නාස්තිකාර ඔෆිස් යාළුවො !

  • Jul 6, 2012
    10,691
    2,917
    113
    Oya scene eka thiyanawa bn, matath mage mul job eke ohoma thamai. Muladi nam mama witharai normal ekekta hitiye, anith un hondai, but patta posh, un kana bona wdyata inna salli ne mage salary eka wyadam karath :baffled: Un hithanne mama hena kunui kiyala :rofl: . Passe magema type normal un tikak awa, passe matath shape. Umbatat ekko wenne normal un inna pot ekakata yanna, nethnm kauru kohoma qwt kamak ne kiyala oya inna wdyata indapn bn
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    padi gathta gaman wena account ekakata salli transfer karahan
    ex, padi 50000i nam 30000k
    frimi wage app ekakata 4000k witara dala tiya gena bonna yaman kanna yaman kiyana unta pennahan masema inna 4000i tiyenne kiyala
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,236
    67,631
    113
    padi gathta gaman wena account ekakata salli transfer karahan
    ex, padi 50000i nam 30000k
    frimi wage app ekakata 4000k witara dala tiya gena bonna yaman kanna yaman kiyana unta pennahan masema inna 4000i tiyenne kiyala

    But what happen to dignity?it distroys the whole purpose of going out
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    umba umbe widihata hitapan. Target ekak thiyenawanam ekata weda karapan ithuru karala. Eth patta kunu widihatama inna epa. Control ekak thiyagena honda life style ekak maintain karaganin ithuru karana gaman.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    එළකිරි කොල්ලෙක්;24900128 said:
    Oya scene eka thiyanawa bn, matath mage mul job eke ohoma thamai. Muladi nam mama witharai normal ekekta hitiye, anith un hondai, but patta posh, un kana bona wdyata inna salli ne mage salary eka wyadam karath :baffled: Un hithanne mama hena kunui kiyala :rofl: . Passe magema type normal un tikak awa, passe matath shape. Umbatat ekko wenne normal un inna pot ekakata yanna, nethnm kauru kohoma qwt kamak ne kiyala oya inna wdyata indapn bn
    Metana anit un okkoma enne bus, train, office bus nattan samahara dawas wala kavuruhari enawa ekkan yanna. Tamange vahana tiyana Aya na. Momata posh wenna yanawada manda..
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Thaman akamethi deta kelinma kemathi ne kiyanna. Boruwata penna weda karala thewi thewi inne mokadata. Thamange personality eka thiyagena hitiyoth othana inna ayath ekathu wei.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඉස්කෝලෙ යන කාලෙ prefect board එක වගේ.ගොඩක් උන් ඉන්නෙ සල්ලිකාරයොන්ගෙ ළමයි නිසා උන් අත දිගැරලා කනවා බොනවා. අලුත් අලුත් style දානවා. ඒ විදියට set එකේ අනිත් උනුත් හිටියෙ නැත්නම් කොන් වෙනවා. දන්න එකෙක්ගෙ අම්මා කෙනෙක් අපේ අම්මා එක්ක කියනවා ඇහුනා සල්ලි ඉල්ලනවා අරවට මේවට අපේ නැතිකම මූට තේරෙන්නෙ නෑ කියලා.:( මට ඒක මතක් උනා. කොහොම හරි ඌ අම්මට සද්ද දලා ඒ අසරණීගෙ සල්ලි වලින් දගලලා දගලලා උන් එක්ක පෑහිලා ඉදියා. හැබැයි පස්සෙ හැලිල ගිහින් :dull::( .
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ

    Ane mnda apith scl giya bn salli tibba nathi owa adala ne bn api eka bath eka bedagena kawe biuwe..:baffled:
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Ane mnda apith scl giya bn salli tibba nathi owa adala ne bn api eka bath eka bedagena kawe biuwe..:baffled:

    මම ගිය ඉස්කෝලෙ එහෙමයි බං ඉස්කෝලෙ විතරක් නෙමෙයි කැම්පස් office හැමතැනම ඔහොම සෙට් ඉන්නවා බං:dull:
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    mama nam office eke evun ekka 6n passe ganudenu ne.
    yaluwe venai, vada karana evun venai
    office eke evunva athey durin thiya gena inne.
    mage personal life kisima deyak man unth ekka share karanne naha, ahanneth na.
    Facebook kawawath add karalath na.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මම ගිය ඉස්කෝලෙ එහෙමයි බං ඉස්කෝලෙ විතරක් නෙමෙයි කැම්පස් office හැමතැනම ඔහොම සෙට් ඉන්නවා බං:dull:

    Matanm ehma eun set wela ne...oya ehma ragana eunge poddak history hoyla blpn unge ekale ftta poor..passe un tanakata awma unta wada poor eun paga gena jiwath wenna balanne.family walin yamak tiyena tibuna kawadath raganne ne bn..meka mage social experiment ekak..
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Matanm ehma eun set wela ne...oya ehma ragana eunge poddak history hoyla blpn unge ekale ftta poor..passe un tanakata awma unta wada poor eun paga gena jiwath wenna balanne.family walin yamak tiyena tibuna kawadath raganne ne bn..meka mage social experiment ekak..

    පිස්සුද බං උබ එහෙනම් තාම දැකලා නැතුව ඇති.සමහර උන් ඉන්නවා අධිමානෙන්. දුප්පත් උන්ව ගණන් ගන්නෙ නැති උන් ඕන තරම් ඉන්නවා. උබ social experiment කරේ කොහොමද?
    තාත්තලා හෙන සල්ලිකාර කිසි ගින්නක් නැතුව අතට පයට සේරම පොඩි කාලෙ ඉදන්ම තියෙන සමහරු ඉන්නවා දුප්පත් උන් එක්ක හිනා වෙන්නත් කැමති නැති. පොඩි කාලෙ ඉදන්ම ඔළුවට ගිහින් තියෙන්නෙ උන් උසස් කියලා.සමහර ගෙවල්වල වයසක වැඩකාරයන්ට නම කියලා කතා කරන පොඩි උන් ඉන්නවා. මහ උනුත් එහෙම පුරුදු කරලා තියෙන්නෙ.
    මම දන්න ගොඩක් එවුන් ඉන්නව ඔය වගේ උන් දුප්පත් එවුන් එක්ක එක මට්ටමට ඉන්න කැමති නෑ. කොල්ලො වගේම කෙල්ලොත්..දුප්පත්. උනුත් ඉන්නවා පට්ට කුහක. ඒ කුහකකම නිසාමයි උන්ට හරියන් නැත්තෙත්.