Office gihilla epa wenne nedda
එපා වෙනෝ බන්. මුන්ගේ වැඩ හින්දා තවත් එපා වෙනෝ. මේ සිකුරාදත් කොහෙද යන්න දාගෙන බන්

පිස්සුද බං උබ එහෙනම් තාම දැකලා නැතුව ඇති.සමහර උන් ඉන්නවා අධිමානෙන්. දුප්පත් උන්ව ගණන් ගන්නෙ නැති උන් ඕන තරම් ඉන්නවා. උබ social experiment කරේ කොහොමද?
තාත්තලා හෙන සල්ලිකාර කිසි ගින්නක් නැතුව අතට පයට සේරම පොඩි කාලෙ ඉදන්ම තියෙන සමහරු ඉන්නවා දුප්පත් උන් එක්ක හිනා වෙන්නත් කැමති නැති. පොඩි කාලෙ ඉදන්ම ඔළුවට ගිහින් තියෙන්නෙ උන් උසස් කියලා.සමහර ගෙවල්වල වයසක වැඩකාරයන්ට නම කියලා කතා කරන පොඩි උන් ඉන්නවා. මහ උනුත් එහෙම පුරුදු කරලා තියෙන්නෙ.
මම දන්න ගොඩක් එවුන් ඉන්නව ඔය වගේ උන් දුප්පත් එවුන් එක්ක එක මට්ටමට ඉන්න කැමති නෑ. කොල්ලො වගේම කෙල්ලොත්..දුප්පත්. උනුත් ඉන්නවා පට්ට කුහක. ඒ කුහකකම නිසාමයි උන්ට හරියන් නැත්තෙත්.









යාලුවොත් ඕන, සල්ලිත් ඕනේ නේ... මන් නම් කරන්නේ බොන්න කතා කලොත් නම් මොකක් හරි කියල ශේප් වෙනවා, විශේෂම function එකක විතරයි බොන්නේ, (බොන්න සෙට් වෙන්නේ friday night නිසා මන් හැමදාම ගෙදර යනවා කියලා ශේප් )
කන්න යන වෙලාවට නම් ලොකු ලොකු ඒවා දාද්දි හෙමින්ම පැත්තට වෙනවා එක්කෝ කෑල්ල බලන්න යන්න තියෙනවා/ ගෙදර යන්න ඕනා/ ක්ලාස් ඔය වගේ එකක් කියලා, ඔෆිස එකට මොනාහරි ගෙන්නනවානම් කියක් හරි දෙනවා. නැත්නම් කෙලින්ම කියනවා අතේ සල්ලි නෑ කියලා .
යාලුවොත් ගොඩ , සල්ලිත් ඉතිරියි...
හැබැයි ඉතින් ඉදලා හිටලා හිතුනොත් පිසා එකක් බර්ගර් එකක් කනවා , සල්ලි මැරෙනකොට ගෙනියන්නද කියලාඅ![]()

manam office un ekka fun ganna yanne na. Thaniyama kana bona eka eeta wada hodai.

අපෝ බන් මේ එලකිරි එකේ නැද්ද කොලබ පොශ් කොල්ලො කෙල්ලො..
ඔක්කොම ඉන්නෙ ගමේ කොල්ලොද කොහෙද
මම විතරය් කොලබ එකෙක්ට ඉන්නෙ .. හිටන්... .. අම්මප... නැද්ද මන් අහන්නෙ..
![]()