නික් කියන එකාට මාර අමාරුවක් තියෙන්නේ.

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    patta bn meka nm.niyam waliy.mewage wali balnn asai bn mn.jeewith hani wenne nane mewain.:D..
    අපි නොදන්න වෙන ලොකු සීන් එකක් යන්නේ :yes: තැලෙන්නේ පොඩිවෙන්නේ නැතුව පැත්තකට වෙලා බලන් ඉන්න එක හොඳා වගෙ :baffled:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උබ පොන්න පකයා පුළුවන් නම් කියපන්
    තෝ අනුරාධපුරේ එනවා කිවම
    අනුරාධපුරේ වරෙන් ඕන ජොබ් එකකට මං දාල දෙන්නම් කියල මං කීවද නැද්ද කියපන් ?
    කීවද නැද්ද කියපන් ?
    තෝ එකටවත් reply එකක් එව්වද?
    තොට ඒක පෙන් නැතුව පෙට්ටි උස්සන ඒක විතරද පෙන්නේ ?
    තෝ වගේ එකෙක්ට කතා කරලා වැඩක් නැ
    අය තොට reply කර කර ඉන් නැ මං


    එකක් මතක තියාගනින්
    තොට සහෝදරයෙක් විදිහට උදවුවක් කරන්න හැදුවේ
    තෝ කරන්නෙ පට්ටපල් බොරුවක් කියලා දැනගෙන මටත් පාඩුවේ ඉන්න පුළුවන්
    එත් තෝ හින්ද මේකේ ඇත්තටම උදවුවක් ඉල්ලන එන එකෙක් නිකන් බලුවෙන ඒක වෙන්නේ
    අඩාගනින් ඕන තරම්

    හා හා,
    පිස්සෝ කලබල උනාට කලබල නැ ඩොක්ට.....

     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඕව මොනවද බන් .අර SLCRI ගේ ත්‍රෙඩ් දෙකක් බම්ප් වෙන්නේ තවම යහපාලනය පටන් ගත්ත කලේ දාපුවා :D .ඌට එහෙනම් මොනවා හිතෙනවා ඇද්ද :)

    ඕව ගණන් ගන්න එපා බන්.
    :lol::yes::yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    RePost බුවා;20184552 said:
    අපේ නික් මාමා?
    මොනවා?
    u අමාරු තියෙන එකෙක් නෙවෙයි,
    අමාරු තියෙන උන්ට බේත් දීලා හොද කරන එකෙක්,,
    ඩොකෙක්....

    දැන් උබ කියන්නේ මම බොරු කියනවා කියලා ද ?
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දැන් උබ කියන්නේ මම බොරු කියනවා කියලා ද ?

    බොරු හරි ඇත්ත හරි,
    දෙයක් විසදගන්න, බෙර ගන්න විදි තියෙනවනේ බන්,
    මේ රටේ ලෝකෙට පෙන්න ත්‍රෙඩ් දදා ඉන්න වෙලාවේ vm, pm එකක් දාගෙන ප්‍රශ්න විසදගනින්කෝ..
    අනික මේ ඔන්ලයින් ලෝකේ හැමදේම ඔලුවට ගන්න එපා බන්..
    උබ නිකන් නොන්ඩි වෙන එක විතරයි වෙන්නේ..
    අනික නික් කවුද කියන එක ගොඩක් උන්, ගොඩක්ම උන් දන්නවා..
    u ඔහොම වැඩක් කරන්නේ නැ උබ වැරදි වැඩක් කලේ නැත්නම්,..
    උබත් ඉක්මනටම ෆේක් කියන ගොඩට වැටෙයි ඔහොම ගියොත්.....
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    නිකා අවුල් පොරක් නෙවේ. guess you must have some loose ends.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,849
    1
    11,194
    113
    ඕව මොනවද බන් .අර SLCRI ගේ ත්‍රෙඩ් දෙකක් බම්ප් වෙන්නේ තවම යහපාලනය පටන් ගත්ත කලේ දාපුවා :D .ඌට එහෙනම් මොනවා හිතෙනවා ඇද්ද :)

    ඕව ගණන් ගන්න එපා බන්.

    :lol::lol::rofl: ඒක නන් කැත සීන් එක...
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උඔලා හිතන්නේ මහින්ද වැරදී කියලාදා පාලපල පොනිලයා ඔක්කෝටම හපන් පෙන්සියා උ රට කනවා බන් උඔට ඔක තේරෙන් නෑද්ද උතමා ඉතිහාසයේ ලොකුම පාවාදීම කලා පකයා...:)
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නික් කියන එකාට මාර... 05-24-2016 08:10 PM මොන මන්නුසයෙක් වත් පහත් කරන්න එපා මල්ලි. ර#
    නික් කියන එකාට මාර... 05-24-2016 07:44 PM shame

    mokawawath pahath kare na bn man
    ehema karana ekekuth nemei mn
    okata man ona job ekak dennam enna kiyala kiwe
    sadda nathi hinda kiwe
    badu ussana job ekak thiyanawa
    danata eka karala ekak hoyaganin ehenam ubata ona nam
    watila inna moka unath udauwak karanna haduwe
    oka kiyana gana nemei maseta 15000 padiya dawasakata 500 gane ena dawasakata denawa kiyala
    watila inna ekekta ekath loku deyak inda
    kawath pahath kare na machanla man



    3586hcw.jpg


    man methek unath ube ammata thattata kisima deyak kiyala na
    dan kiyanneth na
    mokada uba a wage hadunata man hadila na
    thread dada adanna tharam ridunata karanna deyak na
    passen elawa elawa comment kaloth math pissek wenawane
    VM PM gahala puka didi adanna epa
    man aya cmment karan na kiwama puka denda VM gahanna epa
    paduwe yanna yaddi elawa elawa puka denna epa
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නිකා අවුල් පොරක් නෙවේ. guess you must have some loose ends.

    mata banala hari athal ekak ganilla bn mu thread ekak aralama dila thiyana eke
    mekata enne bn oluwa gini aran yanna nemeine bn athal ekata
    mu karana balu wadeta sirama mala bn ekai serama bump kale mu dan adanawa hitha ridila
    meka jara godak karanna ona na bn man kapenawa
    athal ekak ganilla:yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔන්න අඩන එකාට මං ගානේ රෙප් දුන්නා
    හැංගි හැංගි උබ වගේ රෙප් කපපු නැති හින්ද දෙන්න පුළුවන් උන
    අඩන්න එපා
    නාඩ ඉදිං
    VM PM ගගහ ඉඅදන්න එපා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකක්ද ඕයි මේ.....
    හෙට උදේ වෙනකං උසාවිය කල් තියනවා....
    හෙට වරෙල්ලා විබාගෙට......
    ත්‍රෙඩ තාවකාලිකව ක්ලෝස්!
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Machan la nikan boruwata methana kunuharpa kiya ganna epa. Job eka epa nam echcharai. Oka othin ehata dura diga geniyanna ona nahane.
    Ada kale Engineers, Doctors, Lawyers lata wadaa drivers la salli hoyanawa. Enisa koi rassawath pahath naha.
    Aluth generation eka widiyata parana generation eke waradi issarahata geniyanna epa.
    Ogollo dan internet eke inne lankawe dura palathaka nodiyunu gamaka nemei.
     
    Status
    Not open for further replies.