitath kela wuna. gedra piti passe podi cemetery ekak tiyei house owner ge grandfather, grandmother, great grandfather, great grandmother 4 denek wala dala tiyei. hamotoma ekama pattern eken thamai wela tiyenne. dan e gedra lawyer kenek gatha kiyala aranchi.
මම ඕවා පොඩි කාලේ ඉදන්ම විශ්වාස කරේ නෑ බන්, අපේ පවුලේ අයත් නැහැ. හැබැයි පහුගිය අවුරුදු වල වෙච්ච සමහර සිද්ධි එක්ක ඕවා බොරුමයි කියලා පැත්තකට දාන්නත් බෑකනකොට බොනකොට රහසේ කොටසක් විසිකරලා ඉවරවෙලා කාපන් බීපන්, අත්බුත තැනක කනවා නම් මස් කෑල්ලකට කෙළ ගහලා විසිකරලා කාපන්.
දෙයියෝ නැති තැන්වල යක්කු පිනුම් ගහන එක අමතක කරන්න එපා
අපි දෙන්න යංදඅඩෝ මම නම් ඇහුව විදිහට ඉන්න ඉඩමේ මැරැණ අයව වලදාන්නේ නැහැ හොද නැ කියනව. අනික මැරැන මිනිස්සු ආයේ අපදුනේ නැතුව පෙරෙත ආත්ම හම්බුනා නම් අනිවා ඉඩමේ ඇති හොල්මන් කර කර යකෝ මට එදා ඉන්දලා ආසයි අයි ආර් කැරමරාක් එල්ලගෙන ඕවා හොයන්න.
Monaada aමම ඕවා පොඩි කාලේ ඉදන්ම විශ්වාස කරේ නෑ බන්, අපේ පවුලේ අයත් නැහැ. හැබැයි පහුගිය අවුරුදු වල වෙච්ච සමහර සිද්ධි එක්ක ඕවා බොරුමයි කියලා පැත්තකට දාන්නත් බෑ![]()
මටත් ඔය අත්දැකීම තියෙනව. අපේ ගෙදර කුස්සිය වෙනම තිබ්බෙ ඒකේ කාමරේක ඇඳකුත් තිබ්බා අම්ම අපි පොඩිකාලේ උයන්න යනකොට පාන්දරට මවත් කුස්සියට එක්ක ගිහින් ඇඳේ තියල තමයි උයන්නෙ. එතකොට ඉස්සරහ වත්තෙ නරි කෑගහනව. වෙලාවකට රෑට අපිට ඇහෙනව සොඳරි කෑගහනව කියල කෙඳිගාන සද්ද. අපේ කිරිඅම්ම එලියෙන් බුලත් කොල ටික්කුත් එක්ක පහන එහෙම තියනව එතකොට. දැන්නම් නරිත් නෑ මොකෙක්වත් නෑ ඒ කැලෑවලත් එක්ක ගෙවල් හැදිලා. අපේ ගෙට පල්ලෙන් කුඹුරක් තියෙන්නෙ කුබුරට එහයින් තමයි අර කීව කැලේ. වෙලවකට කට්ටිය අපේ වත්තෙන් ශෝර්ට්කට් දාල යනව අල්ලපු ඉඩම් වලට ඉස්සර. දවසක් මගෙ යාලුවෙක් එහාපැත්තට යනකොට අර ඉස්සරහ වත්තෙ සතෙක් කෑගහනව ඇහෙනවලු උඩාහ. සොඳරි කියනෙන් අන්න ඒකා කියල තමයි කීවේ. මූ අපේ වත්තෙ මැදක් වගේ යනකොට අර සද්දෙ වත්තෙන් කුබුර පැත්තට එනව ඇහුනලු ටික ටික. මූ ටිකක් ඉක්මන් කරල ගිහින් මීරට් 150ක් විතර තියෙනව අපේ වත්ත කෙලවරට. මූ වත්තෙ අන්තිම හරියට යනකොට වෙලෙනුත් ඇවිත් අපේ වත්තෙ පහල කිට්ටුවම කෑගහනවලු. මූ ගෙදරට යනකොට උන්ගෙ වැට මායිමටම ඇවිල්ල කෑගැහුවලු මූ හොඳටම බයවෙලා තිබුනා.පොඩි කාලේ සිද්ධි මතක් වුණා.
ඒ කාලෙ ටීවි ඉන්ටර්නෙට් මුකුත් නෑ.
අපි හිටපු ගමේ කොහේවත් ලයිට් නෑ. හද්ද කැලේ.
රෑට කට්ට කළුවරයි. ඉතින් හය හත වෙද්දී වැඩ ඉවරයි.
හිච්චි අපි කරන එකම දේ අම්මා ආත්තම්මා ගාවට වෙලා කතා අහගෙන ඉන්න එක.
කලාතුරකින් ඇහෙනවා ඔය සතෙක් කෑ ගහනවා. මූසල අඳෝනාවක්.
ඒ වෙලාවට ආත්තම්මා සබ්බ පාපස්ස අකරනං.. ගාතාව කියන්න ගන්නවා.
අර සද්දේ ක්ශනිකව නවතිනවා.
ඊට පස්සේ දවසක කිට්ටුව මලගෙදරක ආරංචියක් එනවා.
ගුප්ත අහඹු දේවල් පැටර්න් බලන එක තමයි ඒකාලෙ ජීවිතෙ.
පස්සේ ගමට ලයිට් ආවා. ගෙවල් හැදුනා. දැන් එහේ කපුටෙක්වත් නැතුව ඇති කෑගහන්න.
දැන් පොඩි එවුන්ට ඒ ආතල් නෑ.
සොඳරි කියන්නේ කව්ද බ්නමටත් ඔය අත්දැකීම තියෙනව. අපේ ගෙදර කුස්සිය වෙනම තිබ්බෙ ඒකේ කාමරේක ඇඳකුත් තිබ්බා අම්ම අපි පොඩිකාලේ උයන්න යනකොට පාන්දරට මවත් කුස්සියට එක්ක ගිහින් ඇඳේ තියල තමයි උයන්නෙ. එතකොට ඉස්සරහ වත්තෙ නරි කෑගහනව. වෙලාවකට රෑට අපිට ඇහෙනව සොඳරි කෑගහනව කියල කෙඳිගාන සද්ද. අපේ කිරිඅම්ම එලියෙන් බුලත් කොල ටික්කුත් එක්ක පහන එහෙම තියනව එතකොට. දැන්නම් නරිත් නෑ මොකෙක්වත් නෑ ඒ කැලෑවලත් එක්ක ගෙවල් හැදිලා. අපේ ගෙට පල්ලෙන් කුඹුරක් තියෙන්නෙ කුබුරට එහයින් තමයි අර කීව කැලේ. වෙලවකට කට්ටිය අපේ වත්තෙන් ශෝර්ට්කට් දාල යනව අල්ලපු ඉඩම් වලට ඉස්සර. දවසක් මගෙ යාලුවෙක් එහාපැත්තට යනකොට අර ඉස්සරහ වත්තෙ සතෙක් කෑගහනව ඇහෙනවලු උඩාහ. සොඳරි කියනෙන් අන්න ඒකා කියල තමයි කීවේ. මූ අපේ වත්තෙ මැදක් වගේ යනකොට අර සද්දෙ වත්තෙන් කුබුර පැත්තට එනව ඇහුනලු ටික ටික. මූ ටිකක් ඉක්මන් කරල ගිහින් මීරට් 150ක් විතර තියෙනව අපේ වත්ත කෙලවරට. මූ වත්තෙ අන්තිම හරියට යනකොට වෙලෙනුත් ඇවිත් අපේ වත්තෙ පහල කිට්ටුවම කෑගහනවලු. මූ ගෙදරට යනකොට උන්ගෙ වැට මායිමටම ඇවිල්ල කෑගැහුවලු මූ හොඳටම බයවෙලා තිබුනා.
අවතාරයක් කියනව. පිරිමි පෙන්නන්ඩ බැරිලු ළමයි හම්බෙන්න ඉඳල මැරුන ගෑනියක් කියනව විලි වේදනාවෙ කෑගනවලු ඇහෙන්නෙ. පිරිමින්ගෙ කටහඬට එනව කියනව ගෑනුන්ට බයයි කියනව. ඒ කෑගහනව ඇහුනාම ගෑනු කෙනෙක් පහනක් පත්තු කරල බුලත් කොල එක්ක එලියෙන් තිබ්බාම ඇවිල්ල බුලත් කොලෙන් බඩ තවන් යනවලු. ජනප්රවාද ඕනවම්. මම අහල තියෙනව සොඳරි කියන්නෙ පිදුරු ගුලියක් තරම් රෝල්වෙවී එන සතෙක් කියලත්. හූරනවලු පලු යන්න කොටල හරි මැරුවොත් පහුවදා උදේට බෝදිලිමෙක් තමයි එතන ඉන්නෙ කියල අහල තියෙයි.සොඳරි කියන්නේ කව්ද බ්න
අපේ කිරිඅම්මයි අත්තයි අම්මයි තුන්දෙනාම වලදාල තියෙන්නෙ අපි දැන් ඉන්න ගෙදරම වත්තෙ කෙලවරක. ගෙදරට මීටර් 100ක් විතර දුරින්. ඒවගෙ සොහොන් කොතක්වත් නෑ අපි වත්ත පැත්තෙ වැඩිය යන්නෙ නැති නිසා දැන් වලලපු තනවත් හරියට හොයාගන්න බෑ අවුරුදු 20ත් 15ත් අතර කාලෙක වලදාල තියෙන්නෙ. කිරිඅම්ම අවුරුදු 25ක් වෙනව මේ අවුරුද්දට අත්ත අවුරුදු 17ක් අම්ම 15ක් වෙනව වලදාලා. මම අහල තියෙනව වලදාපු මිනි කන්න අමුනුස්සයො එනවලු අවුරුදු ගනන් මලකුන කනවලු උන් ඊට පස්සෙ කන්න දෙයක් නැතුව ඉවර උනාම උන් එන්නෙ ලඟම තියෙන ගෙදරටලු ගෙවල් වලට මස් මාලු කරවල මලපහ එහෙම ජාති තියේනම් ඒව කන්න එනව කියන්නෙ.අඩෝ මම නම් ඇහුව විදිහට ඉන්න ඉඩමේ මැරැණ අයව වලදාන්නේ නැහැ හොද නැ කියනව. අනික මැරැන මිනිස්සු ආයේ අපදුනේ නැතුව පෙරෙත ආත්ම හම්බුනා නම් අනිවා ඉඩමේ ඇති හොල්මන් කර කර යකෝ මට එදා ඉන්දලා ආසයි අයි ආර් කැරමරාක් එල්ලගෙන ඕවා හොයන්න.
මම සුනාමියෙන් බේරුණ එකෙක් බං, මම හින්දා තව 50ක් විතර ත් බේරුනා.මම ඕවා පොඩි කාලේ ඉදන්ම විශ්වාස කරේ නෑ බන්, අපේ පවුලේ අයත් නැහැ. හැබැයි පහුගිය අවුරුදු වල වෙච්ච සමහර සිද්ධි එක්ක ඕවා බොරුමයි කියලා පැත්තකට දාන්නත් බෑ![]()
වැටක් ගහලා වෙන් කරපන් ඔය සොහොන් සීමාව. සිරිමහ බෝදියේ, කිරි වෙහෙරේ වැලි ගෙනල්ලා වත්තේ ඉහපන්. කොහොමත් උඹට තියෙන්නේ අපායේ interval එක දැන් ......පුළුවන් තරම් ධාර්මිකව ඉන්න එකෙක් නම් බේරෙයිඅපේ කිරිඅම්මයි අත්තයි අම්මයි තුන්දෙනාම වලදාල තියෙන්නෙ අපි දැන් ඉන්න ගෙදරම වත්තෙ කෙලවරක. ගෙදරට මීටර් 100ක් විතර දුරින්. ඒවගෙ සොහොන් කොතක්වත් නෑ අපි වත්ත පැත්තෙ වැඩිය යන්නෙ නැති නිසා දැන් වලලපු තනවත් හරියට හොයාගන්න බෑ අවුරුදු 20ත් 15ත් අතර කාලෙක වලදාල තියෙන්නෙ. කිරිඅම්ම අවුරුදු 25ක් වෙනව මේ අවුරුද්දට අත්ත අවුරුදු 17ක් අම්ම 15ක් වෙනව වලදාලා. මම අහල තියෙනව වලදාපු මිනි කන්න අමුනුස්සයො එනවලු අවුරුදු ගනන් මලකුන කනවලු උන් ඊට පස්සෙ කන්න දෙයක් නැතුව ඉවර උනාම උන් එන්නෙ ලඟම තියෙන ගෙදරටලු ගෙවල් වලට මස් මාලු කරවල මලපහ එහෙම ජාති තියේනම් ඒව කන්න එනව කියන්නෙ.
ඒවා ඔක්කොම ගන්න බෑ බන් .. missing list එකේ තමයිE kiyanne thama mini goda aran nadda ban okkoma
උඹලට බොරු කියන්නේ මොකද?අඩෝ මම නම් ඇහුව විදිහට ඉන්න ඉඩමේ මැරැණ අයව වලදාන්නේ නැහැ හොද නැ කියනව. අනික මැරැන මිනිස්සු ආයේ අපදුනේ නැතුව පෙරෙත ආත්ම හම්බුනා නම් අනිවා ඉඩමේ ඇති හොල්මන් කර කර යකෝ මට එදා ඉන්දලා ආසයි අයි ආර් කැරමරාක් එල්ලගෙන ඕවා හොයන්න.
තව මොනාද උඹ දන්න දේවල් තියෙන්නෙ. ෂෙයාර් කරපංගොඩක් මෙ ගෙවල් අස්සෙ ඉන්න උන් මේව ගැන දන්නෙ නෑ බන්. මම එක්ස්පීරියන්ස් කරල තියනව අම්බානෙකට සුපර්නැචුරල් කේසස්. හැබැයි තාම දැකල නම් නෑ. ඒකටත් මට පොරක් හම්බුනා ඉන්දූනිශියා වල. පොරට පුලුවන් කියල මැරිච්ච උන්ව පෙන්නන්න ටික වෙලාවකට. ඊලග අවුරුද්දෙ ඒක ප්ලෑන් කරනව.
මේ නම් බං Scientific දෙයක්, ගූගල් එකේ ගහල බලපං Sleep Paralysis කියල. එතකොට හොයාගන්න පුලුවන්. ඔය වගේ ටෙම්පරි ප්ලේස් වල හාංසි දාගෙන ඉඳල ලාවට නින්ද ගියොත් Sleep paralysis එන්න ලොකු චාන්ස් එකක් තියෙනව.tusnami kale passe mage mamandi trip gihilla tiyenawa. ethomta beach ekema godak mini wala dalala lu. family eka beach pathe meya podi putuwak dagen idagena hitiyalu werale evening. tika welwak yankota meyage bella mirikanawa vage feel wela mulu body ekama paralyze wuna second ganata. meya kohemahari dagalal dagala nagittta lu. meya kohemahari trip eka gihilla awata passe lu me siidya kiyala tiyenne katiiyta.
ඒ මොකෝ එහෙම කියන්නෙ. මම දන්න අයිය කෙනෙක් හිටිය ගෙදර කට්ටිය මැරුනට පස්සෙ අම්ම ඒ ගෙදර ඉන්නව කියල තොවිල් බවිල් කරන්න ගියා කට්ටඩියො ගෙනත් එක එක දේවල් කරා අන්තිමට ඒ ගෙදරින් යන්න උනා. මටනම් හැබැයි මේ ගෙදරදි වැරදිලා නෑ කවදාවත්. විශ්වාස කරපන් කන්න ඊවේ නැත්තන් අහලපහල ගෙදරකින් හරි ගෙනල්ල දෙනව එදාට. ඒ තරම් ලැබීම තියෙන ගෙදරක් මේක.වැටක් ගහලා වෙන් කරපන් ඔය සොහොන් සීමාව. සිරිමහ බෝදියේ, කිරි වෙහෙරේ වැලි ගෙනල්ලා වත්තේ ඉහපන්. කොහොමත් උඹට තියෙන්නේ අපායේ interval එක දැන් ......පුළුවන් තරම් ධාර්මිකව ඉන්න එකෙක් නම් බේරෙයි
------ Post added on Dec 18, 2025 at 12:00 AM

Sleep Paralysis man dannawa. poragen ahapu welawe pora nidagena idala na. ara eyalage family eka diha balagena idala tiyenne.තව මොනාද උඹ දන්න දේවල් තියෙන්නෙ. ෂෙයාර් කරපං
මේ නම් බං Scientific දෙයක්, ගූගල් එකේ ගහල බලපං Sleep Paralysis කියල. එතකොට හොයාගන්න පුලුවන්. ඔය වගේ ටෙම්පරි ප්ලේස් වල හාංසි දාගෙන ඉඳල ලාවට නින්ද ගියොත් Sleep paralysis එන්න ලොකු චාන්ස් එකක් තියෙනව.
හැබැයි නිදාගෙන ඉන්න ඕන නෑ බං ඔය වැඩේ වෙන්න. අපි හිතමු පොඩි නිදිමත ගතියක් තිබ්බ කියල. ඒකත් එක්ක ඔහොම හාන්සි වෙලා ඉද්දි දන්නෙම නැතුව ඇහැපිය උනොත් ඔහොම Sleep Paralysis වෙන්න පුලුවන්.Sleep Paralysis man dannawa. poragen ahapu welawe pora nidagena idala na. ara eyalage family eka diha balagena idala tiyenne.