නෑයන් සොයා......................

shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    නෑයන් සොයා......................

    [FONT=&quot]නෑයන් සොයා......................[/FONT]
    [FONT=&quot]
    [/FONT]



    [FONT=&quot]මේ දවස් වල අභ්‍යවකාශය ගැන වැඩියෙන් කතා කරන කාලයක් වෙලා... අපේ පෘතුවිය හා සමාන ග්‍රහලෝක 7 හම්බෙලා කියන්නේ......... ඉතිං ඔය ඔවුවා මෙවුවා අස්සේ මටත් හිතුනා පෘතුවියේ නෑදෑ ග්‍රහයන් හොයා බලන්න යපු යානයක් ගැන කතා කරන්න[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    HUpNEdh.png


    [FONT=&quot]අද කතා කරන යානය නම් කරලා තිබුනේ කෙප්ලර්[/FONT][FONT=&quot] (Kepler)[/FONT][FONT=&quot] කියන නමින් මේ යානය මෙනමින් නම් කරන්න හෙතු වුනේ ජොහැනස් කෙප්ලර්[/FONT][FONT=&quot] ( Johannes Kepler)[/FONT][FONT=&quot] කිය තාරකා විද්‍යඥයාට උපහරයක් ලෙසයි
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    9ztZQD2.jpg


    [FONT=&quot]මෙයාගේ ප්‍රධානම අරමුන වුනේ අප ක්ශීර පථයේ තරු වටා කක්ශ ගත වෙලාතියන පෘතුවිය හා සමාන ග්‍රහයන් සොයා ගැනීමයි, මෙහිදී සාධකයක් ලෙස ගෙන තිබුනේ පෘතුවිය විශාලත්වයට සමාන ග්‍රහයන් සොයා ගැනීමයි[/FONT]
    [FONT=&quot]
    [/FONT]



    [FONT=&quot]කෙප්ලර් යානය ගැබුරු අභ්‍යවකාශයේ කක්ශයක රදවනු ලැබු දුරේක්ශයක් කීවොත් ඉතාමත් නිවැරදී....
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    Md6MKLk.jpg


    [FONT=&quot]කෙප්ලර් තම ගමන ආරම්භ කරන්නේ 2009 මාර්තු 7 ඩෙල්ටා 2 රොකට් එකක් ආධාර කරගෙන තම වැඩ ආරම්භ කරන්නේ 2009 මැයි 12
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]



    [FONT=&quot]කි.ග්‍රැ 1040 බරකින් මී 4.7 උස මී 2.7 විශ්කම්භයකින් යුත් සිලින්ඩරාකාර යානයක් වීය[/FONT]


    fsbwTmH.jpg


    [FONT=&quot]මේ යානය නාසා හා එක් වී නිර්මානය කලේ බෙල් එරොස්පේස් ඇන්ඩ් ටෙක්නොලජී[/FONT][FONT=&quot] ( Ball Aerospace & Technologies)[/FONT][FONT=&quot] කියන සමගම මගිනුයි[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    n8x1XAe.png


    [FONT=&quot]වසර 3 මාස 6 යානය ජීව කාලය සැලසුම් කලත් යම් යම් තාක්ශනික දොශයන් සහිතව වසර 7 කුත් මාස 11 කාලයක් යානය පැවතුන බව කියනවා.සූර්්‍ය බලයෙන් බලය ලැබූ මෙය වොට් 1100 ජනනය කරනු ලැබුවා[/FONT][FONT=&quot].කෙප්ලර් තාක්ශනය හබල් හා බොහෝ සමානයි ,, තරු වලින් පැමිනෙන එලිය පරාවර්තනය කරන ප්‍රධාන කන්නාඩියකින් සහ ඒ අලෝකයන් ග්‍රහනය කරන කැමරාවක් මෙයට අන්තර්ගතයි[/FONT]


    aTik2Xy.jpg



    [FONT=&quot]මෙහි ප්‍රධාන කන්නාඩිය මි 1.4 විශ්කම්භයකින් යුක්ත වුන අතර මෙගාපික්සල් 94.6 කැමරාවක් කෙප්ලර් සතු වීය මේ කැමරාව මගින් ලබා ගන්නා චායාරූප ගිගාබයිට් 16 යුත් SSD හාඩ් ඩ්ර්යිවරයක රදවා පසුව පෘතුවියට එවනු ලැබුවා,සති 2 වරක් යානය හා සම්බන්දවන නාසා ආයතනය එහි දත්තලබා ගෙන නැවත යානයට උපදෙස් සහිත දත්ත යවන්නේ තත්පරයට කිලෝ බයිට් 550 වේගයකින්ය[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    ZpIJSpQ.png



    nYyzDQv.jpg


    [FONT=&quot]කෙප්ලර් ගැන කියන්න තියෙන්නේ මෙපමනයි,,,,,,, තවත් යානයක තොරතුරු එක්ක හම්බෙමු.... එතකම් කෙප්ලර්ට බම්ප් එකක් කොමන්ට් එකක් දාගන යමු [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    තැන්කූ........
    තැන්කූ........
    තැන්කූ........
    කෙප්ප බම්ප්!!!:lol:
    තැන්කූ........ඇයි මචං කෙප්ප කීවේ?
    තැන්කූ........
    තැන්කූ........
    තැන්කූ........
     

    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    11.gif
    11.gif

    නියමයි මචන්!
    තවත් වැදගත්, වටිනා post 1ක්.

    T F S !