නැගලා කලුවෝ...

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Bitcoin එක නැගලා 19k වලට තිබ්බ කාලේ £300 ක් විතර දැම්මා අද බලද්දී £1000 වෙලා 🥳🥳🥳🥳🥳🥳 අන්තිමට ලොග් වුනේ 2023/4 මාසේ.. 😝😝😝 අද withdraw කරගත්තා revolut එකට අපරාදේ £1000ක් විතර දාන්න තිබ්බේ spot නොකර..
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    මට දෙන්නකො බිට් කොයින් එකක්
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    owa hamadama up weddi kiyana kata. tawa issarahata wadi wey :D ..... ATH gahana seen ekak tiyenne
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    • Love
    Reactions: Mr Bones

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,651
    113
    සේදවත්ත
    BTC taram sure coin ekak na ban. BTC 0.001 gattath athi bn.

    BTC කියන්නේ මයින්ද මාතියා වගේ ෆේම් එක එත් eth කියන්නේ ටෙක්නොලොජි එක හිටන් eth.2 ලෝන්ච් වෙනකක්ම් . 2030-2040 අවම 60k යනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,267
    100,049
    113
    ඒ වෙලාවේ alt coin ගත්තා නන් තව වැඩි වෙනවා වෙනවා. BTC වලට දාන්න එපා අලුතෙන් දානවා නන් ALT වලට දාන්න