කටිය මමත් කළා කිසි අවුලක් න කියල කීවට. එක එක අහම්බයක් විතරයි. තැලසීමියා වාට්ටුවලට ගියාම දකින පුළුං අවුල් වෙච්ච කට්ටිය. එක නිසා ඕව පුළුවන් තරම් වලක්වගන්න් පුලුවන්නම් හොදයි. අනික පුළුවන් තරම් දුර කට්ටිය බදින්න් දිරිගන්වන්න් ඕන. වෙනත් ජාතින් නම් බොහොම හොදයි. එතකොට තමයි හොද ජීවින් ඉපදෙන්න සම්බවිතව වැඩි. මේක අද්දැකීම නෙවෙයි විද්ය්නුකුලාව කරන ලද සොයාගැනීම්. අද්දක්මට වඩා එක උසස්


