නැන්දම්මාස් ෆ#න් මවුත්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    සුජීගේ බෑණා උඹ ද ?

    උඹට ඕනේ දේ උඹ කරපන්, හැබැයි නැන්දම්මලා එහෙම ඕනේ වෙනවා බබ්බු හම්බුනාම.හොඳම වැඩේ වෙන් කෙල්ලෙක් හොයාගන්න එක.
     
    Last edited:

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මට නම් කඩවර ආවේශ වෙනවා.නෑදැයෝ මට පට්ට ලව්.මොනාහරි ඉගෙනගෙනත් තියෙන නිසා ඔක්කම බැලන්ස්.පොඩි කාලේ තමා කඩවර ආවේශේ පටන්ගත්තේ.වැදගැම්මකට නැති ප්‍රශ්න එන වෙලාවට ආවේශ උනහම ගම්මු සැලෙන්ඩර්.ඌරගේ මාළු ඌරගෙ ඇඟේම තියල කපපන් බං.පිරිමියෙක් වගේ වැඩ කරන්න පොඩි කාලේ ඉදලම ට්‍රෛ කරපං.තමන්ට ගරුකරන්නේ නැති පවුලකින් හිර ගන්නවානම්,බය කරගෙන ගරුත්වය හදා ගනිං.(වෙන කරන්න දෙයක් නෑ,උපන්ගෙයි මෝඩයින්ට තේරෙන්නේ බය උනහම)
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    apo bn oi gewal wala uttawal nam ohmamai. eth umba iknman wennaepa. mokak hari gemak gahapn ekima gedara thiyanna aulk nathuwa. gedara ballo kello gana balanne na samaha gewl wala.
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    යොහානිට කියන්න .. ධම්මික පෙරේරාට කියන්න.. උතුරන්න සල්ලි තියේ..
    🤭
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    //වදින්නම් උඹල ගෑනු ගන්නවන්ම් අතේ සල්ලි තියනවනම් හරි... යන්න හරි පාරක් තියනවන්ම් හරි විතරක් ගැනු ගනිල්ල බන්.//

    මේකයි පුතා ප්‍රශ්නෙට උත්තරේ ප්‍රශ්නේ ඇතුලෙම තියනවා. උබේ තත්වෙත් එක්ක පර්සනල්කැරියර් එකට ෆුල් ෆෝකස් කරලා ගොඩයන්න බලපන්. උබ ස්ටේබල් වෙනකල් අනිත් මිනිස්සුන්ගේ ප්‍රශ්න ඔලුවට දාගෙන වද වෙන්න එපා. මේකේ ඉන්න පකිර්ලා කියයි ඒක පට්ට ආත්මාර්ථකාමීයි කියල . එත් බං කසාද බදින්න ළමයි හදන්න ඕනේ උන්ට දුකක් දෙන්නේ නැතුව මලක් වගේ බලාගන්න පුලුවන්නම් විතරයි. අපේ ෆෙල්යර්ස් තනියම දරාගන්න වෙනවා. ගැනු ළමයි ඒවාට පළි නෑ!
     
    • Like
    Reactions: Ryan08

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මට නම් කඩවර ආවේශ වෙනවා.නෑදැයෝ මට පට්ට ලව්.මොනාහරි ඉගෙනගෙනත් තියෙන නිසා ඔක්කම බැලන්ස්.පොඩි කාලේ තමා කඩවර ආවේශේ පටන්ගත්තේ.වැදගැම්මකට නැති ප්‍රශ්න එන වෙලාවට ආවේශ උනහම ගම්මු සැලෙන්ඩර්.ඌරගේ මාළු ඌරගෙ ඇඟේම තියල කපපන් බං.පිරිමියෙක් වගේ වැඩ කරන්න පොඩි කාලේ ඉදලම ට්‍රෛ කරපං.තමන්ට ගරුකරන්නේ නැති පවුලකින් හිර ගන්නවානම්,බය කරගෙන ගරුත්වය හදා ගනිං.(වෙන කරන්න දෙයක් නෑ,උපන්ගෙයි මෝඩයින්ට තේරෙන්නේ බය උනහම)
    සිරාම කතාව.මට තරහ ගියාම බෙල්ල මිරිකන්න හිතෙනව බන්.අල්ල ගත්තම අතාරින්නෙ හිතෙන්නෙත් නෑ පන යනව බලන්න පට්ට ආසයි. හිරේ යන්න බැරි නිස ඉවසගෙන ඉන්න්ව
     
    • Haha
    Reactions: MAHESH80 and buu

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මෙහෙමයි මචං... ඔය ප‍්‍රශ්නේ උඹට විතරක ්නෙමෙයි.. සාමාන්‍යයෙන් වයසට යනකොට ආච්චිල සීයලට ඔය ඔලුවෙ ඔය ගතිය එනවා.. මං හොදට බලපු එකක් තමයි. අපේ නැන්දම්මත් ඔ්හොමයි.. ඒයා තනියම ගෙදර ඉන්න ඔ්නේ එයා විතරයි කියන අයිඩියා එක එනව ඔලුවට.. අනිත් උන්ට බයිනව වටේටම ඒක සාමාන්‍ය දෙයක්.. ඒ කියන කරන දේවල අහන් නැතුව ගනන් ගන්නැතුව ඉදපං.. ඒක තරමයි කරන්න තියෙන හොදම දේ.. එයා මොනව කිව්වත් කරත් ගනන් ගන්නැතුව ඉදපං.. එච්චරයි..
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    //වදින්නම් උඹල ගෑනු ගන්නවන්ම් අතේ සල්ලි තියනවනම් හරි... යන්න හරි පාරක් තියනවන්ම් හරි විතරක් ගැනු ගනිල්ල බන්.//

    මේකයි පුතා ප්‍රශ්නෙට උත්තරේ ප්‍රශ්නේ ඇතුලෙම තියනවා. උබේ තත්වෙත් එක්ක පර්සනල්කැරියර් එකට ෆුල් ෆෝකස් කරලා ගොඩයන්න බලපන්. උබ ස්ටේබල් වෙනකල් අනිත් මිනිස්සුන්ගේ ප්‍රශ්න ඔලුවට දාගෙන වද වෙන්න එපා. මේකේ ඉන්න පකිර්ලා කියයි ඒක පට්ට ආත්මාර්ථකාමීයි කියල . එත් බං කසාද බදින්න ළමයි හදන්න ඕනේ උන්ට දුකක් දෙන්නේ නැතුව මලක් වගේ බලාගන්න පුලුවන්නම් විතරයි. අපේ ෆෙල්යර්ස් තනියම දරාගන්න වෙනවා. ගැනු ළමයි ඒවාට පළි නෑ!
    ඇත්ත කතාව බ්‍රදර්.අපේ ෆේලියර්ස් වලට උන් පලි නෑ.