නැන්දම්මා විරෝදී සංගමය

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18333431 said:
    මේ උබ මගේ යකා අවුස්සන්නේ නැතුව ඉන්නවද?

    ඒ කාලේ 120යට වගේ නැන්දම්මට සැලකුවේ

    ඒකෙ ගියර් බොක්ස් එක කෙල උනා නේද?:P
    ඉතින් හරිනේ :rofl:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නැන්දා අම්මට උබ සලකනවා මදි ඇති ..
    හොද චිත්ත ටිකක් අරගෙන තැපැල් කරපං ..
    ෆයිව්ට ලියන ලියුම් වලට අමතරව නැන්දා අම්මාටත් ලියුමක් දෙකක් දාලා බලපන් ..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ මම දැන්නේ මේක දැක්කේ User CP විතරක් බලන නිසා පිට යන ත්‍රෙඩ් දකින්නේ නෑ.
    වටිනා සංගමයක් බැණා වරුන්ට ජය වේවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එහෙම සමාජ විරෝධී නේද බං අනික නැන්දම්ම නැතිව කොච්චර උනත් උබට පාලු දැනෙයි :rofl:
    මට් එහෙම උනොත් අවුල්නෙ බං ඔන්න ඔහෙ ඉදපුදෙන් නේ බං ආයෙ උබට් ත්‍රෙඩ් දාන්නවත් එකක් නැති වෙනවනෙ :rofl:

    බයවෙලා :lol::lol:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    රත්තරං;18330958 said:

    නැන්දම්මට මර්ඩර් එකක් දුන්නද ඇඩ්‍රස් නැතිවෙන්න.. අනේ මටත් කියල දීපන්කෝ.. අව්රුදු 5කට වගේ ඇතුලට යන්න උනත් අව්ලක් නෑ
    :yes::yes:
    :baffled::baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    නන්දම්මාලත් එකයි , අම්මලාත් එකයි ,
    හොඳම දේ බන්දානම් , පහුවදා තනියෙන් සෙට්ල් වීම ,,,,,, අතුල ගිනි පිටත් නැහැ , පිටත ගිනි ඇතුලත් නැහැ
    තියෙන දෙයක් කාල පාඩුවේ ඉන්නවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒකෙ ගියර් බොක්ස් එක කෙල උනා නේද?:P
    ඉතින් හරිනේ :rofl:

    ඒක කරපු එකා අහු උනා..

    අපේ උන්දෑ තමා කෙලල තියෙන්නේ නිව්ටල් එකෙන් වෙන කොහෙට හරි

    ගිය සතියේ දවසක මරන බය අත ඇරලා කුසල කර්ම මතක් කරන් වයිපරේගේ කාර් එකට නැග්ග, කලර් ලයිට් එක ගාවදි මෙන්න නවත්තලා ඩ්‍රයිව් එකෙන් නිව්ටල් කලා

    මම දැනගත්තා සීන් එක.. එකෙයි මේකෙයි ගියර් පොසිශන් වෙනස්.. අනිවා ලාවට යද්දි නිව්ටල් කියලා රිවර්ස් එකට කෙලින්න ඇති
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැන්දා අම්මට උබ සලකනවා මදි ඇති ..
    හොද චිත්ත ටිකක් අරගෙන තැපැල් කරපං ..
    ෆයිව්ට ලියන ලියුම් වලට අමතරව නැන්දා අම්මාටත් ලියුමක් දෙකක් දාලා බලපන් ..

    ලියුම්???
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නන්දම්මාලත් එකයි , අම්මලාත් එකයි ,
    හොඳම දේ බන්දානම් , පහුවදා තනියෙන් සෙට්ල් වීම ,,,,,, අතුල ගිනි පිටත් නැහැ , පිටත ගිනි ඇතුලත් නැහැ
    තියෙන දෙයක් කාල පාඩුවේ ඉන්නවා
    ගැනී ලංකාවේ ඉන්න විදේශ ගත ස්වාමි වරුන්ට තමයි ඔය අවුල වැඩි වැඩි යෙන් තියෙන්නේ ..
    ගැනියෙක් ගන්න ඕන තමන්ට පැහැදිලිවම විශ්වාස කරන්න පුළුවන් ..
    ආරක්ෂාව කියලා බලෙන් ගෙට පනින උන් දැන් සොයාගන්න නැති තරම් ..
    එහෙම එකේ බැන්දාට පස්සේ වෙනම ජිවත් වෙන්න පුළුවන් නේ බන් ගෙයක් නැත්නම් ඇනෙස් එකක් අරගෙන හරි ..
    ගැනු බැදලා අම්මාලා ලග දාලා ගියාම ඔය ප්‍රශ්න ඉස්මතු වෙනවා .. නමුත් ආරක්ෂාව අතින් හොදයි ..
    විසදුමක් නැ බන් ඔය ගැටලුවට ..
    අපි දැනගන්න ඕන ඉවසා දරා සිටින්න අම්මලා දැන් වයසයි නේ .. වයසක මිනිස්සුනට තේරුම් කරලා දෙන්නත් බැ .. අපි දැනගන්න ඕන වයස ගැන හිතලා අනුකම්පා කරලා අම්මලා අප්පලා එක්ක පැටලෙන්නේ නැතුව ඉන්න මම කියන්නේ දෙපැත්තේම .. :yes:
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    ඒ අතින් බලනකොට එළකිරියේ සහ ලොකෙම ඉන්න වාසනාවන්තම බෑන මම.කෙල්ල set වුන දවස් වලම නැන්දම්ම office එක ගාවට ඇවිත් වැදලා කිවුව,බුදු පුතේ කෙල්ල එක්ක තියෙන සම්බන්දෙ නවත්තන්න කියල.ඒ තරමට මගේ චරිතේ සුපුරි.පස්සේ ගානට shape වුනා,දැන් උන්නද නැද්ද කියල තේරෙන්නේ නෑ.හැබැයි තාම මගේ office එකේ උන් මට කතා කරන්නේ බුදු පුතා කියල ...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගැනී ලංකාවේ ඉන්න විදේශ ගත ස්වාමි වරුන්ට තමයි ඔය අවුල වැඩි වැඩි යෙන් තියෙන්නේ ..
    ගැනියෙක් ගන්න ඕන තමන්ට පැහැදිලිවම විශ්වාස කරන්න පුළුවන් ..
    ආරක්ෂාව කියලා බලෙන් ගෙට පනින උන් දැන් සොයාගන්න නැති තරම් ..
    එහෙම එකේ බැන්දාට පස්සේ වෙනම ජිවත් වෙන්න පුළුවන් නේ බන් ගෙයක් නැත්නම් ඇනෙස් එකක් අරගෙන හරි ..
    ගැනු බැදලා අම්මාලා ලග දාලා ගියාම ඔය ප්‍රශ්න ඉස්මතු වෙනවා .. නමුත් ආරක්ෂාව අතින් හොදයි ..
    විසදුමක් නැ බන් ඔය ගැටලුවට ..
    අපි දැනගන්න ඕන ඉවසා දරා සිටින්න අම්මලා දැන් වයසයි නේ .. වයසක මිනිස්සුනට තේරුම් කරලා දෙන්නත් බැ .. අපි දැනගන්න ඕන වයස ගැන හිතලා අනුකම්පා කරලා අම්මලා අප්පලා එක්ක පැටලෙන්නේ නැතුව ඉන්න මම කියන්නේ දෙපැත්තේම .. :yes:

    මගේ වයිෆ් බැන්දට පස්සේ එක දවසක් වත් තනියම අම්ම ගාව ඉදල නෑ බන්.. හදට ගියත් මේ පිල්ලිය එනවනේ බන් පස්සෙන්. ඒකනේ අව්ල
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රත්තරං;18333574 said:
    ලියුම්???
    නැන්දා අම්මාට මොනවා හරි ගැජමැටික් ටිකක් යවන්න ..
    උබ නැද්ද අම්මා ගැන හිතනවා කියලා පෙනපන් එතකොට අනේ පුතේ උබ රත්තරං කියලා පැන්න ගමන් බදාගනී..
    උබ කියන විදිහට උබේ නද්දා අම්මා ටයිප් ගැනු ටිකක් ලෝබයි ..
    පොඩි පොඩි දේවල් වලට හරි ආසයි ටිකක් වැඩියෙන් කතා කරනවාට එහෙමත් කැමති ..
    චාටුව දාගෙන ඉන්න ඕන කොහොමත් ඉතින් නැන්දා අම්මා පවුල් ජිවිතයට අත ඔබන එක නවත්වන්න ලේසියෙන් බැ බන් ..

    අවුල තියෙන්නේ නැන්දා අම්මා තරහා කරගන්නත් එපා එතකොට වැඩේ දෙල් වෙනවා ..
    හින් නුලේ ගේම ගහන්න ඕන ..
    යකඩ එක්ක ඔට්ටු වෙන උබට නැද්ද අම්මා මොනවාද බන් .. :cool:
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    රත්තරං;18333593 said:
    මගේ වයිෆ් බැන්දට පස්සේ එක දවසක් වත් තනියම අම්ම ගාව ඉදල නෑ බන්.. හදට ගියත් මේ පිල්ලිය එනවනේ බන් පස්සෙන්. ඒකනේ අව්ල


    machan mama meeka methana ahuwata samawenna oona.. honda dio byke eka hodada machan... :(
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රත්තරං;18333593 said:
    මගේ වයිෆ් බැන්දට පස්සේ එක දවසක් වත් තනියම අම්ම ගාව ඉදල නෑ බන්.. හදට ගියත් මේ පිල්ලිය එනවනේ බන් පස්සෙන්. ඒකනේ අව්ල
    එක තමයි බන් අවුල නැද්ද අම්මා උබලාගේ අම්මාටත් කැපිල්ල දානවා ඇති වයිෆ් එක්ක එකතුවෙලා ..

    ගැනු එහෙම තමයි බන් මුලින්ම මිනිහාගේ අම්මාට ගේම අදිනවා හින් නුලේ උන්ගේ පවුල් වල සෙට් එක ලං කරගෙන මිනිහාගේ ෆැමිල් එකට කැපිල්ල දානවා ඕවා සමානය දේවල් බන් ..

    කරන්න දෙයක් නැ පුර්ණ අව්බෝදෙන් ඉන්න ඕන ඉතින් ..
    අපිට ගැනු වෙනස් කරන්නත් බැ නද්දා අම්මලා වෙනස් කරන්නත් බැ .. හිතලාම හැදෙනවා මිසක් ..

    එක නිසා තමයි බන් බැන්දාට පස්සේ ඔය දෙපැත්තෙන්ම වෙන් වෙලා යන්න ඕන කියන්නේ ..
    සමහර ගැනු එහෙමත් කැමති නැ තමන්ගේ අම්මා ලග ඉන්න ඕන කියනවා
    එහෙම වෙනකොට ඉතින් සොරිම තමයි එතකොට උබ තේරුම් ගන්න ඕන නද්දා අම්ම කවුද ගැනී කවුද මුන් දෙන්නා බැලන්ස් කරගෙන ශේප් එකේ වසන්නේ කොහොමද කියන එක ..
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    නැන්දම්මා දුවට ආදරේ නිසා තමයි මේ හැම දේම කරන්නේ. එත් ලංකාවේ සංස්කෘතිය අනුව බැන්දයින් පස්සෙත් අම්මලට තමුන්ගේ දරුවෝ "අපේ දරුවෝ" වගේ. අනිත් එක ඒ ගොල්ලෝ දැනට දශක බාගයකට විතර සනස්කෘතිය අනුව තමයි කටයුතු කරන්නේ.

    හුගක් දෙනෙකුට තේරෙන්නේ නැහැ බන්දයින් පස්සේ ඒ ගොල්ලෝ දැන් වෙනම ඉන්න දෙන්නෙක් කියල. අනවශ විදියට ඒ ගොල්ලොන්ට මැදිහත් වෙන්න හොද නැහැ කියල. එකට අයිතියක් නැහැ කියල. ඕක wife ගේත් වැරැද්ද. ගෙදර ප්‍රස්නයක් උනාම අම්මත් එක්ක තමයි ඕනවට වඩා කතා කරන්නේ. වෙන රටවල නම් mind your businesses කියල කියාවි. එනිසා තමයි පවුල් දෙකට කැඩෙන්නේ. wife නුලකින් වගේ පාලනය කරන්නේ.

    මුලින් බැන්දහම ප්‍රශ්න අඩුයි. හැබැයි ළමයි හම්බුනාම දෙමව්පියන් උපකාර කරන්න ඉදිරිපත් වෙනවා. එක හොද දෙයක්. එත් ඔතනින් තමයි බොහෝ වෙලාවට අනවශ්‍ය ප්‍රශ්න පටන් ගන්නේ.

    සමහර වෙලාවට මාමණ්ඩි ඔයිට හපන්. දවසක් දරුවෙක් ඉඩමක ගෙයක් හදන්න නැකතක් බලල පස් කපන්න තීරණය කර. මාමණ්ඩි ඒ නැකතට කැමති නැතිව වලියක් ඇද්ද. කපන්න දුන්නෙම නැහැ. එත් අර දරුවා කොහොමහරි හොරට අදාල නැකතට කැපුවා හොරෙන්. එතින් සන්තෝසෙන් ගෙයක් හදන එක මහා දුක් ගැනවිල්ලක් උන.

    ගිය දේවල් ගිය. අපි දැනගන්න ඕන අපේ ළමයින්ට මේ ප්‍රශ්න ඇති නොකරන්න. ළමයි උදව්වක් ඉල්ලුවොත් කරනවා මිසක් ඒ ගොල්ලොන්ට අනවශ විදියට ප්‍රශ්න ඇතිකරන්න දෙන්න නරකයි. උදව්වක් කරනකොට හැම දේකදිම හිතන්න ඕන ඒ දෙන්නගේ සමගිය මිසක් අපේ interesting නෙවි. ඒ ගොද්ල්ලොට මුල ඉදන්ම පුරුදු කරන්න ඕන තනියම දේවල් තීරණය කරන්න.


    කැනඩාවෙ වගේ නෙවෙයි ලංකාවෙ , කැනඩාවෙ අම්ම තාත්තට ළමයෙකුට ගහන්නත් බෑනේ? ඒ වුනාට ලංකාවෙ ළමයි හදන්නෙ ආච්චිල, සීයල ගහල නේ, ඔයා ඒක දන්නෙ නැද්ද?