නික් කියන එකාට මාර අමාරුවක් තියෙන්නේ.

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :lol::lol::lol: hariyata hari...
    oya thiyenne.. balamu kemathi weida kiyala..
    uu dan job ekata asawe me comment kiyawala kata konakin hina wenawa athi horaa wageeee :rofl:

    ජයවේවා..
    මමත් කොඩින් දන්නවා එහෙනම්..
    ඉක්මනටම ලිනක්ස් ටර්මිනල් එකක් ගන්න ඕනේ මේක ගහන්න....
    මොකක්ද හැබැට ලිනක්ස් ටර්මිනල් එකක් කියන්නේ..
    software එකක්ද? hardware එකක්ද?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    RePost බුවා;20186001 said:
    අප්පේ ඔවු..

    මම හිතන් හිටියේ ඉලෙක් කරන්න,
    පලවෙනි අවුරුද්දේ දෙවෙනි සෙම් එකේ c++ කියල එකක් කළා.
    printf කියන එක විතරයි මතක.
    සෙම් එක ඉවර උණු ගමන් සිවිල් තෝරා ගත්තා...
    lol :P
    mul kaale igenagaththu dewal walin keeyen keeyada anthimata paawichchi wenne job ekedi..
    godak ayata thaman kamathi job ekak labenne kalathurakin.
    ehema labena eka godak lucky, eth survive wenna ona nam ona deyakata ready wenna wenawane.. mona job eka unath pahath kara kara katha karanna honda naha thamai.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උඹ මොන තරම් හේතු කීවත් නිකා අවුලක් තියන එකෙක් නෙවෙයි:cool:,ඒක එළකිරියෙ හුඟක් උන් දන්නවා.:yes:උඹේම කැරි වැඩක් වෙන්න ඇති ඌ එහෙම කරන්නෙ,:lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    RePost බුවා;20186015 said:

    ජයවේවා..
    මමත් කොඩින් දන්නවා එහෙනම්..
    ඉක්මනටම ලිනක්ස් ටර්මිනල් එකක් ගන්න ඕනේ මේක ගහන්න....
    මොකක්ද හැබැට ලිනක්ස් ටර්මිනල් එකක් කියන්නේ..
    software එකක්ද? hardware එකක්ද?

    Linux ma one naha, command prompt eke gahuwath oka wada :rofl:
    $ sign ekata dakunu paththe thiyena kotasa gahuwama hari lolz
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඒ ත්‍රෙඩ් දෙක නම් බම්ප් කරන්න ඕනේ බං යුතුකමක් විදිහට... මොනවා උනත් දාපු එකා ම කියල තියෙනවනේ, රෙප් කැපුවත් බම්ප් කරන්න කියල...
    ඉතින් යුතුකමක් විදිහට අපි හැමෝම උගේ ත්‍රෙඩ් 2 බම්ප් කරනවා..
    Good Job Bro :lol::lol:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    උඹට ජොබ් එකක් නැතුව අඩල පොර ජොබ් එකක් හොයල දීපුවම ඒකට කට් එක දාල..
    පොරව කෙයා කරන්නෙ නැතුව හිටපුවම මලපනින එක අහන්නත් දෙයක්ද...
    මට නම් පේනේනෙ ත්‍රේඩ් එක දාපු උන්දැ වැරදී....
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    RePost බුවා;20186001 said:
    අප්පේ ඔවු..

    මම හිතන් හිටියේ ඉලෙක් කරන්න,
    පලවෙනි අවුරුද්දේ දෙවෙනි සෙම් එකේ c++ කියල එකක් කළා.
    printf කියන එක විතරයි මතක.
    සෙම් එක ඉවර උණු ගමන් සිවිල් තෝරා ගත්තා...

    උබ SLIIT ද? :eek:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    heto9rT.png

    කපපු එකාට බොහොම ආදරෙන් කියන්නේ..
    මතක ඇතිව පුළුවන් හැම වෙලේම මගේ රෙප්කපහන්,
    නැත්නම් තියෙන රේප් ගාන එක්ක කැපුවද කියලා හොයා ගන්න බැහැ..
    අනාගතේ ගේ හදන්න ඉතුරු කර ගත්ත රේප් ටික...
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    lol :P
    mul kaale igenagaththu dewal walin keeyen keeyada anthimata paawichchi wenne job ekedi..
    godak ayata thaman kamathi job ekak labenne kalathurakin.
    ehema labena eka godak lucky, eth survive wenna ona nam ona deyakata ready wenna wenawane.. mona job eka unath pahath kara kara katha karanna honda naha thamai.

    Linux ma one naha, command prompt eke gahuwath oka wada :rofl:
    $ sign ekata dakunu paththe thiyena kotasa gahuwama hari lolz

    අප්පේ ඔවු,
    හැම රස්සාවම එකයි තමන් හදවතින් එක කරනවානම්,,,
    අනික කාණු සුද්ද කරන එක්කෙනා කානුව සුද්ද කලේ නැත්නම් අපිට පුලුවන්ද කොච්චර ඉගෙන ගත්තත් නහය තියාගෙන පාරේ යන්න.
    හැම ජොබ් එකම රදා පවතින්නේ අනිත් ජොබ් මත. සමබරතාවය නැති උණු දවසට තමා ආර්ථිකය කඩන වැටිලා, ආණ්ඩු වට්ටලා, යුද්ද කරන්න වෙන්නේ. වැඩේ ගොඩක් උන්ට ඕක තේරෙන්නේ පහුවෙලා...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    උඹට ජොබ් එකක් නැතුව අඩල පොර ජොබ් එකක් හොයල දීපුවම ඒකට කට් එක දාල..
    පොරව කෙයා කරන්නෙ නැතුව හිටපුවම මලපනින එක අහන්නත් දෙයක්ද...
    මට නම් පේනේනෙ ත්‍රේඩ් එක දාපු උන්දැ වැරදී....
    මටත් ඔය වගේ කේස් එකක් උනාදවසක්. එකෙක් ට ජොබ් එකක් හොයල දෙන්න කතාකරා තවත් එකෙක් ගේ ජොබ් එකක් වෙනුවට මගේ යාලුවට සෙට් කරල. ඌ අසරණ ටෝක්එක දීපු හින්ද පව් හින්ද.
    අන්තිමට ඌත් කෙයා කරන්නේ නැතුව හිටිය ඔය වගේම.
    අන්තිමට අර ජොබ් එක ගන්න හිටපු එකාටත් ජොබ් එක නැති උනා ඒ වැඩෙන්.
    පට්ට මලක් බං එන්නේ ඒ වෙලාවට
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    RePost බුවා;20186063 said:
    අප්පේ ඔවු,
    හැම රස්සාවම එකයි තමන් හදවතින් එක කරනවානම්,,,
    අනික කාණු සුද්ද කරන එක්කෙනා කානුව සුද්ද කලේ නැත්නම් අපිට පුලුවන්ද කොච්චර ඉගෙන ගත්තත් නහය තියාගෙන පාරේ යන්න.
    හැම ජොබ් එකම රදා පවතින්නේ අනිත් ජොබ් මත. සමබරතාවය නැති උණු දවසට තමා ආර්ථිකය කඩන වැටිලා, ආණ්ඩු වට්ටලා, යුද්ද කරන්න වෙන්නේ. වැඩේ ගොඩක් උන්ට ඕක තේරෙන්නේ පහුවෙලා...

    :yes:
    RePost බුවා;20186045 said:
    heto9rT.png

    කපපු එකාට බොහොම ආදරෙන් කියන්නේ..
    මතක ඇතිව පුළුවන් හැම වෙලේම මගේ රෙප්කපහන්,
    නැත්නම් තියෙන රේප් ගාන එක්ක කැපුවද කියලා හොයා ගන්න බැහැ..
    අනාගතේ ගේ හදන්න ඉතුරු කර ගත්ත රේප් ටික...
    :lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,707
    113
    ගග අද්දර
    අඩේ වලියක් ගිහින්....
    එක කඩල කරත්තයක් වත් නෑ...
    අපරාදේ හොද බිස්නස් එකක් නැති උනේ අෆ්ෆා....
    :(:(:(:(
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අඩේ වලියක් ගිහින්....
    එක කඩල කරත්තයක් වත් නෑ...
    අපරාදේ හොද බිස්නස් එකක් නැති උනේ අෆ්ෆා....
    :(:(:(:(

    :yes::yes::yes:
    කඩලේ, ඩේ ඩේ ඩේ ඩේ සෝ වඩේ, ඩේ ඩේ ඩේ ඩේ සෝ වඩේ....
    කජු කඩලේ..
    බෝතල්.....කුල් ..... බෝතල්....
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මටත් ඔය වගේ කේස් එකක් උනාදවසක්. එකෙක් ට ජොබ් එකක් හොයල දෙන්න කතාකරා තවත් එකෙක් ගේ ජොබ් එකක් වෙනුවට මගේ යාලුවට සෙට් කරල. ඌ අසරණ ටෝක්එක දීපු හින්ද පව් හින්ද.
    අන්තිමට ඌත් කෙයා කරන්නේ නැතුව හිටිය ඔය වගේම.
    අන්තිමට අර ජොබ් එක ගන්න හිටපු එකාටත් ජොබ් එක නැති උනා ඒ වැඩෙන්.
    පට්ට මලක් බං එන්නේ ඒ වෙලාවට

    ඔය වගේ මිනිස්සු ඉන්නව බන්... සමහර උන් උදව්වක් ගන්න කම් පණ දෙන්න ඉනනෙ...
    නික් ලොක්ක පීඑම් ගහල පොරගෙ කාලෙත් කාගෙන උදව් කරන්න ගිහිල්ල...
    අඩුම තරමෙ මූට බෑ කියන්න තිබ්බනෙ... මග අරින්නෙ නැතුව...
    දැක්ක තැන බනින එක සාධාරණයි චාටර් කරාට..​
    :yes::yes::yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,707
    113
    ගග අද්දර
    RePost බුවා;20186091 said:

    :yes::yes::yes:
    කඩලේ, ඩේ ඩේ ඩේ ඩේ සෝ වඩේ, ඩේ ඩේ ඩේ ඩේ සෝ වඩේ....
    කජු කඩලේ..
    බෝතල්.....කුල් ..... බෝතල්....

    දැන් බිසිනස් එකට බැස්සට වැඩක් නෑ බොල...
    වලිය අහවර වෙලා මිනිස්සු ගෙදර ගොහින්...
    :lol::lol:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    RePost බුවා;20186045 said:
    heto9rT.png

    කපපු එකාට බොහොම ආදරෙන් කියන්නේ..
    මතක ඇතිව පුළුවන් හැම වෙලේම මගේ රෙප්කපහන්,
    නැත්නම් තියෙන රේප් ගාන එක්ක කැපුවද කියලා හොයා ගන්න බැහැ..
    අනාගතේ ගේ හදන්න ඉතුරු කර ගත්ත රේප් ටික...
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දැන් බිසිනස් එකට බැස්සට වැඩක් නෑ බොල...
    වලිය අහවර වෙලා මිනිස්සු ගෙදර ගොහින්...
    :lol::lol:

    ශික් අප්පා,
    කලින් දාන්න එපයි අයිඩියා එක..
    හෙට හවසට බම්ප් කරලා ගමු..
    මම නිකාටත් මසේජුවක් දාන්නම් එන්න කියලා...
     
    • Like
    Reactions: .::J@S::.

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,830
    21,160
    113
    adala nene
    අපරාදේ ඕයි
    වලිය මිස් උනා
    හොස්පිටල් ඇඩ්මිට් කොලාද කවුරුහරි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,830
    21,160
    113
    adala nene
    RePost බුවා;20186116 said:

    ශික් අප්පා,
    කලින් දාන්න එපයි අයිඩියා එක..
    හෙට හවසට බම්ප් කරලා ගමු..
    මම නිකාටත් මසේජුවක් දාන්නම් එන්න කියලා...
    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.