නිට්ට්ම්බුවෙන් නුවරට බයිසිකලෙන් යමුද.

mofious

Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    මටත් මෙහෙම පැදලා දනිස් අමාරුව එයිද? :eek::eek::eek: මාත් දවසට 30ක් වගේ පදිනවා.:eek::eek::eek:

    නෑ නෑ එහෙම හැමෝටම දනිස් අමාරුව එන්නේ නෑ . මමත් හැමදාම පැද්දේ නැහැ. පැදලා තියෙන වැඩිම දුර තමයි 65km කිව්වේ. :P
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48

    මචන් යකෝ... here in sri lanka have hundreds of cyclists that training long distances everyday.even you can find more than several cyclists traveling on A1 road if you look. මචන් යකොව්... i can solve rubiks cube under 13 seconds and can hold breath more than 5 minutes. and im a karate instructor. මචන් යකොව්...im not **cking mentally ill. you dont **cking dont know what im upto.. and professional cyclist here are know that travalling to Kandy on a cycle is not a **cking big deal. and dont **cking try to correct my **cking Grammer.. :oo::oo::oo::P:P;););)

    :rofl::rofl::rofl::rofl:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඉතින් මම එන්නම්, ටෙන්ට් එකක් අරන් ගිහින් මහන්සි උනාම අපි ටෙන්ට් එක ගහලා ටිකක් හාන්සි වෙලා ඉඳලා යමු

    LMFAO :lol::lol::lol::lol::lol:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    පරිස්සමෙන් පැදපං..උදේම පලයං යන දේවාලෙක..එලකිරියේ මරණ දැන්වීම ගහලා ඉවර ඇති මං හිතන්නේ..:lol: