මොන පොන්න වැඩක්ද බන් ඔය කරන්නේ. ඔය නීති කලෙත් එක්ක නැතිවෙලා යයි. මිනිසුන්ගේ මානසික විපර්යාසයත් එක්ක. ලංකාවේ ප්රශ්න කොච්චර තියනවද බන් තරුණ තරුණියන්ට. විරැකියාව නුගත්කම. අන්යාපනයට ඉඩක් නොමැති කම. අද දැවෙන් ප්රශ්නය පෙම් කෙලින් එකද
ඔය නිතිය මහින්දගේ කාලෙත් තිබ්බ, එදා ඉදන්ම ඔතන ඔය වගේම තමයි.
අනිවා, මුන් නැති ප්රශ්න උලුප්පල තියෙන ප්රශ්න දවසකට දෙකකට යට ගහල එදා වෙලා ටුවර්ස් දුවන තත්වෙට වැටිලා....
අනිවා, මුන් නැති ප්රශ්න උලුප්පල තියෙන ප්රශ්න දවසකට දෙකකට යට ගහල එදා වෙලා ටුවර්ස් දුවන තත්වෙට වැටිලා....