නායගිය තැන රාත්‍රියට ඇහෙන ලතෝනි හඬ 😶

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    උඹලට බොරු කියන්නේ මොකද?
    මගේ පවුලේ සුසාන බුමියක් තියෙනවා. කෝටි ගානකට එකෙක් ට වත් නැතිව ඇති එහෙම.....
    අන්තිමට වැලාලුවේ මගේ අත්තගේ මල්ලි, අත්තා සහ කිරි අම්මා එතන වළලුවේ නැහැ එයාල කලින් කිව්ව නිසා . ඒ සොහොන ළඟ ඉඳන් 500m වගේ යනකන් ඔක්කොටම කරදර, ළමයි නෑ, වගා පාලු,
    ..
    දැන් අර එහා මානය කියල යූ ටියුබ් එකේ ඔයඑක්කොම ගැන කියනවා හැබැයි උගේ කට වැඩියි කැරි ටෝක් දෙන්නේ කැරියගේ ලොකුව බහින්න දෙන්න හිතෙනව
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    අවතාරයක් කියනව. පිරිමි පෙන්නන්ඩ බැරිලු ළමයි හම්බෙන්න ඉඳල මැරුන ගෑනියක් කියනව විලි වේදනාවෙ කෑගනවලු ඇහෙන්නෙ. පිරිමින්ගෙ කටහඬට එනව කියනව ගෑනුන්ට බයයි කියනව. ඒ කෑගහනව ඇහුනාම ගෑනු කෙනෙක් පහනක් පත්තු කරල බුලත් කොල එක්ක එලියෙන් තිබ්බාම ඇවිල්ල බුලත් කොලෙන් බඩ තවන් යනවලු. ජනප්‍රවාද ඕනවම්. මම අහල තියෙනව සොඳරි කියන්නෙ පිදුරු ගුලියක් තරම් රෝල්වෙවී එන සතෙක් කියලත්. හූරනවලු පලු යන්න කොටල හරි මැරුවොත් පහුවදා උදේට බෝදිලිමෙක් තමයි එතන ඉන්නෙ කියල අහල තියෙයි.

    මම දන්නෙ නැති පැටලිලි සහගත ටිකක් තියෙනව අහන්ඩවත් කෙනෙක් නෑ දැ. ඉස්සර අපේ කිරිඅම්මල එහෙමනම් හරියට ඔය කතාව දන්නව.
    ------ Post added on Dec 17, 2025 at 10:54 PM
    සීතලට දත් එකට ගැහෙන කොට කෑ ගහනවා වගේ සද්දයක් එන්නේ. පොල් තෙල් ගාපු බුලත් කොළ, මැටි පහනක් එක්ක තියන්නේ
     
    • Like
    Reactions: max_pain

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    අනුලා අයියා එනවා අහන් ඉඳල යන්න
    එයා ළඟ රේකොඩින් ඇති
    @ChoronaSottiya අනුලා ගේ ගොටු කොල්ලෙකු බව පෙනේ
    යකෝ රෑට දික් කරනකොට , පොඩ්ඩක් කියාපිය , මරුන මිනිස්සුන්ට පිළිවෙලකට භුමදනයවත් කරපිය කියල.
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Trauma disorders create hallucinations. Most likely it's what happened. Survivors go through a lot of stress in these situations. Poor people 😢
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    මරුන මිනිස්සුන්ට පිළිවෙලකට භුමදනයවත් කරපිය කියල.
    bury karana eka neme prashne, bodies hoyaganna eka, kandhak ma pas ayn karanna oney, kohen kiyala hoyannada. anith eka dan owaa hambunath mas kaali athata ahu wela kadila enawa. umba dannawada Everest kande mala mini hena godak thiyenawaa kiyala? danan hitiye na neda? lin madi!
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    bury karana eka neme prashne, bodies hoyaganna eka, kandhak ma pas ayn karanna oney, kohen kiyala hoyannada. anith eka dan owaa hambunath mas kaali athata ahu wela kadila enawa. umba dannawada Everest kande mala mini hena godak thiyenawaa kiyala? danan hitiye na neda? lin madi!
    නාය ගිය තැන හරියට ප්‍රතිසංස්කරණය කරන්න ඕන
    මොකද පස් තට්ටු නිකන් ගොඩ ගැහිලා තියෙන්නේ .
    ඔය තැන්වල කිසිම දෙයක් කරන්න බැරි වෙනවා
    මිනි ගොඩගන්න බැරි ආණ්ඩුව පාන්ඩුවක් නෙමෙයිද පුතා

    මේවා මානව හිමිකම් ගිහින් ආණ්ඩුවට නඩු දාන්න පුළුවන් දේවල්
    එවරස්ට් කන්දයි ලංකාවේ කඳු සමාන කරන්න බැහැ
    එවරස්ට් වල යට වුන අය ඒ කන්දේ තියෙන උස , හුලන්, අයිස් තට්ටු කඩාගෙන යන බලපෑම් නිසා ගොඩ ගන්නේ නැත්තේ
    ලංකාවේ පොඩි කන්දක් නායේ ගියාම යට වුනු මිනි හොයන එකයි එවරස්ට් එකයි එක සමාන කරන්න එපා

    බැරිනම් අපිට බැහැ කියල එක්කෝ ආධාර ඉල්ලන්න ඕන
    බැහැ කියල පුළුවන් කෙනෙක්ට දෙන්න ඕන
    මේ පලවෙනි පාර නෙමෙයි නේ ලංකාවේ කඳු නායගිය
    වෙන රටවලින් ආපු කණ්ඩායම් වලට කන්න බොන්න දුන්නේ ගමේ මිනිස්සු ආණ්ඩුවෙන් කිසිම වගකීමක් තිබ්බේ නැහැ
    කටින් බතල නෙමේ අඩු ගානේ පොල් මුඩ්ඩක් වත් ඔබා ගන්න බැරි ලාමක ආණ්ඩුවක් ඉන්නේ
    ඔබට සතුටුයි ද දැන්
    තව අවුරුදු 4ක් යනකල් ඔහොම්මම තමයි
    කරුමය මාලිමාව ලෙසද පැමිණිය හැක
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥

    aranayaka eketh godak ewathama yata wela thiyenna hoyana eka nawaththuwa me wagema,hariyatama ganak kiyanna danne ne kawruwath
     
    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    654
    628
    93
    eka hena loku kathawak machan. man elakiriye eka parak damma hoyagnna vidiyak na. e gedrata meeta klain padinchiyata giya hamomta kelawelama giya. apitath kela wuna. gedra piti passe podi cemetery ekak tiyei house owner ge grandfather, grandmother, great grandfather, great grandmother 4 denek wala dala tiyei. hamotoma ekama pattern eken thamai wela tiyenne. dan e gedra lawyer kenek gatha kiyala aranchi.
    මේ වගේම සීන් එකක් අපේ ගෙදරට ගෙවල් දෙක තුනකට එහා ගෙදරක තියෙනවා , ඒ ගෙදර මීනී 2ක් වලදාලා තියෙන්නේ, ඉඩමත් පට්ට මූසල පාලු පාටයි.වත්තට ඇතුල් වෙද්දිම හොදට වෙනස දැනෙනවා. කොහොමහරි ඒ ගෙදර පදිංචියට පහුගිය අවුරුදු 4-5 ට ෆැමිලි 3ක් ආවා. එක ෆැමිලි එකක මනුස්සයා නිකන්ම ගෙදරදි මැරුනා . ඊට පස්සේ ඒ ගෙදරට රෙන්ට් එකට ආවා ලෝයර් කෙනෙක් . ඒ මනුස්සය පැරලයිස් උනා එක පාරටම පොරත් නැති උනා, ඊට පස්සේ ඒ ගෙදර විකුණුවා පදිංචියට ආවා ෆැමිලි එකක් හස්බන් & වයිෆ් පොඩි බබෙකුයි හිටියෙ අවුරුදු 2ක විතර. දැනට අවුරුද්දක් නෑ වයිෆ් එල්ලිලා මැරුණා කිසිම හේතුවක් නැතුව. ගෙදර ගත්ත අයියා මේ පැත්තේ ෆාර්ම් එකක මැනේජර් පොස්ට් එකක හිටියේ අන්තිමට පොරට යන එනමන් නැති උනා. මේවා මේ හොදටම දැකපු දේවල්. කොහොම හරි පොර මේ ලගදි ගෙදර වෙන කට්ටියකට විකුණන්න හැදුවා පූජාවගයකුත් කරා මන් හිතන්නේ.

    මේ තියෙන්නේ ඒ ගෙදර.

    1766029478299.png
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,808
    15,156

    View attachment 260322
    Me area eka koheda ?
    Owa goda daanna widi thiyenawa. Habai api hariyata inna ona gemata bahinna kalin. Nathnam ape naraka welawak awama puken dum daanna kanna wenawa.

    දැන් අර එහා මානය කියල යූ ටියුබ් එකේ ඔයඑක්කොම ගැන කියනවා හැබැයි උගේ කට වැඩියි කැරි ටෝක් දෙන්නේ කැරියගේ ලොකුව බහින්න දෙන්න හිතෙනව
    Mamath balanawa uge videos. Uu man hithanne Catholic dial ekak Negombo side eke. Man Christian yaluwek gen ahuwa ohoma cn gena. Uu kiwwa churches wala ohoma aya innawalu.
    ------ Post added on Dec 18, 2025 at 9:28 AM
     
    • Like
    Reactions: sinhawanshaya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113
    අර ප්‍රසිද්ධ bro හාදයා ඉන්නේ, නම කියන්න හරිනෑ මේකෙත් හිටියා දැනුත් ඇති. 😉 ඌ රෙන්ට් එකට හිටපු ගෙදර ළඟ අංකල් කෙනෙක් මට සිද්දිය කිව්වේ. දවසක් රෑ ඌ මරලතෝනි දීගෙන එලියට ඇවිත්. වටේ කට්ටිය ඇහුවම මූ මුකුත් කියලත් නෑ. ඌටත් මතක නැල්ලු. කොහොමහරි ඒ ගෙදර කලින් කෙල්ලෙක් එල්ලිලා තියනවා. මොනවා උනාද දන්නෙ ඌ තමයි.
     
    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    654
    628
    93
    Me area eka koheda ?
    Owa goda daanna widi thiyenawa. Habai api hariyata inna ona gemata bahinna kalin. Nathnam ape naraka welawak awama puken dum daanna kanna wenawa.
    එහෙම සීන් එකක් උනා අදුරන අයියා කෙනෙක්ට උනා , පොර කොඩිවිනයක් කපන්න ගිහින් ඒක කපලා තටුව තියලා පාන්දර 3ට විතර 200m වත් main road එකේ එන්න වෙලා නෑ , ෆ්‍රීසර් එකක සයිඩ් කණ්නාඩියක වැදිලා එතනමයි. හෙට තුන්මාසේ පිංකම තියෙන්නේ .

    මේ තියෙන්නෙ වැදුන ලොරිය,
    1766036092901.jpeg
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,808
    15,156
    113
    එහෙම සීන් එකක් උනා අදුරන අයියා කෙනෙක්ට උනා , පොර කොඩිවිනයක් කපන්න ගිහින් ඒක කපලා තටුව තියලා පාන්දර 3ට විතර 200m වත් main road එකේ එන්න වෙලා නෑ , ෆ්‍රීසර් එකක සයිඩ් කණ්නාඩියක වැදිලා එතනමයි. හෙට තුන්මාසේ පිංකම තියෙන්නේ .

    මේ තියෙන්නෙ වැදුන ලොරිය,
    View attachment 260326
    Ta hikz !
    A kiyanne buwa thaniyen da gihin thiyenne ?
    Mokadda vaahane giyapu ?
     
    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    654
    628
    93
    Ta hikz !
    A kiyanne buwa thaniyen da gihin thiyenne ?
    Mokadda vaahane giyapu ?
    ඔව් මචන් පොරට තිබ්බෙ පරණ පල්සර් එකක්, පොර පොඩියට ඒ වගේ වැඩ කරනවා ගෙදරත් පොඩියට දේවාල වගේ සීන් එකක් තිබ්බා. තනියම තමා පොර ඒ වගේ වැඩ වලට යන්නෙත්, කොහොම හරි වඩේ කරාලා තටුවත් තියලා 200m වගේ එන්න වෙලා නෑ. පොර බයික් එකෙ ස්ලෝ එකේ ඇවිත් තියෙන්නේ. මන් දාල තිබ්බ ෆ්‍රීසරේ ඇවිත් සයිඩ් කණ්නාඩිය පොරගෙ ඇගේ වැදිලා පොර එතනමයි. කට්ටිය කියන්නේ ඒක නම් කපපු කොඩිවිනේ පොරගේ පිටින් ගිහින් කීයලා.

    හොදම ආතල් එක කියන්නේ පොර මැරුන දවසෙ තමා දුනිත් වෙල්ලලගේ තාත්තා නැති උනේ , පොරගේ ෆොටෝ එකක් ශෙයා උනා දුනිත්ගේ තාත්තා කියලා :lol:

    • Haha
    Reactions: planner123

    Api adurana kenek ohoma weda kara. Eyage amma warama deela kiyala kiwwe.
    Mamath viswasa kare naha muladi. Habai a kena karapu dewal ekka ewa boru kiyanna baha.
    A kena kare a weda karala hambena pin eyage warama deepu ammata anumodan kara. Passe a warama deepu amma ain wela thibba.
    A ain wunata passe a weda karapu aunty ge husband nathi wuna eka paaratama.
    Apita shot eka denna bari wunoth, apita riddanna api lagama kenekta hari shot eka denawa. Owa ithin sadakal consequences thiyena weda. Magin karala atha arala daanna baha.
     
    Last edited: