වෛද්‍යවරියක් විසින් නිවසේ සිට රෝහලටයාමට පමණක් භාවිත කල අලුත්ම වාගේ හොනට් වර්ගයේ බයික් එකක් විකිනීමට ඇත. 17,974 km. (මීටරය කරකවා ඇත) අනර්ඝ තත්වය, උපරිම විශ්වාසය, ඉහලම ඉල්ලුමට... විදෙස්ගත වන බැවින් ඉක්මනින් විකිනෙ.....
අපරාදේ ඕයි
වලිය මිස් උනා
හොස්පිටල් ඇඩ්මිට් කොලාද කවුරුහරි
උබේ අක්කාගෙ වාහනේ නෙRePost බුවා;20186126 said:වෛද්‍යවරියක් විසින් නිවසේ සිට රෝහලටයාමට පමණක් භාවිත කල අලුත්ම වාගේ හොනට් වර්ගයේ බයික් එකක් විකිනීමට ඇත. 17,974 km. (මීටරය කරකවා ඇත) අනර්ඝ තත්වය, උපරිම විශ්වාසය, ඉහලම ඉල්ලුමට... විදෙස්ගත වන බැවින් ඉක්මනින් විකිනෙ.....



RePost බුවා;20186116 said:
ශික් අප්පා,
කලින් දාන්න එපයි අයිඩියා එක..
හෙට හවසට බම්ප් කරලා ගමු..
මම නිකාටත් මසේජුවක් දාන්නම් එන්න කියලා...
ඕකා මේ ලගදිත් එකෙක්ව ලිඳේ දැම්ම ඇගට පතට නොදැනී...
මට කලින් කඩල කරත්තේ වෙනදට අරන් එන්නේ පොඩි සිල්වා එහෙම බන්...
උන් අද නැහැනේ
unicode gahalane ekai.RePost බුවා;20186086 said:![]()
බඩු වැඩ නැත.
පස්සේ මම කුප්පියක් දාගන්නම්කො අයියන්ඩි,,,,
gihin dan makapan eeka 
මම එල කිරියේ ජොබ් එකක් එල්ලලා පොස්ට් එකක් දැම්මා. djnick ලොරි වලට පෙට්ටි පටවන ජොබ් එකක් සෙට් කරන්නම්. කිව්වා දවසට 100ට (කියලා මාව සෙකන් කරලා කතා කරා) මම එහෙම ජොබ් එකක් නමේ බලාපොරොතු උනේ මෙයා හොයලා දුන්න පහත් ජොබ් එකට ගියේ නැහැ කියලා මෙයා මගෙන් පලිගන්න මට මඩ ගහනවා මාස ගානක ඉදන්. මම පචයෙක් කියලා තමයි මඩ ගහන්නේ මම මේක ඉවසන් හිටියා නිකන් රන්ඩු දාගන්න ඕනේ නැති නිසා එත් මෙයා මේක නවත්වන පාටක් නැහැ පරණ පොස්ට් bump කරනවට මම කැමති නැහැ මචන්.


mama ubata office ekkaka sira job ekak set kara. putuwata wela athal eke inna puluwak ekkak uba ekatath 15000 madi kiyala wadak na kiyala thibuna. 






unicode gahalane ekai.
C: eke Users folder eke ???? kiyala file ekak hadila athigihin dan makapan eeka
![]()
boru kiyanna epa banmama ubata office ekkaka sira job ekak set kara. putuwata wela athal eke inna puluwak ekkak uba ekatath 15000 madi kiyala wadak na kiyala thibuna.
![]()
RePost බුවා;20186143 said:
එකනේ අප්පා,
කලින් අයිඩියා එක දුන්නේ නැනේ...
හෙට හවසට උඩට ගමු...
බෑ කියන්නෙත් නෑනේ බන් අඩු ගානේ. ඒකයි මල පනින්න ප්‍රධාන හේතුවඔය වගේ මිනිස්සු ඉන්නව බන්... සමහර උන් උදව්වක් ගන්න කම් පණ දෙන්න ඉනනෙ...
නික් ලොක්ක පීඑම් ගහල පොරගෙ කාලෙත් කාගෙන උදව් කරන්න ගිහිල්ල...
අඩුම තරමෙ මූට බෑ කියන්න තිබ්බනෙ... මග අරින්නෙ නැතුව...
දැක්ක තැන බනින එක සාධාරණයි චාටර් කරාට..

RePost බුවා;20186162 said:අඩේ බඩු වැඩ..
මරු මරු,,,
මමත් දැන් කොඩින් කප්පිත්තෙක්..
දන්නේ නැති දෙයක් තියෙනවා නම් ලජ්ජා නැතුව අහන්න ඕනේ....
![]()

මං දන්න තරමින් නික් හොද පොරක් බං.
උඹ ඌ කුපිත වෙන වැඩක්වත් කොරාද??
