මෙහෙමයි සීන් එක.. ගොඩක් නැන්දම්මල පවුල් කන හැටි දුවට කියල දෙනවා. මෙහෙම කරන්න අරහෙම කරන්න කියල. දුවලත් ඉතින් බබාලා වගේ අම්මල කියන එකම කරනවා. අම්ම කියන දේ තමයි හරි දේ. අනිත් ඒවා වැරදියි කියල තමයි හිතන්නෙ. අම්මලට අත්දැකීම් තියෙනව වෙන්න පුලුවන්. ඒත් ඒ කාලෙ සහ අද කාලෙ වෙනස්. ඒ කාලෙ ඒවා අදට ඇප්ලයි වෙන්නෙ අඩුවෙන්. දුවල ඉතින් ඒ කාලෙ ඒවා අදට ඇප්ලයි කරන්න ඇවිත් සීන් එක අනාගන්නවා.
කොල්ලෙක්ට ඕනි හැමදේම තමන්ගෙ විදිහට කරගන්න. ඒ වෙනුවට දුව අම්මට ඕනි විදිහට පවුල් කන්න ගියොත් කේස්...
හනිමුන් ගිහින් කඩාගන්න හැටි කියල දීල නැහැනෙ කවුරැවත් කොහෙදිවත්.. ඒත් කොහොම හරි දෙන්න සමගියෙන් ලස්සනට කඩා ගත්තනෙ. ඉතින් අනිත් ඒවාත් ඒ වගේ තනියම කරන්න බැරි ඇයි දුවලට කියල තේරුම් ගත්තොත් දුවල, අම්මලගෙන් උපදෙස් නොගෙන ස්වාධීනව වැඩ කරයි