නැගෙනහිර_*කයා

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    නැගෙනහිර මහ ඇමතිවරයා විසින් නාවික හමුදාවේ උසස් නිලධාරියෙකුට පාසැලකදී බැන වදින අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරුවෙමින් පවතිනවා.

    එහි දැක්වෙන පරිදි අදාල ස්ථානයේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍ර‍නාන්දු, ප්‍ර‍ධාන අමාත්‍ය හාෆිස් නසීර් අහමඩ්, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂාප් සහ පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා සිටින අතර මහ ඇමතිවරයා මෙලෙස උරණ වීමට හේතු වී ඇත්තේ අදාල උත්සවයට මහ ඇමතිවරයාට පෙර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයාට ඇරයුම් කිරීම පිළිබඳව හේතුවක් බවයි ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබෙන්නේ.


    සාම්පූර් මහා විද්‍යාලයේ ඉදිකෙරුණු විද්‍යාගාරය සහ පරිඝණක ඒකකය විවෘත කිරීමේ උත්සවයකදී මෙම උණුසුම් වචන හුවමාරුව සිදුව ඇති අතර මහ ඇමතිවරයා විසින් වේදිකාවේ සිටින නාවික හමුදාවේ නිලධාරියාට එම ස්ථානයෙන් පිටව යන ලෙසද පවසන අතර ඔහුගේ ආවේගය නිසාවෙන් ඔහුගේ අත අසල සිටි සිසුවියකගේ මුහුණේද වදින අයුරු වීඩියෝවේ දැකගන්නට ලැබෙනවා.




    More..hirugossip
     
    • Like
    Reactions: netlife007

    waligamaya

    Well-known member
  • bump


    අන්තිම පහත්ම බලු හැසිරීමක්. මොකද මේ වල බිරුව. නෙවි කමන්දටත් තිබුනේ කතාකරන්න පස්ස ගහන්නේ නැතිව. ඕකුන්ට ඔහොම ඇරියොත් රාජ්ජ න්ලදරින්ට වැඩක් කරන්න ලැබෙන්නේ නැ.
     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Politicians ...



    Southern Provincial Minister D.V. Upul’s statement is a threat to Police





    UPFA Southern Provincial Council Minister D.V. Upul, addressing a public meeting, threatened to stone the officers attached to the Police FCID to death.


    He vowed to do so when Mahinda Rajapaksa becomes the Prime Minister again. The Provincial Council Minister made this remark in the presence of UPFA Parliamentarian
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මාත් දැක්ක ඕව නම් මහා හද්ද පජාත වැඩ බන්
    ඕවට තනතුරු බලන නැතුව action ගන්න ඕන මොන උණත්
     

    deggn

    Banned
    Mar 12, 2016
    97
    31
    0
    පාසල් විද්‍යාගාරය හැදුවෙ නාවික හමුදාවෙ දායකත්වයෙන් නම්,
    ඇයි මේ දේශපාලන පඩත්තලයන්ට ආරාධනා කරල තියෙන්නෙ ?
    අපේ හමුදාවෙ කොල්ලන්ගෙ විනය තියෙන හින්ද හොඳයි
    මම එහෙම නම් මහ ඇමතියගෙ වෘශණකෝශ දෙකෙන් අල්ලල පොළොවෙ ගහනව ! පර බල්ල
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Don't post these here. it's bad for reconciliation.
    As minister Kiriella wisely said, "රට ගිනි තියන්න එපා" by posting them
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    රජිව් ගාන්ධිට ගහන්න ෙකාන්ද පන තිබුෙනත් නාවික හමුදාෙව් ෙකාලෙලක්ට. ෙම් කරපු නිග්‍රහයට ෙම් තම්බි පකයට ෙකලින්න තිබුෙන් මැරිලා වැෙටන්න. මුන්ට අැමතිකම් දුන්නු ඒකා කවුද. මූ ෙෆාෙටාෙකා්ල් දන්නවානම් ෙමෙහම රාජතාත්ත්‍රිකෙයක් ඉස්සරහ හැසිෙරවිද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar549948_5.gif
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    oya pakayalawa genna chande dunne apida,,,,,, oya patan genma witarai...... hoda hoda sellam eliwena jameta ei
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මුගෙ වෘශන කෝෂ දෙක ගහන්න ඕන කන් දෙකේ... ඉයර්ෆෝන් එක ගැහුව වගේ....

    නිල ඇඳුමෙන් ඉන්න රාජ්‍ය නිලධාරියෙක්ට නේද මූ මේ පාර්ට් දාන්නෙ, මේකද අර ආරක්ෂක අංශෙට දෙනව කිව්ව අපමණ අගය,

    මල් ගහක් වැව්වම තණකොළ ටිකක් කැපුවම නැතිවෙනව කිව්ව අභිමානෙ දැන් ලැබෙනවද...?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ හමුදාවෙ කොල්ලන්ගෙ විනය තියෙන හින්ද හොඳයි
    මම එහෙම නම් මහ ඇමතියගෙ වෘශණකෝශ දෙකෙන් අල්ලල පොළොවෙ ගහනව ! පර බල්ල

     

    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    okawa elawala danna tibbe. armtkaraya ekak dunnanam thambiyage kelith hoyanna wenne ne.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවට සිරයි වද පොනිලයි පාලනේ ගත්ත දවසෙ ඉදන් හම්බෙන අපමන අගේ තමා මේ.