oya wage aya innawa, un hena bayayi ban purse eka his wei kiyala. kunu weda karanne. muna beluwama penawa hena bayen inne hema welawema.
innakan kala beela indahan ban.
innakan kala beela indahan ban.
නාස්තිකාර ඔෆිස් යාළුවො ඉන්න උන් කොහොමද ඒ ලයිෆ් එකට පුරුදුවෙන්නේ නැතුව ඉන්නේ. මුන් පඩි දෙනකන් ඉන්නේ නාස්තිකරන්න. මම ඉතුරු කරලා පුරුදු කෙනෙක්. කෑම බීම ඕඩර් කරත් ගණන් වැඩිකඩවලින් ගන්නේ මුන්. මට ප්රශ්නයක් නෑ උන් මොනවා කරත්. මටත් එන්න කියන වෙලාවට ගියොත් පර්ස් එක හිස්වෙයි කියලා බයයි. මගෙනුත් ලොකුගනන් ගියපු වෙලාවල් තියනවා. උඹලට මෙහෙම උන් හම්බවෙලා තියද? මට බයයි මමත් උන්ගේ ලයිෆ් එකට පුරුදුවෙයි කියලා. අනේ බන් මට විසඳුමක් දීපල්ලකො.