අම්මෝ නැන්දම්මා ප්‍රශ්නෙන්නම් මමත් නිදහස්.
මට පට්ට ආදරෙයි.වයිෆ් කියනවා එයාට වඩා මට ආදරෙයිලු.
වයිෆ්ටත් අපේ අම්මගෙන් ප්‍රශ්න එන්න මම ඉඩ තියන්නේ නෑ.
ඒ නිසා අවුරුදු 3ක් වෙලත් තවම කිසිම අවුලක් නෑ.ඉදිරියත් එහෙමම වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
නැන්දම්මා ප්‍රශ්නවලට ප්‍රධානම හේතුවක් විදිහට කසදෙන් පස්සේ දෙන්නගෙන් කාගේ හෝ දෙමව්පියොන් එක්ක ඉන්න එක බලපානවා කියලා හිතෙනවා මටනම්.
අපිත් කසාදෙන් පස්සේ මහ ගෙවල් අහලකවත් හිටියේ නැති නිසා එහෙම හිතෙනවා![]()










