නැන්දම්මා විරෝදී සංගමය

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    11836919_489957304500547_8766283736438738482_n.jpg

    :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,093
    1
    43,521
    113
    උඹල ඔහොම කියන්නෙ දැං..
    පස්සෙ දරුවො ලැබිල, උං ලොකු වෙල දීග තල දෙන කොට තමා, වෙනම කතාවක් පටන් ගන්නෙ..
    එතකොට උඹල තමා මාමණ්ඩිල වෙන්නෙ...
    හරියට විපක්ෂෙ ඉන්නකොට වරායෙ ගලක් තියෙනව කියල, ආණ්ඩුවට පැන්නම ගලක් නෑ කියනව වගේ කතාවක් :lol:
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උඹල ඔහොම කියන්නෙ දැං..
    පස්සෙ දරුවො ලැබිල, උං ලොකු වෙල දීග තල දෙන කොට තමා, වෙනම කතාවක් පටන් ගන්නෙ..
    එතකොට උඹල තමා මාමණ්ඩිල වෙන්නෙ...
    හරියට විපක්ෂෙ ඉන්නකොට වරායෙ ගලක් තියෙනව කියල, ආණ්ඩුවට පැන්නම ගලක් නෑ කියනව වගේ කතාවක් :lol:

    නොබැද හිටියනං ඔය මුකුත් කරදරයක් නැනේ :lol::lol:
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    උඹල ඔහොම කියන්නෙ දැං..
    පස්සෙ දරුවො ලැබිල, උං ලොකු වෙල දීග තල දෙන කොට තමා, වෙනම කතාවක් පටන් ගන්නෙ..
    එතකොට උඹල තමා මාමණ්ඩිල වෙන්නෙ...
    හරියට විපක්ෂෙ ඉන්නකොට වරායෙ ගලක් තියෙනව කියල, ආණ්ඩුවට පැන්නම ගලක් නෑ කියනව වගේ කතාවක් :lol:

    api lamai hadanne naha kiyala nendamme gen thamai wedipurma bara bare :angry: hemadama wife ge nangie ge gedara gihin awith ehe lamayage arava kalai mewa kalai, phone ekenuth kiyanne oka. Mata dan nam e taram prashnayak nehe wifeui mai team up against nendamma :lol:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    සියල්ල සිද්දවෙන්නේ අල්ලා ගේ කැමැත්තට නේ. මේක අල්ලා ගේ වැඩක් වෙන්න බැරිද. උබ තම්බින්ටයි උන්ගේ අල්ලා දෙවියන්ටයි බැනපුවට රිටර්න් එක තමයි :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    රත්තරං;19347137 said:
    අල්ලා හුවක්බර්

    :lol::lol::lol::lol:
    මේක දැක්ක ගමන් මතක් උනේ රුසියන් කාරයෝ ගහද්දි ISIS කාරයෝ අල්ලගෙ වල්ලේ එල්ලිලා වගේ කෑගහන කෑගැහිල්ල :lol::lol::lol::lol:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    අම්මෝ මේ වගේ නැන්දම්මා

    අම්මෝ මේ වගේ නැන්දම්මා කෙනෙක් හතුරෙකුට වත් හම්ඹ වෙන්න එපා

    --------------------------------------------------------------------------------
    Pandithaya-Too
    browse.php

    Senior Member

    browse.php
    Posts: 212
    Join Date: Jun 2014

    browse.php
    අම්මෝ ඔය ප්‍රියසාද් පව්ලෙන් මගුලක් කරගන් - 11-11-2015, 09:34 PM

    Posts: 212
    Join Date: Jun 2014

    අම්මෝ ඔය ප්‍රියසාද් පව්ලෙන් මගුලක් කරගන් - 11-11-2015, 09:34 PM

    අම්මෝ ඔය ප්‍රියසාද් පව්ලෙන් මගුලක් කරගන්න හිතන් ඉන්නෙ එකෙක් මෙන්න මේ son in law කියන දේවල් පොඩ්ඩක් බල්ලන්න

    desktop.png

    seshadi.png
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    හතුරෙක්ට නෙමේ 99.99%කට හම්බ වෙන්නේ ඔය වගේ භාන්ඩ තමා,.ඉතුරු 0.01% එක්කෝ ගොලුයි, නැත්නම් අංශබාගේ. නැත්නම් මැරිලා :yes::yes:
     
    true_false

    Member
    Nov 27, 2015
    28
    12
    0
    මම පොර
    මගේ වංශය
    පම්පෝරිය

    චිත්‍ර පටි දැන් පෙන්නවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,093
    1
    43,521
    113
    රත්තරං මල්ලි, උඹට උඹේ තාත්ත වගේ තමයි, අනිත් දරුවන්ට එයාලගෙ අම්මලත්...
    උඹේ කෙල්ල, උඹගෙ තාත්තට මාමණ්ඩිය කියනවට උඹ කැමතිද ?
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    රත්තරං මල්ලි, උඹට උඹේ තාත්ත වගේ තමයි, අනිත් දරුවන්ට එයාලගෙ අම්මලත්...
    උඹේ කෙල්ල, උඹගෙ තාත්තට මාමණ්ඩිය කියනවට උඹ කැමතිද ?

    :no: