නෑනයි මස්සිනයි marriage|your opinion,ideas

waligamaya

Well-known member
  • කටිය මමත් කළා කිසි අවුලක් න කියල කීවට. එක එක අහම්බයක් විතරයි. තැලසීමියා වාට්ටුවලට ගියාම දකින පුළුං අවුල් වෙච්ච කට්ටිය. එක නිසා ඕව පුළුවන් තරම් වලක්වගන්න් පුලුවන්නම් හොදයි. අනික පුළුවන් තරම් දුර කට්ටිය බදින්න් දිරිගන්වන්න් ඕන. වෙනත් ජාතින් නම් බොහොම හොදයි. එතකොට තමයි හොද ජීවින් ඉපදෙන්න සම්බවිතව වැඩි. මේක අද්දැකීම නෙවෙයි විද්‍ය්නුකුලාව කරන ලද සොයාගැනීම්. අද්දක්මට වඩා එක උසස්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    මාමගේ, නැන්දගේ දුවෙක් වගේ නම් පොඩ්ඩක් හරි වෙනස්.බාප්පගේ දුව කියන්නේ ඉතිං උබේම නංගි කෙනෙක් වගේනේ, අමාරුවෙන් හරි නවත්තපු එක හොඳයි. :yes::yes:
    මේක පැහැදිලි කරපන්කො :oo:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    ඩර්ඩන්ස් එකේ හිටියා ලේඩි ඩොක්ටර් කෙනෙක් අන්න එයාව මීට් වෙන්න කියපන් පොඩ්ඩක් දෙන්නට
    අවුලක් වෙනවද පස්සට ළමයි හදද්දී
    වෙන ප්‍රශ්න එහෙම තියෙනවද අනන් මනම් විසඳගන්න පුළුවන් මචං හිතේ සැකයක් නැතුව
    මගේ යාලුවෙක් ඔහොම සීන් එකක පැටලිලා ඌ කෙල්ල එක්ක ගිහින් උන්ගෙ හිත්වල තිබ්බ ප්‍රශ්න අවුල් විසඳගෙන අවා

    ඩොක්ටර් ගේ නම නම් මතක නැහැ
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    blood check karagannai tiyenne. thelasimiya tiyanwada kiyala hospital 1 free check karala denawa. ekkanekge hari awulak nettam no problem.
    hebai awulak wunoth hamabawenna inna lamai paw
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මචං මම දැකපු සීන් දෙකක් කියන්නම්

    එක - මගේ නන්දා කෙනකුයි මාමා කනෙකුයි බැන්ද එයාලා ලේ නෑයෝ. එත් එයාලගේ ළමයි කිසි අවුලක් නැතුව ඉන්නවා දැන් ( පුතයි දුවයි). ඒ අක්ක්කිගේ ළමයි නුත් හොදට ඉන්නව තාම, අය්යියා ගේත් එහෙමයි.

    දෙක - තවත් ඔහොම දෙන්නක් බැන්ද, එත් එයාලගේ ළමයි ලොකු වෙනකම් ම කිසි අවුලක් පෙන්නුවේ නැහැ. යල දෙන්නටත් පුතයි දුවයි ලැබුනේ. හැබැයි අවුරුදු 27 වගේ යනකොට ඒ අයගේ එක කකුලක් වැඩ කරන්නේ නැතුව ගියා. ටාම එහෙමයි. ඒ අක්කි ටත් එහෙම්ම උනා .

    ගොඩක් ඇය කිව්වේ ලේ නෑයෝ බැන්ද නිසා එහෙම වෙලා කියල.
    වැඩි විස්තර නොදනී.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මමත් අවුරුදු 6ක් love එක . නැණව බදින්න ඉන්නේ . ඒ දවස් වල තේරුණා නම් නතර කරන්න තිබුනා . ඒත් දැන අමාරුයි . අවුරුදු 6ක් කියන්නේ ලොකු කාලයක් ලේ චෙක් කරේ නෑ බදලම බලනවා . අවුලක් උනොත් ළමයි හදන්නේ නැතුව ඉන්නවා . වෙන කරන්න දෙයක් නෑ , අපි දෙන්නම ඒක කතා වෙලා ඉන්නේ