නැන්දම්මව හම්බෙන්න යන්න ..

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නැන්දම්මව හම්බෙන්න යන්න ..

    මේ බන් .. අත්දැකීම් තියන උන් ඉන්නවනං help එකක් දීපන් ..
    මට නෙමේ යාලුවෙක්ට .. උට අවරුදු 21 .. උ කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නවා අවරුදු 5ක් විතර කෙල්ලටත් ඒ වයසමයි ..ලගදි දවසක කෙල්ලගේ ගෙදරින් කියල එවල උට ඇවිල්ල හම්බෙන්න කියල ..
    උට දැන් හිතාගන්න බැරුව ඉන්නව මොනවද ගෙනියන්න ඕනේ .. මොන වගේ දේවල් අහයිද අරව මෙව්වා .. උ job නං කරන නෑ campus යන්න ඉන්නේ ..
    කෙලින්ම බදිනවද කියලා එහෙම අහයිද .. උට එහම හරියට අදහසක් නෑලු තාම .. ඒ කියන්නේ කෙල්ලව අතරින්ව කියල නෙමේ .. එහෙම බදින දේවල් ගැන හිතල නැලු හරියට තාම ..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔන්න ගියාලූ උබේ නොවන උබේ යාලුවා

    පුතේ ඔයා තම කැම්පස් නේද ගොඩක් හොදයි පුතේ අපේ දුවටත් ඉගෙන ගනන් උදව කරන්න තැන් තැන් වල රස්තියාදු ගහනන් එප හරි නැහැ නේ කෙල්ලට , ඔන දෙයක් ගෙදර ඇවිල්ලා කතා කරන්න , ඉස්සරහට මොනවද පුතේ කරන්නෙ කියද්දි

    තෝ හිවලා වගේ හිනා වෙලා ඇඹරෙන්නේ නැතුව ( උබ නෙවෙයි යලූවා ) අන්ටි ඉස්සරහට මම කැම්පස් අවුට් වුනහම මේ ෆිල්ඩ් එකෙන් ජොබ් එකක් කරනවා ඊට අමතර තව ටිකක් ඉගෙන ගන්නවා අම්මේ ( ඇන්ටි ) මම මෙයාටත් කිව්වේ මේ කොස් එක මෙක ඉගෙන ගන්න ඉස්සරහට හොදයිනේ ඔන්න ටොක්ස් නැන්දා අම්මා පුතේ කියලා ඇඹරිලා ඔය දෙන්න කතා කර කර ඉන්නේ මම මොනවා හරි කන්න බොන්න ගෙන්නම් කියලා.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බම්ප්
    අනෙ අම්මපා අපිට නැනෙ බන් උබල වගෙ යාලුවො.

    යාලුවෙකුට :rolleyes::rolleyes:

    yalu wanta mai one wenne.:lol::lol:

    ඔන්න ගියාලූ උබේ නොවන උබේ යාලුවා

    පුතේ ඔයා තම කැම්පස් නේද ගොඩක් හොදයි පුතේ අපේ දුවටත් ඉගෙන ගනන් උදව කරන්න තැන් තැන් වල රස්තියාදු ගහනන් එප හරි නැහැ නේ කෙල්ලට , ඔන දෙයක් ගෙදර ඇවිල්ලා කතා කරන්න , ඉස්සරහට මොනවද පුතේ කරන්නෙ කියද්දි

    තෝ හිවලා වගේ හිනා වෙලා ඇඹරෙන්නේ නැතුව ( උබ නෙවෙයි යලූවා ) අන්ටි ඉස්සරහට මම කැම්පස් අවුට් වුනහම මේ ෆිල්ඩ් එකෙන් ජොබ් එකක් කරනවා ඊට අමතර තව ටිකක් ඉගෙන ගන්නවා අම්මේ ( ඇන්ටි ) මම මෙයාටත් කිව්වේ මේ කොස් එක මෙක ඉගෙන ගන්න ඉස්සරහට හොදයිනේ ඔන්න ටොක්ස් නැන්දා අම්මා පුතේ කියලා ඇඹරිලා ඔය දෙන්න කතා කර කර ඉන්නේ මම මොනවා හරි කන්න බොන්න ගෙන්නම් කියලා.

    මට නෙමේ යාලුවෙක්ට :rofl::P

    යාලුවෙක්ට තමා බොල .. මෙන්න මගේ ප්‍රශ්නේ කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ හිතෙන නැත්තේ ඇය
    එහෙව් එකේ මට මෙහෙම වෙන්න බැනේ .. :(:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උඹ යාලුවට සීනි කිරන්නේ නැතුව හිටපන්. මමත් ගිහින් තිබේ අහන්න. කලින් කෙල්ලගේ අමගෙනුත් අහලා තියෙනවා ඒක නම් over the phone ඒකටත් කැමැත්ත ලැබුනා කෙල්ල ගැස්සුනා. දැන් එකටත් අහලා තියේ. කේක් එකක් ගෙනියන්න කියපන්. මේකේ ගොඩක් මේ පොඩි එක්ස්පීරියන්ස් නැති හුජ්ජ කොල්ලෝ කියාවි අම්මේ කියලා කතා කරන්න කියලා. පිස්සු කෙලින්න එපා "ඇන්ටි" කියලා කතා කරපන්. ඉස්සෙල්ලම අම්මේ කියලා දෙන්න ගත්තම තේරෙනවා නිකන්ම මූ නම් ඕනේවට වඩා බටර් ගාගෙන මවා පාගෙන එන්නේ කියලා. දවස් තුනක් හතරක් ඇන්ටි කියලා අම්මේ වලට මාරු වෙන්න පස්සේ පුලුවන්.

    උඹේ ඩිස්ක්‍රිප්ශන් එකට අනුව අනාගතේ කසාදෙට ටාගට් මොකුත් නැතිව උඹේ යාලුවා ඔය මට්ටමෙන් කෙල්ලගේ අම්මව හම්බුවෙන්න ගියොත් පුතේ හත් පොලේ ගාගන්නවා කියලා මට බුදු ශුවර් එකක් නම් තිබේ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔන්න ගියාලූ උබේ නොවන උබේ යාලුවා

    පුතේ ඔයා තම කැම්පස් නේද ගොඩක් හොදයි පුතේ අපේ දුවටත් ඉගෙන ගනන් උදව කරන්න තැන් තැන් වල රස්තියාදු ගහනන් එප හරි නැහැ නේ කෙල්ලට , ඔන දෙයක් ගෙදර ඇවිල්ලා කතා කරන්න , ඉස්සරහට මොනවද පුතේ කරන්නෙ කියද්දි

    තෝ හිවලා වගේ හිනා වෙලා ඇඹරෙන්නේ නැතුව ( උබ නෙවෙයි යලූවා ) අන්ටි ඉස්සරහට මම කැම්පස් අවුට් වුනහම මේ ෆිල්ඩ් එකෙන් ජොබ් එකක් කරනවා ඊට අමතර තව ටිකක් ඉගෙන ගන්නවා අම්මේ ( ඇන්ටි ) මම මෙයාටත් කිව්වේ මේ කොස් එක මෙක ඉගෙන ගන්න ඉස්සරහට හොදයිනේ ඔන්න ටොක්ස් නැන්දා අම්මා පුතේ කියලා ඇඹරිලා ඔය දෙන්න කතා කර කර ඉන්නේ මම මොනවා හරි කන්න බොන්න ගෙන්නම් කියලා.

    ඔව්ව නං මොනවහරි කොරගන් නැතැ .. බර අවි වලින් දුන්නොත් මොකද කරන්නේ .. බදිනවද .. ගෙවල් වලට කියල එහෙමද තියෙන්නේ .. උන්ට ඇවිත් හම්බවෙන්න වගේ එව්වා අවොත් :oo::oo:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    යාලුවෙක්ට තමා බොල .. මෙන්න මගේ ප්‍රශ්නේ කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ හිතෙන නැත්තේ ඇය
    එහෙව් එකේ මට මෙහෙම වෙන්න බැනේ .. :(:(:(

    :(:(:yes::yes::sorry::sorry:
    Try Again Machan
    Screen-Shot-2012-07-29-at-9.10.36-AM.png
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උඹ යාලුවට සීනි කිරන්නේ නැතුව හිටපන්. මමත් ගිහින් තිබේ අහන්න. කලින් කෙල්ලගේ අමගෙනුත් අහලා තියෙනවා ඒක නම් over the phone ඒකටත් කැමැත්ත ලැබුනා කෙල්ල ගැස්සුනා. දැන් එකටත් අහලා තියේ. කේක් එකක් ගෙනියන්න කියපන්. මේකේ ගොඩක් මේ පොඩි එක්ස්පීරියන්ස් නැති හුජ්ජ කොල්ලෝ කියාවි අම්මේ කියලා කතා කරන්න කියලා. පිස්සු කෙලින්න එපා "ඇන්ටි" කියලා කතා කරපන්. ඉස්සෙල්ලම අම්මේ කියලා දෙන්න ගත්තම තේරෙනවා නිකන්ම මූ නම් ඕනේවට වඩා බටර් ගාගෙන මවා පාගෙන එන්නේ කියලා. දවස් තුනක් හතරක් ඇන්ටි කියලා අම්මේ වලට මාරු වෙන්න පස්සේ පුලුවන්.

    උඹේ ඩිස්ක්‍රිප්ශන් එකට අනුව අනාගතේ කසාදෙට ටාගට් මොකුත් නැතිව උඹේ යාලුවා ඔය මට්ටමෙන් කෙල්ලගේ අම්මව හම්බුවෙන්න ගියොත් පුතේ හත් පොලේ ගාගන්නවා කියලා මට බුදු ශුවර් එකක් නම් තිබේ.

    උට දැනුම් දෙන්නම් මම මේක බලන්න කියල :):):):)
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :(:(:yes::yes::sorry::sorry:
    Try Again Machan
    Screen-Shot-2012-07-29-at-9.10.36-AM.png

    ඕක 4to එක අසාධාරනයි :no: ඕක හැම එකටම දෙන්න බෑ ඔය ship එක ගැන දන්නේ නැති එකෙක්ට නං හොදයි .. ඕක තමා ලෝකේ තියන් ලොකුම ship පේන විදිහට නං nimitz class එකක් .. US වලට 10 තියනව .. nuclear power එකෙන් වැඩ කරන්නේ ..
    මම thread එකක් දන්න කියල ඉන්නේ ඕක ගැන :):)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ඕක 4to එක අසාධාරනයි :no: ඕක හැම එකටම දෙන්න බෑ ඔය ship එක ගැන දන්නේ නැති එකෙක්ට නං හොදයි .. ඕක තමා ලෝකේ තියන් ලොකුම ship පේන විදිහට නං nimitz class එකක් .. US වලට 10 තියනව .. nuclear power එකෙන් වැඩ කරන්නේ ..
    මම thread එකක් දන්න කියල ඉන්නේ ඕක ගැන :):)

    :shocked::shocked::shocked::):)
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com

    ඕක 4to එක අසාධාරනයි :no: ඕක හැම එකටම දෙන්න බෑ ඔය ship එක ගැන දන්නේ නැති එකෙක්ට නං හොදයි .. ඕක තමා ලෝකේ තියන් ලොකුම ship පේන විදිහට නං nimitz class එකක් .. US වලට 10 තියනව .. nuclear power එකෙන් වැඩ කරන්නේ ..
    මම thread එකක් දන්න කියල ඉන්නේ ඕක ගැන :):)

    Daapnko itin...
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ekath yaluwekta,yako apita na ne ochara yaluwo balan giyama,meke inna hema ekagema yaluwanta mokak hari prashnayak thiyenawa.
    thankiyama yemak da thiyenne,hithata fit eka aran yanna kiyapan,bus wala yanna epa kiyapan,rent ekata hari car ekak aran yanna kiyapan.ada kale hatiyata ehema nathuwa ba,meka maha gon samajayak ne
     
    අහ් එහෙම එච්චර නං ඕනේ නැ බන් .. කෙල්ලගේ ගෙදරින් උ ගැන දන්නවා .. උගේ ගෙදරින් තමා දන් නැත්තේ ..
    තනියම තමා .. මටත් ඉතින් යන්න පුළුවන් ඕනේ නං .. එහම ඉතින් ඕනේ නැනේ .. එතකොට බයේ වගේනේ
     
    Last edited: