නැන්දම්මා විරෝදී සංගමය

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මලේකුම් අෂ්ලාම්‍. මාවත් කන්වර්ට් කරලා මේලෝකේ පැතලී, ඔක්කොම මවපුවා, පිං ලැබෙන්න නම් හරක් මරන්නම ඕනේ කියල කිලද දීපු මගේ මිත්‍ර තම්බිට ඉෂ්ටූතීම වේවා. :)

    ඉන්ශා අල්ලාහ්.... ඒවා අපේ යුතුකම්
    ඒ විතරක්ද.... දැන් උබට මේ ලංකාවේ හොද අනාගතේකුත් තියෙනවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපෝ ඕක නම් ලොවෙත් වෙනවා. අම්මලා තාත්තලා කො‍ටු පැනලා නම් ලොවෙත් ළමයි දැන් රනින් පෙරලා තිබ්බත් පස්සේ කාලෙක හරි පනිනවා කො‍ටු. ඉතාම ඉතාම ඉතාම කලාතුරකින් තමයි එහෙම නොවෙන්නේ.

    ලබ්බගේ සීන් එක නම් මතක් වෙද්දි ඇඟේ හිරිගඩු පිපෙනවා මගෙත්. හැබැයි මට එහෙම දෙයක් කලානම් එදා මරණ 4-5 ක් වෙනවා ලොවෙත්. :growl::growl:
    :eek:
    මොකද්ද බං මේ හැම එකාම කියන ලබ්බාගේ සීන් එක?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    :cool: :) උඹත් කන්වර්ට් වුනාද? එහෙනම් මලේකුම් ෂලාම්!

    මූ ඒ කාලෙම කන්වර්ට් වෙච්ච එකෙක්
    අපරාදේ ඉස්සර මම මූට කොච්චට බැන්නද අපේ උතුම් දර්මය ගැන වැරදි කිය කියා
    :(:(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;18335670 said:

    සම්පූර්න ඇත්ත කතාව මචන්
    අම්මගේ විදිහට තමා දුව හැදෙන්නේ

    කොච්චර උනත් අපේ නැන්දම්මා ඇනයක් උනාට පට්ට හයියක් මට මචන්. ඔය ලබ්බගේ ඉවසීමෙන් 100න් 1ක් වත් මට නෑ. එහෙම උනානම් නැන්දම්මා මෙලහකට පරලොව. ලබ්බට ඉවසීම නිසා සැනසීම ලැබුනා. ඌව අපි ආදර්ශයට ගත යුතු කොල්ලෙක්

    කියපංකෝ තොරණේ විස්ථරේ... :eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මමත් ආසයි අම්මෙක් වගේ නැන්දම්මෙක්ට.........!!!:):yes:

    හම්බෙයි බලන් ඉදපන්... අපිටත් මූනට අම්මට වඩා හොදයි. ඒත් සදා චුරු චුරුව... වෙලා තියෙන්නේ බැන්දට පස්සෙත් හිතන් ඉන්නේ ඉස්සර උන්න දුවම තමා කියලා. අදින ජංගියේ පටන් දැනගන්න ඕනේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18335720 said:
    ඉන්ශා අල්ලාහ්.... ඒවා අපේ යුතුකම්
    ඒ විතරක්ද.... දැන් උබට මේ ලංකාවේ හොද අනාගතේකුත් තියෙනවා

    කාර් එකේ ෂයිලන්ෂරෙත් කැපුවා. :) දැන් තව කෂාද 4 ක් කර ගන්නත් පුලුවන්. හැබැයි නැන්දම්මලා 4 ක් සෙට්වෙන එක තමයි අව්ල
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ

    :cool: :) උඹත් කන්වර්ට් වුනාද? එහෙනම් මලේකුම් ෂලාම්!
    අඩේයප්පා!!! අපිත් මුෂ්ලිම් උනා!! දැන් මගේ ලෝකෙත් පැතලියි!!!
    මේ ඉන්නේ මන් බඳින්න ඉන්න් කෙල්ල!!!

    1016543_582716208451886_1662659330_n.jpg

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :eek:
    මොකද්ද බං මේ හැම එකාම කියන ලබ්බාගේ සීන් එක?

    labbage parana thread ekak athi.eka balapan.eka baluwama badinna inna ekek wath badinne na.:eek::eek::eek:

    me EK eke inn nandammage wadiyenma kanna puluwan parippuwa kawe labba.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තව දෙයක් කියන්න බැරි උනා ඔය "එහෙමයි නැන්දම්මේ" කියාන ඉන්න අයට නැන්දම්මලා තමන්ගේ දරුවට වඩා ආදරෙයි...

    එතකොට ඉතින් වතුර ඇදලා දර පලලා උනුකරලා නාවන් ඉන්න ඕනේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;18335670 said:

    සම්පූර්න ඇත්ත කතාව මචන්
    අම්මගේ විදිහට තමා දුව හැදෙන්නේ

    කොච්චර උනත් අපේ නැන්දම්මා ඇනයක් උනාට පට්ට හයියක් මට මචන්. ඔය ලබ්බගේ ඉවසීමෙන් 100න් 1ක් වත් මට නෑ. එහෙම උනානම් නැන්දම්මා මෙලහකට පරලොව. ලබ්බට ඉවසීම නිසා සැනසීම ලැබුනා. ඌව අපි ආදර්ශයට ගත යුතු කොල්ලෙක්

    ලොවෙත් මම අඳුනන කෙල්ලෙක් ඉන්නවා. අපේ අවුරුද්දේ ඕලෙවල් වලින් ඉස්කෝලෙට තිබ්බ හොඳම රිසාල්ට්ස් තිබ්බේ මේකිට. A/L බයෝ වලින් කරලා පළවෙනි පාරින්ම පේරාදෙනියේ කෙමෙස්ට්‍රි මොකක් හරි ඩිග්‍රි එකකට ගියා. පස්සේ බැජ් ටොප් වෙලා දැන් ඇමරිකාවේ MSc. එක කරනවා. මේකිගේ අම්මාට මිනිස්සු දෙන්නයි, කලින් තාත්තට ගෑණු දෙන්නයි, දැන් තාත්තටත් ගෑණු දෙන්නයි. මේකිගේ අක්කා ගෙදරට දානෙකට ආපු හාමුදුරු කෙනෙක් එක්ක පැනලා ගියා. මේකිත් පන්සලේ පොඩි හාමුදුරුවෝ එක්ක යාලු වෙලා ලියුම් ලියලා කේස් එකක් ගියා ඒලෙවල් කාලේ. කොහොම හරි මේකි 1st attempt පේර කෙමිස්ට්‍රි වලට ගියේ හාමුදුරුවොත් ඒ කාලේ පේරේ 3 rd year BA. දැන් මේකි ඉන්නවා මොකුත් නොවුනු ගානට ෆේස් බුක් එකේ පඩ ශෝ ඇර ඇර ඇමරිකාවට වෙලා. අර හාමුදුරුවෝ තමයි නියම බඩ්ඩ.මගේ ෆයිනල් එක්සෑම් එකට යන්න කලින් අතේ පිරිත් නූල බැඳගත්තේ බුවාට කියලා. පොර පිරිත් නූල බැඳලා සතියක් යන්න කලියෙන් සිවුර ඇරලා ඒත් කෙල්ලෙක් නිසා. මාස 5 ක් මම තවම පිරිත් නූල කැඩුවේ නෑ.

    අර කෙල්ලගෙත් පවුලේ මහ මිනිස්සුන්ගෙන්ම ආපුවා තමයි බං ඔය මතු වෙලා තියෙන්නේ. කොච්චර උගත් උනත් ජන්මේ ලොකු වෙනවා. ලක්ශෙකට එකක් විතර ඉඳී හොඳ එකෙක් මහ උන් ඔහොම කො‍ටු පැන්නට හොඳට ඉන්න.

    ලබුගෙඩියට වෙච්ච දේ උනා නම් ඉවසීමෙන් සැනසීම නෙමෙයි බාවලා ඔක්කොම මමත් හිරේ එහෙනම්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18335728 said:
    මූ ඒ කාලෙම කන්වර්ට් වෙච්ච එකෙක්
    අපරාදේ ඉස්සර මම මූට කොච්චට බැන්නද අපේ උතුම් දර්මය ගැන වැරදි කිය කියා
    :(:(:(

    එහෙනම් කෂාද පහයි නැන්දම්මලා පායි. 56 වුනාම තව 6 පොඩි එකයි :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩේයප්පා!!! අපිත් මුෂ්ලිම් උනා!! දැන් මගේ ලෝකෙත් පැතලියි!!!
    මේ ඉන්නේ මන් බඳින්න ඉන්න් කෙල්ල!!!

    1016543_582716208451886_1662659330_n.jpg

    පට්ට කෑල්ල යකෝ.. මම තාම වයස මදි මේ වගේ එකක් බදින්න. තව 25ක් විතර ඉන්න වෙනවා:(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කාර් එකේ ෂයිලන්ෂරෙත් කැපුවා. :) දැන් තව කෂාද 4 ක් කර ගන්නත් පුලුවන්. හැබැයි නැන්දම්මලා 4 ක් සෙට්වෙන එක තමයි අව්ල

    නැන්දම්මලා කුර්බාන් කරමු.. ඒ නැතත් ගෑනු හතරක් එක මිනිහෙක් බැන්දහම උන් උන් මරාගනී. උබට කොහොමත් එතකොට එකකට විතරයි වගකියන්න වෙන්නේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේයප්පා!!! අපිත් මුෂ්ලිම් උනා!! දැන් මගේ ලෝකෙත් පැතලියි!!!
    මේ ඉන්නේ මන් බඳින්න ඉන්න් කෙල්ල!!!

    අඩෙ අප්පා උඹ්බට ඔන්දට ගැලපෙනවා. නැන්දම්මා ඕනෙ නම් උඹ්බට වඩා 5 ක් වැඩිමල් වෙයි. :) එතකොට ඒ අව්ලත් එන්නෙ නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරා බන්! මම මම ඔය සීන් එකෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා.:D මූණයි තන් දෙකයි බලලා කවමදාකවත් පවුල් කන්න පුලුවන් ජාතියේ ගෑණියෙක් නම් හොයා ගන්න බෑ!!!:yes::yes:

    මම ගස් ලබ්බා උනා නම් එහෙම අරුන්ගේ බත් මුට්ටියට මී පාසානම් දාලා එදාම රටින් චුත වෙනවා.....!!! :frown:

    මමත් ඒ කාතාව කියෝලා මංඤ්ඤං වෙලා හිටියා බ පැය 4-5 ක් කිසිවක් හිතා ගන්න බැරුව. හැබැයි ඒකෙන් සෑහෙන දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඔය මූ කිව්ව ඒරියා එක මම දන්නවා බ අපේ හරියේ ඉඳන් කිලෝමීටර් 3- 4 ක් ඇති. :growl::growl:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දැනට නම් අව්ලක් නැහැ .බැන්දට පස්සේ වෙනම ඉන්න එක තමා හොඳම දේ.එතකොට ඔය එකෙක් වත් එන්නේ නැහැ ඇඟිලි ගහන්න.අනෙක ඕනම වේලාවකදී විතරක් නැන්දම්මලගෙන් උදව් ගනිල්ලා.(පුලුවන් තරම් උදව් නොගෙන ඉන්න තරමට හොඳය්)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :eek:
    මොකද්ද බං මේ හැම එකාම කියන ලබ්බාගේ සීන් එක?

    ටහිකෙයි කිව්වලු. ලබුගෙඩියගේ ස්ටෝරිය කියෙව්වේ නැද්ද බොල? මෙන්න කියෝපන්. එකදිගට කියවන් යමන් පැය 4-5 ක් යනකන් හොල්මන් වෙලා ඉඳී හැබැයි. :yes::yes::growl:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලොවෙත් මම අඳුනන කෙල්ලෙක් ඉන්නවා. අපේ අවුරුද්දේ ඕලෙවල් වලින් ඉස්කෝලෙට තිබ්බ හොඳම රිසාල්ට්ස් තිබ්බේ මේකිට. A/L බයෝ වලින් කරලා පළවෙනි පාරින්ම පේරාදෙනියේ කෙමෙස්ට්‍රි මොකක් හරි ඩිග්‍රි එකකට ගියා. පස්සේ බැජ් ටොප් වෙලා දැන් ඇමරිකාවේ MSc. එක කරනවා. මේකිගේ අම්මාට මිනිස්සු දෙන්නයි, කලින් තාත්තට ගෑණු දෙන්නයි, දැන් තාත්තටත් ගෑණු දෙන්නයි. මේකිගේ අක්කා ගෙදරට දානෙකට ආපු හාමුදුරු කෙනෙක් එක්ක පැනලා ගියා. මේකිත් පන්සලේ පොඩි හාමුදුරුවෝ එක්ක යාලු වෙලා ලියුම් ලියලා කේස් එකක් ගියා ඒලෙවල් කාලේ. කොහොම හරි මේකි 1st attempt පේර කෙමිස්ට්‍රි වලට ගියේ හාමුදුරුවොත් ඒ කාලේ පේරේ 3 rd year BA. දැන් මේකි ඉන්නවා මොකුත් නොවුනු ගානට ෆේස් බුක් එකේ පඩ ශෝ ඇර ඇර ඇමරිකාවට වෙලා. අර හාමුදුරුවෝ තමයි නියම බඩ්ඩ.මගේ ෆයිනල් එක්සෑම් එකට යන්න කලින් අතේ පිරිත් නූල බැඳගත්තේ බුවාට කියලා. පොර පිරිත් නූල බැඳලා සතියක් යන්න කලියෙන් සිවුර ඇරලා ඒත් කෙල්ලෙක් නිසා. මාස 5 ක් මම තවම පිරිත් නූල කැඩුවේ නෑ.

    අර කෙල්ලගෙත් පවුලේ මහ මිනිස්සුන්ගෙන්ම ආපුවා තමයි බං ඔය මතු වෙලා තියෙන්නේ. කොච්චර උගත් උනත් ජන්මේ ලොකු වෙනවා. ලක්ශෙකට එකක් විතර ඉඳී හොඳ එකෙක් මහ උන් ඔහොම කො‍ටු පැන්නට හොඳට ඉන්න.

    ලබුගෙඩියට වෙච්ච දේ උනා නම් ඉවසීමෙන් සැනසීම නෙමෙයි බාවලා ඔක්කොම මමත් හිරේ එහෙනම්.

    අනිවා... බුද්දියත් ජානවලින් එන්නේ. ඒකනේ කියන්නේ ගොන් තැම්බක් බැදගන්න එපා උගත් එකියක් බැදපන් කියලා

    කුපාඩි කමත් එහෙමම තමා