නැන්දම්මව හම්බෙන්න යන්න ..
මේ බන් .. අත්දැකීම් තියන උන් ඉන්නවනං help එකක් දීපන් ..
මට නෙමේ යාලුවෙක්ට .. උට අවරුදු 21 .. උ කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නවා අවරුදු 5ක් විතර කෙල්ලටත් ඒ වයසමයි ..ලගදි දවසක කෙල්ලගේ ගෙදරින් කියල එවල උට ඇවිල්ල හම්බෙන්න කියල ..
උට දැන් හිතාගන්න බැරුව ඉන්නව මොනවද ගෙනියන්න ඕනේ .. මොන වගේ දේවල් අහයිද අරව මෙව්වා .. උ job නං කරන නෑ campus යන්න ඉන්නේ ..
කෙලින්ම බදිනවද කියලා එහෙම අහයිද .. උට එහම හරියට අදහසක් නෑලු තාම .. ඒ කියන්නේ කෙල්ලව අතරින්ව කියල නෙමේ .. එහෙම බදින දේවල් ගැන හිතල නැලු හරියට තාම ..

ඕක හැම එකටම දෙන්න බෑ ඔය ship එක ගැන දන්නේ නැති එකෙක්ට නං හොදයි .. ඕක තමා ලෝකේ තියන් ලොකුම ship පේන විදිහට නං nimitz class එකක් .. US වලට 10 තියනව .. nuclear power එකෙන් වැඩ කරන්නේ .. 