මලේකුම් අෂ්ලාම්. මාවත් කන්වර්ට් කරලා මේලෝකේ පැතලී, ඔක්කොම මවපුවා, පිං ලැබෙන්න නම් හරක් මරන්නම ඕනේ කියල කිලද දීපු මගේ මිත්‍ර තම්බිට ඉෂ්ටූතීම වේවා.![]()
ඉන්ශා අල්ලාහ්.... ඒවා අපේ යුතුකම්
ඒ විතරක්ද.... දැන් උබට මේ ලංකාවේ හොද අනාගතේකුත් තියෙනවා
මලේකුම් අෂ්ලාම්. මාවත් කන්වර්ට් කරලා මේලෝකේ පැතලී, ඔක්කොම මවපුවා, පිං ලැබෙන්න නම් හරක් මරන්නම ඕනේ කියල කිලද දීපු මගේ මිත්‍ර තම්බිට ඉෂ්ටූතීම වේවා.![]()
අපෝ ඕක නම් ලොවෙත් වෙනවා. අම්මලා තාත්තලා කොටු පැනලා නම් ලොවෙත් ළමයි දැන් රනින් පෙරලා තිබ්බත් පස්සේ කාලෙක හරි පනිනවා කොටු. ඉතාම ඉතාම ඉතාම කලාතුරකින් තමයි එහෙම නොවෙන්නේ.
ලබ්බගේ සීන් එක නම් මතක් වෙද්දි ඇඟේ හිරිගඩු පිපෙනවා මගෙත්. හැබැයි මට එහෙම දෙයක් කලානම් එදා මරණ 4-5 ක් වෙනවා ලොවෙත්.![]()

![]()
උඹත් කන්වර්ට් වුනාද? එහෙනම් මලේකුම් ෂලාම්!



රත්තරං;18335670 said:
සම්පූර්න ඇත්ත කතාව මචන්
අම්මගේ විදිහට තමා දුව හැදෙන්නේ
කොච්චර උනත් අපේ නැන්දම්මා ඇනයක් උනාට පට්ට හයියක් මට මචන්. ඔය ලබ්බගේ ඉවසීමෙන් 100න් 1ක් වත් මට නෑ. එහෙම උනානම් නැන්දම්මා මෙලහකට පරලොව. ලබ්බට ඉවසීම නිසා සැනසීම ලැබුනා. ඌව අපි ආදර්ශයට ගත යුතු කොල්ලෙක්

මමත් ආසයි අම්මෙක් වගේ නැන්දම්මෙක්ට.........!!!
රත්තරං;18335720 said:ඉන්ශා අල්ලාහ්.... ඒවා අපේ යුතුකම්
ඒ විතරක්ද.... දැන් උබට මේ ලංකාවේ හොද අනාගතේකුත් තියෙනවා
දැන් තව කෂාද 4 ක් කර ගන්නත් පුලුවන්. හැබැයි නැන්දම්මලා 4 ක් සෙට්වෙන එක තමයි අව්ල
![]()
උඹත් කන්වර්ට් වුනාද? එහෙනම් මලේකුම් ෂලාම්!
මොකද්ද බං මේ හැම එකාම කියන ලබ්බාගේ සීන් එක?



රත්තරං;18335670 said:
සම්පූර්න ඇත්ත කතාව මචන්
අම්මගේ විදිහට තමා දුව හැදෙන්නේ
කොච්චර උනත් අපේ නැන්දම්මා ඇනයක් උනාට පට්ට හයියක් මට මචන්. ඔය ලබ්බගේ ඉවසීමෙන් 100න් 1ක් වත් මට නෑ. එහෙම උනානම් නැන්දම්මා මෙලහකට පරලොව. ලබ්බට ඉවසීම නිසා සැනසීම ලැබුනා. ඌව අපි ආදර්ශයට ගත යුතු කොල්ලෙක්
රත්තරං;18335728 said:මූ ඒ කාලෙම කන්වර්ට් වෙච්ච එකෙක්
අපරාදේ ඉස්සර මම මූට කොච්චට බැන්නද අපේ උතුම් දර්මය ගැන වැරදි කිය කියා![]()

අඩේයප්පා!!! අපිත් මුෂ්ලිම් උනා!! දැන් මගේ ලෝකෙත් පැතලියි!!!
මේ ඉන්නේ මන් බඳින්න ඉන්න් කෙල්ල!!!
![]()


කාර් එකේ ෂයිලන්ෂරෙත් කැපුවා.දැන් තව කෂාද 4 ක් කර ගන්නත් පුලුවන්. හැබැයි නැන්දම්මලා 4 ක් සෙට්වෙන එක තමයි අව්ල
labbage parana thread ekak athi.eka balapan.eka baluwama badinna inna ekek wath badinne na.
me EK eke inn nandammage wadiyenma kanna puluwan parippuwa kawe labba.


අඩේයප්පා!!! අපිත් මුෂ්ලිම් උනා!! දැන් මගේ ලෝකෙත් පැතලියි!!!
මේ ඉන්නේ මන් බඳින්න ඉන්න් කෙල්ල!!!
එතකොට ඒ අව්ලත් එන්නෙ නෑ. සිරා බන්! මම මම ඔය සීන් එකෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා.මූණයි තන් දෙකයි බලලා කවමදාකවත් පවුල් කන්න පුලුවන් ජාතියේ ගෑණියෙක් නම් හොයා ගන්න බෑ!!!
මම ගස් ලබ්බා උනා නම් එහෙම අරුන්ගේ බත් මුට්ටියට මී පාසානම් දාලා එදාම රටින් චුත වෙනවා.....!!!


ඕල් රෙඩී සර්චිං. හොයා ගන්න බෑ නේ...![]()
මොකද්ද බං මේ හැම එකාම කියන ලබ්බාගේ සීන් එක?



ලොවෙත් මම අඳුනන කෙල්ලෙක් ඉන්නවා. අපේ අවුරුද්දේ ඕලෙවල් වලින් ඉස්කෝලෙට තිබ්බ හොඳම රිසාල්ට්ස් තිබ්බේ මේකිට. A/L බයෝ වලින් කරලා පළවෙනි පාරින්ම පේරාදෙනියේ කෙමෙස්ට්‍රි මොකක් හරි ඩිග්රි එකකට ගියා. පස්සේ බැජ් ටොප් වෙලා දැන් ඇමරිකාවේ MSc. එක කරනවා. මේකිගේ අම්මාට මිනිස්සු දෙන්නයි, කලින් තාත්තට ගෑණු දෙන්නයි, දැන් තාත්තටත් ගෑණු දෙන්නයි. මේකිගේ අක්කා ගෙදරට දානෙකට ආපු හාමුදුරු කෙනෙක් එක්ක පැනලා ගියා. මේකිත් පන්සලේ පොඩි හාමුදුරුවෝ එක්ක යාලු වෙලා ලියුම් ලියලා කේස් එකක් ගියා ඒලෙවල් කාලේ. කොහොම හරි මේකි 1st attempt පේර කෙමිස්ට්‍රි වලට ගියේ හාමුදුරුවොත් ඒ කාලේ පේරේ 3 rd year BA. දැන් මේකි ඉන්නවා මොකුත් නොවුනු ගානට ෆේස් බුක් එකේ පඩ ශෝ ඇර ඇර ඇමරිකාවට වෙලා. අර හාමුදුරුවෝ තමයි නියම බඩ්ඩ.මගේ ෆයිනල් එක්සෑම් එකට යන්න කලින් අතේ පිරිත් නූල බැඳගත්තේ බුවාට කියලා. පොර පිරිත් නූල බැඳලා සතියක් යන්න කලියෙන් සිවුර ඇරලා ඒත් කෙල්ලෙක් නිසා. මාස 5 ක් මම තවම පිරිත් නූල කැඩුවේ නෑ.
අර කෙල්ලගෙත් පවුලේ මහ මිනිස්සුන්ගෙන්ම ආපුවා තමයි බං ඔය මතු වෙලා තියෙන්නේ. කොච්චර උගත් උනත් ජන්මේ ලොකු වෙනවා. ලක්ශෙකට එකක් විතර ඉඳී හොඳ එකෙක් මහ උන් ඔහොම කොටු පැන්නට හොඳට ඉන්න.
ලබුගෙඩියට වෙච්ච දේ උනා නම් ඉවසීමෙන් සැනසීම නෙමෙයි බාවලා ඔක්කොම මමත් හිරේ එහෙනම්.