නැන්දම්මා විරෝදී සංගමය

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෙද්දකින්....... අර පොඩි ඒකිගේ ජිවිතේ අපායක් වෙලා ඇති........ :angry:

    ඒකි අපේ එක්කෙනාට කියනවාලු උඹලට හම්බවෙලා ඉන්නේ දෙවිවරු වගේ මිනිස්සු කියලා..
    කොහොමද ඒක? :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒකි අපේ එක්කෙනාට කියනවාලු උඹලට හම්බවෙලා ඉන්නේ දෙවිවරු වගේ මිනිස්සු කියලා..
    කොහොමද ඒක? :rofl:

    සමහර වෙලාවට අපේ ගෑණුන්ට අපේ දේව ලක්ෂණ පේන්නෙ අමනුෂ්‍ය ලක්ෂණ වගේ බන්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;18331584 said:
    හොද වැඩී. වීවා එලයිට් එකක් හරි මයික්‍රෝ පැන්ඩා එකක් හරි බලන්න වෙනවා
    දැන්නම් ඔය විට්ස් කොටයක් පදින්නේ

    මේකට සෑහෙන්න සිදෙන එවුන් ඉඳි. දුවන් එයි දැක්කොත්. සමයං දොඩවයි ඇවිත්. උ.වේ.ස. බලන්න පුළුවන් වෙයි...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සමහර වෙලාවට අපේ ගෑණුන්ට අපේ දේව ලක්ෂණ පේන්නෙ අමනුෂ්‍ය ලක්ෂණ වගේ බන්

    true-story-neil-patrick-harris.png


    අම්මපා කුකු... :sorry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒකි අපේ එක්කෙනාට කියනවාලු උඹලට හම්බවෙලා ඉන්නේ දෙවිවරු වගේ මිනිස්සු කියලා..
    කොහොමද ඒක? :rofl:

    හරි හරි දැන් බැහැපිය ඔය මුරුංගා ඇත්තෙන්........ ඔය ඇති උඩට වෙලා හිටියා....... :rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒකි අපේ එක්කෙනාට කියනවාලු උඹලට හම්බවෙලා ඉන්නේ දෙවිවරු වගේ මිනිස්සු කියලා..
    කොහොමද ඒක? :rofl:
    අපි නේහ් දන්නේ දෙයිය ගේ හැටි.......:dull::baffled::P


    පල් දෙයියා!!!:rofl::rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය කරදරේ 50%කින් අඩුයි නෑනව බැඳලා දුන්නහම.
    එතකන් උබ දුක් විදපන්.

    අම්මපා උබට අල්ලා දෙවියන්ගේ බැලම තියෙනවා:shocked::shocked::shocked:
    මේ කමෙන්ට් එක දැකලා මම උඩ ගියා බන්
    සිරාවටම මම ඕක තදින් විශ්වාස කරනවා
    මම මේ අල්ලා දෙවියන්ට කිය කියා ඉන්නේ නබි තුමා වගේ සිරා බෑනෙක් හම්බෙන්න කියලා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පූජාසනයේ...ඔබ හිදුවා...
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට...
    ඔබට එරෙහි වී නැගිටින්නේ....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;18331595 said:
    ආපෝ ගෑනුන්ට ගහන පිරිමි කම.. ශික් බන්

    අර තරනි වගේ භාන්ඩයක්ද දන්නේ නෑ

    එහෙම එකක් නම් නෙමෙයි. කට නම් සද්දයි ඒකිගේ. දැක්කම දුක හිතෙනවා බං. හෙල්මට් එකෙන් නෙලනවාලු අර කෙල්ලට. මම දවසක් ගිය වෙලාවක දැක්කා අත් දෙකම නිල් වෙලා තඩිසි වෙලා. පොඩි කෙල්ල ගැන හිතහං...
    අපි පොඩි කාලේ තාත්තා පොඩි දෙයකට අම්මට සැරකරත් මම අඬනවා. හරි බයයි. අර පොඩි එකීට කොහොම ඇතිද. :dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒකි අපේ එක්කෙනාට කියනවාලු උඹලට හම්බවෙලා ඉන්නේ දෙවිවරු වගේ මිනිස්සු කියලා..
    කොහොමද ඒක? :rofl:

    මම එකක් කියන්නම්

    තෝ ලගදීම ඔය මුරුංගා අත්ත කඩන් වැටෙනවා
    එදාට වරෙන් මේ සංගමේ සම සභාපතිකම මම දෙන්නම්
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්තරං;18331642 said:
    අම්මපා උබට අල්ලා දෙවියන්ගේ බැලම තියෙනවා:shocked::shocked::shocked:
    මේ කමෙන්ට් එක දැකලා මම උඩ ගියා බන්
    සිරාවටම මම ඕක තදින් විශ්වාස කරනවා
    මම මේ අල්ලා දෙවියන්ට කිය කියා ඉන්නේ නබි තුමා වගේ සිරා බෑනෙක් හම්බෙන්න කියලා

    ඒක හැරියට නිකන් උඹේ නෝනාට නැන්දම්මාගෙන් එන කෝල්ස් උඹේ නෑනාගේ ෆෝන් එකට ඩයිවර්ට් කළා හා සමානයි.......
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මෙහෙමයි සීන් එක.. ගොඩක් නැන්දම්මල පවුල් කන හැටි දුවට කියල දෙනවා. මෙහෙම කරන්න අරහෙම කරන්න කියල. දුවලත් ඉතින් බබාලා වගේ අම්මල කියන එකම කරනවා. අම්ම කියන දේ තමයි හරි දේ. අනිත් ඒවා වැරදියි කියල තමයි හිතන්නෙ. අම්මලට අත්දැකීම් තියෙනව වෙන්න පුලුවන්. ඒත් ඒ කාලෙ සහ අද කාලෙ වෙනස්. ඒ කාලෙ ඒවා අදට ඇප්ලයි වෙන්නෙ අඩුවෙන්. දුවල ඉතින් ඒ කාලෙ ඒවා අදට ඇප්ලයි කරන්න ඇවිත් සීන් එක අනාගන්නවා.
    කොල්ලෙක්ට ඕනි හැමදේම තමන්ගෙ විදිහට කරගන්න. ඒ වෙනුවට දුව අම්මට ඕනි විදිහට පවුල් කන්න ගියොත් කේස්...

    හනිමුන් ගිහින් කඩාගන්න හැටි කියල දීල නැහැනෙ කවුරැවත් කොහෙදිවත්.. ඒත් කොහොම හරි දෙන්න සමගියෙන් ලස්සනට කඩා ගත්තනෙ. ඉතින් අනිත් ඒවාත් ඒ වගේ තනියම කරන්න බැරි ඇයි දුවලට කියල තේරුම් ගත්තොත් දුවල, අම්මලගෙන් උපදෙස් නොගෙන ස්වාධීනව වැඩ කරයි :P:P

    මේකත් ඇත්ත සීන් එකක්