නැව් 5 කින් වාහන බානවා

netnet

Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    කවුද බන් ලන්කාව දියුනු නැහැ කියන්නේ? අපේ උන් මොන කට්ටක් හරි කාල වැගන් ආර් එකක් හරි බස්සනවා. අද හම්බන්තොට නැව් 5 කින් වාහන බානවා. මෙහෙම ගේන්න ඩොලර් තව තියේද බන් ?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    ලංකාවේ ඉන්න එවුන්ට සල්ලි තියෙනවා තුන් ගුණයක් ගෙවල වාහන ගන්න. රට යන්නෙ සල්ලි නැති එවුන්
    ado mekanam atta ban? Lankawe deyak karagatta unta bank walin loan gannat lesi. rata yana un credit score eka hadan credit card gaddi hoda kalayak gihin
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss
    කවුද බන් ලන්කාව දියුනු නැහැ කියන්නේ? අපේ උන් මොන කට්ටක් හරි කාල වැගන් ආර් එකක් හරි බස්සනවා. අද හම්බන්තොට නැව් 5 කින් වාහන බානවා. මෙහෙම ගේන්න ඩොලර් තව තියේද බන් ?
    අපි නෑ කියල හිතුවට සල්ලි තියෙන අය ගොඩක් ඉන්නවා බන්.

    උන් මේ වගෙ ෆොරම් වලට ඇවිල්ල දුක කියන්නෙවත් පම්පෝරි ගහන්නෙවත් නෑනෙ.

    ඉතින් ඒ සමාජ ස්තරය පේනවා ගොඩක් අඩුයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ado mekanam atta ban? Lankawe deyak karagatta unta bank walin loan gannat lesi. rata yana un credit score eka hadan credit card gaddi hoda kalayak gihin
    ඇත්තම කතාව ලංකාවේ wagon r එකක් පදින එකා පිටරටක BMW එකක් පදින එකෙකුට වඩා සල්ලිකාරයෙක්
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,805
    113
    කවුද බන් ලන්කාව දියුනු නැහැ කියන්නේ? අපේ උන් මොන කට්ටක් හරි කාල වැගන් ආර් එකක් හරි බස්සනවා. අද හම්බන්තොට නැව් 5 කින් වාහන බානවා. මෙහෙම ගේන්න ඩොලර් තව තියේද බන් ?
    ඔතන ගොඩක් ඇත්තේ transshipment වලට ගෙනාපුවා.

    ඒ කෙසේවෙතත් රටේ ආණ්ඩුවට සාපේක්ෂව මිනිස්සුන්ට සල්ලි තියෙනවා. Default උනේ ආආණ්ඩුව මිසක් මිනිස්සු නෙමේ. මිනිස්සුන්ට තෙල් ගෑස් supplier default වෙච්ච නිසා තමා මිනිස්සුන්ට පෝලිමේ ඉන්න් උනේ නැතුව මිනිස්සු බංකොලොත් වෙලා නෙමේ. ආර්ථිකය ඕනිවට වඩා එක player කෙනෙක්, ආණ්ඩුව හෝ වේවා තනි ලොකු company එකක් මත හෝ වේවා depend උනොත් ඒකට කෙළවෙච්ච දවසට සල්ලි තිබ්බත් මුලු රටටම කෙළවෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    කවුද බන් ලන්කාව දියුනු නැහැ කියන්නේ? අපේ උන් මොන කට්ටක් හරි කාල වැගන් ආර් එකක් හරි බස්සනවා. අද හම්බන්තොට නැව් 5 කින් වාහන බානවා. මෙහෙම ගේන්න ඩොලර් තව තියේද බන් ?
    මිනිස්සු උන්ගෙ මහන්සියෙන් සල්ලි හම්බ කරන් වාහන ගේනවා, අස්වැසුම ගන්න උන් පාටි දානව, ගෙවල් හදාගන්නවා ෆුල් සැපේ ඉන්නවා. දෙකම සම්බ්න්දද මන්දා 🥴 🥴
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    ඔතන ගොඩක් ඇත්තේ transshipment වලට ගෙනාපුවා.

    ඒ කෙසේවෙතත් රටේ ආණ්ඩුවට සාපේක්ෂව මිනිස්සුන්ට සල්ලි තියෙනවා. Default උනේ ආආණ්ඩුව මිසක් මිනිස්සු නෙමේ. මිනිස්සුන්ට තෙල් ගෑස් supplier default වෙච්ච නිසා තමා මිනිස්සුන්ට පෝලිමේ ඉන්න් උනේ නැතුව මිනිස්සු බංකොලොත් වෙලා නෙමේ. ආර්ථිකය ඕනිවට වඩා එක player කෙනෙක්, ආණ්ඩුව හෝ වේවා තනි ලොකු company එකක් මත හෝ වේවා depend උනොත් ඒකට කෙළවෙච්ච දවසට සල්ලි තිබ්බත් මුලු රටටම කෙළවෙනවා.
    Ay mathaka nadda corona kaale job walata yanna bari wuna
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    ගොඩක් උන් වාහන ගන්නේ
    සල්ලි තියෙනවටම නෙමේ
    කොන් වෙයි කියලා බයට
    ඔන්න ඕකයි සිරිලංකාවේ තත්වේ
    මැද පන්තියේ ඛෙදවාචකය