නෙද්දකින්....... අර පොඩි ඒකිගේ ජිවිතේ අපායක් වෙලා ඇති........![]()
ඒකි අපේ එක්කෙනාට කියනවාලු උඹලට හම්බවෙලා ඉන්නේ දෙවිවරු වගේ මිනිස්සු කියලා..
කොහොමද ඒක?

නෙද්දකින්....... අර පොඩි ඒකිගේ ජිවිතේ අපායක් වෙලා ඇති........![]()

ඒකි අපේ එක්කෙනාට කියනවාලු උඹලට හම්බවෙලා ඉන්නේ දෙවිවරු වගේ මිනිස්සු කියලා..
කොහොමද ඒක?![]()
රත්තරං;18331584 said:හොද වැඩී. වීවා එලයිට් එකක් හරි මයික්‍රෝ පැන්ඩා එකක් හරි බලන්න වෙනවා
දැන්නම් ඔය විට්ස් කොටයක් පදින්නේ
සමහර වෙලාවට අපේ ගෑණුන්ට අපේ දේව ලක්ෂණ පේන්නෙ අමනුෂ්‍ය ලක්ෂණ වගේ බන්

ඒකි අපේ එක්කෙනාට කියනවාලු උඹලට හම්බවෙලා ඉන්නේ දෙවිවරු වගේ මිනිස්සු කියලා..
කොහොමද ඒක?![]()

N♥K_forever;18331570 said:Oya otuwa.panda pathola cheryqq nandammala ganne natuwa toyota nandammek gathhanan iwarane![]()
![]()

අපි නේහ් දන්නේ දෙයිය ගේ හැටි.......ඒකි අපේ එක්කෙනාට කියනවාලු උඹලට හම්බවෙලා ඉන්නේ දෙවිවරු වගේ මිනිස්සු කියලා..
කොහොමද ඒක?![]()

ඔය කරදරේ 50%කින් අඩුයි නෑනව බැඳලා දුන්නහම.
එතකන් උබ දුක් විදපන්.

රත්තරං;18331595 said:ආපෝ ගෑනුන්ට ගහන පිරිමි කම.. ශික් බන්
අර තරනි වගේ භාන්ඩයක්ද දන්නේ නෑ
සමහර වෙලාවට අපේ ගෑණුන්ට අපේ දේව ලක්ෂණ පේන්නෙ අමනුෂ්‍ය ලක්ෂණ වගේ බන්
ඒකි අපේ එක්කෙනාට කියනවාලු උඹලට හම්බවෙලා ඉන්නේ දෙවිවරු වගේ මිනිස්සු කියලා..
කොහොමද ඒක?![]()
සමහර වෙලාවට අපේ ගෑණුන්ට අපේ දේව ලක්ෂණ පේන්නෙ අමනුෂ්‍ය ලක්ෂණ වගේ බන්

රත්තරං;18331642 said:අම්මපා උබට අල්ලා දෙවියන්ගේ බැලම තියෙනවා
මේ කමෙන්ට් එක දැකලා මම උඩ ගියා බන්
සිරාවටම මම ඕක තදින් විශ්වාස කරනවා
මම මේ අල්ලා දෙවියන්ට කිය කියා ඉන්නේ නබි තුමා වගේ සිරා බෑනෙක් හම්බෙන්න කියලා
මෙහෙමයි සීන් එක.. ගොඩක් නැන්දම්මල පවුල් කන හැටි දුවට කියල දෙනවා. මෙහෙම කරන්න අරහෙම කරන්න කියල. දුවලත් ඉතින් බබාලා වගේ අම්මල කියන එකම කරනවා. අම්ම කියන දේ තමයි හරි දේ. අනිත් ඒවා වැරදියි කියල තමයි හිතන්නෙ. අම්මලට අත්දැකීම් තියෙනව වෙන්න පුලුවන්. ඒත් ඒ කාලෙ සහ අද කාලෙ වෙනස්. ඒ කාලෙ ඒවා අදට ඇප්ලයි වෙන්නෙ අඩුවෙන්. දුවල ඉතින් ඒ කාලෙ ඒවා අදට ඇප්ලයි කරන්න ඇවිත් සීන් එක අනාගන්නවා.
කොල්ලෙක්ට ඕනි හැමදේම තමන්ගෙ විදිහට කරගන්න. ඒ වෙනුවට දුව අම්මට ඕනි විදිහට පවුල් කන්න ගියොත් කේස්...
හනිමුන් ගිහින් කඩාගන්න හැටි කියල දීල නැහැනෙ කවුරැවත් කොහෙදිවත්.. ඒත් කොහොම හරි දෙන්න සමගියෙන් ලස්සනට කඩා ගත්තනෙ. ඉතින් අනිත් ඒවාත් ඒ වගේ තනියම කරන්න බැරි ඇයි දුවලට කියල තේරුම් ගත්තොත් දුවල, අම්මලගෙන් උපදෙස් නොගෙන ස්වාධීනව වැඩ කරයි![]()