රත්තරං;18333431 said:මේ උබ මගේ යකා අවුස්සන්නේ නැතුව ඉන්නවද?
ඒ කාලේ 120යට වගේ නැන්දම්මට සැලකුවේ
ඒකෙ ගියර් බොක්ස් එක කෙල උනා නේද?

ඉතින් හරිනේ

රත්තරං;18333431 said:මේ උබ මගේ යකා අවුස්සන්නේ නැතුව ඉන්නවද?
ඒ කාලේ 120යට වගේ නැන්දම්මට සැලකුවේ


මාමණ්ඩි දැවද්දකුත් දෙනවා කියන්නේ![]()
එහෙම සමාජ විරෝධී නේද බං අනික නැන්දම්ම නැතිව කොච්චර උනත් උබට පාලු දැනෙයි
මට් එහෙම උනොත් අවුල්නෙ බං ඔන්න ඔහෙ ඉදපුදෙන් නේ බං ආයෙ උබට් ත්‍රෙඩ් දාන්නවත් එකක් නැති වෙනවනෙ![]()



රත්තරං;18330958 said:
නැන්දම්මට මර්ඩර් එකක් දුන්නද ඇඩ්රස් නැතිවෙන්න.. අනේ මටත් කියල දීපන්කෝ.. අව්රුදු 5කට වගේ ඇතුලට යන්න උනත් අව්ලක් නෑ![]()


ඒකෙ ගියර් බොක්ස් එක කෙල උනා නේද?
ඉතින් හරිනේ![]()
නැන්දා අම්මට උබ සලකනවා මදි ඇති ..
හොද චිත්ත ටිකක් අරගෙන තැපැල් කරපං ..
ෆයිව්ට ලියන ලියුම් වලට අමතරව නැන්දා අම්මාටත් ලියුමක් දෙකක් දාලා බලපන් ..
මම නම් නිදහස්. නැන්දම්මා ඩවුන් කලින්ම. අන්කල් කාරයා හරි හොද මනුස්සයා

ගැනී ලංකාවේ ඉන්න විදේශ ගත ස්වාමි වරුන්ට තමයි ඔය අවුල වැඩි වැඩි යෙන් තියෙන්නේ ..නන්දම්මාලත් එකයි , අම්මලාත් එකයි ,
හොඳම දේ බන්දානම් , පහුවදා තනියෙන් සෙට්ල් වීම ,,,,,, අතුල ගිනි පිටත් නැහැ , පිටත ගිනි ඇතුලත් නැහැ
තියෙන දෙයක් කාල පාඩුවේ ඉන්නවා

ගැනී ලංකාවේ ඉන්න විදේශ ගත ස්වාමි වරුන්ට තමයි ඔය අවුල වැඩි වැඩි යෙන් තියෙන්නේ ..
ගැනියෙක් ගන්න ඕන තමන්ට පැහැදිලිවම විශ්වාස කරන්න පුළුවන් ..
ආරක්ෂාව කියලා බලෙන් ගෙට පනින උන් දැන් සොයාගන්න නැති තරම් ..
එහෙම එකේ බැන්දාට පස්සේ වෙනම ජිවත් වෙන්න පුළුවන් නේ බන් ගෙයක් නැත්නම් ඇනෙස් එකක් අරගෙන හරි ..
ගැනු බැදලා අම්මාලා ලග දාලා ගියාම ඔය ප්‍රශ්න ඉස්මතු වෙනවා .. නමුත් ආරක්ෂාව අතින් හොදයි ..
විසදුමක් නැ බන් ඔය ගැටලුවට ..
අපි දැනගන්න ඕන ඉවසා දරා සිටින්න අම්මලා දැන් වයසයි නේ .. වයසක මිනිස්සුනට තේරුම් කරලා දෙන්නත් බැ .. අපි දැනගන්න ඕන වයස ගැන හිතලා අනුකම්පා කරලා අම්මලා අප්පලා එක්ක පැටලෙන්නේ නැතුව ඉන්න මම කියන්නේ දෙපැත්තේම ..![]()
නැන්දා අම්මාට මොනවා හරි ගැජමැටික් ටිකක් යවන්න ..රත්තරං;18333574 said:ලියුම්???

රත්තරං;18333593 said:මගේ වයිෆ් බැන්දට පස්සේ එක දවසක් වත් තනියම අම්ම ගාව ඉදල නෑ බන්.. හදට ගියත් මේ පිල්ලිය එනවනේ බන් පස්සෙන්. ඒකනේ අව්ල

එක තමයි බන් අවුල නැද්ද අම්මා උබලාගේ අම්මාටත් කැපිල්ල දානවා ඇති වයිෆ් එක්ක එකතුවෙලා ..රත්තරං;18333593 said:මගේ වයිෆ් බැන්දට පස්සේ එක දවසක් වත් තනියම අම්ම ගාව ඉදල නෑ බන්.. හදට ගියත් මේ පිල්ලිය එනවනේ බන් පස්සෙන්. ඒකනේ අව්ල
නැන්දම්මා දුවට ආදරේ නිසා තමයි මේ හැම දේම කරන්නේ. එත් ලංකාවේ සංස්කෘතිය අනුව බැන්දයින් පස්සෙත් අම්මලට තමුන්ගේ දරුවෝ "අපේ දරුවෝ" වගේ. අනිත් එක ඒ ගොල්ලෝ දැනට දශක බාගයකට විතර සනස්කෘතිය අනුව තමයි කටයුතු කරන්නේ.
හුගක් දෙනෙකුට තේරෙන්නේ නැහැ බන්දයින් පස්සේ ඒ ගොල්ලෝ දැන් වෙනම ඉන්න දෙන්නෙක් කියල. අනවශ විදියට ඒ ගොල්ලොන්ට මැදිහත් වෙන්න හොද නැහැ කියල. එකට අයිතියක් නැහැ කියල. ඕක wife ගේත් වැරැද්ද. ගෙදර ප්‍රස්නයක් උනාම අම්මත් එක්ක තමයි ඕනවට වඩා කතා කරන්නේ. වෙන රටවල නම් mind your businesses කියල කියාවි. එනිසා තමයි පවුල් දෙකට කැඩෙන්නේ. wife නුලකින් වගේ පාලනය කරන්නේ.
මුලින් බැන්දහම ප්‍රශ්න අඩුයි. හැබැයි ළමයි හම්බුනාම දෙමව්පියන් උපකාර කරන්න ඉදිරිපත් වෙනවා. එක හොද දෙයක්. එත් ඔතනින් තමයි බොහෝ වෙලාවට අනවශ්‍ය ප්‍රශ්න පටන් ගන්නේ.
සමහර වෙලාවට මාමණ්ඩි ඔයිට හපන්. දවසක් දරුවෙක් ඉඩමක ගෙයක් හදන්න නැකතක් බලල පස් කපන්න තීරණය කර. මාමණ්ඩි ඒ නැකතට කැමති නැතිව වලියක් ඇද්ද. කපන්න දුන්නෙම නැහැ. එත් අර දරුවා කොහොමහරි හොරට අදාල නැකතට කැපුවා හොරෙන්. එතින් සන්තෝසෙන් ගෙයක් හදන එක මහා දුක් ගැනවිල්ලක් උන.
ගිය දේවල් ගිය. අපි දැනගන්න ඕන අපේ ළමයින්ට මේ ප්‍රශ්න ඇති නොකරන්න. ළමයි උදව්වක් ඉල්ලුවොත් කරනවා මිසක් ඒ ගොල්ලොන්ට අනවශ විදියට ප්‍රශ්න ඇතිකරන්න දෙන්න නරකයි. උදව්වක් කරනකොට හැම දේකදිම හිතන්න ඕන ඒ දෙන්නගේ සමගිය මිසක් අපේ interesting නෙවි. ඒ ගොද්ල්ලොට මුල ඉදන්ම පුරුදු කරන්න ඕන තනියම දේවල් තීරණය කරන්න.