නිධානයක් ගොඩ ගත්තා

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
ඉතින් උඹ එක පබ්ලික් ෆෝරම් එකක දාලා රටටම කිවුවා?
සිරාවට?
උඹේ IP එක ඇඩ්මින් පැනල් එකේ ඇති.

මේක ඇත්ත නං මේ thread එක ලොක්කට කියලා delete කරලා සද්ද නැතිව වැඩක් බලා ගනින්..
අහු උනොත් රාජසන්තක වෙනවා මන් හිතන්නේ...
 

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සුද්දා කාලේ රත්තරන් වල දැම්මෙ චොකලට් වල ඔතලද බං ?:confused::confused:
    මම හිතුවේ උඹ fake එහෙකින් ඇවිත් ආතල් එකක් දෙනවා කියලා. මොකද මේ ටිකේ trend එක තමා ත්‍රාසජනක නීති විරෝධී "සත්‍ය" කතා threads දැමීම. එව්වාගෙ තියෙන දේවල් ප්‍රශ්න කරන්ඩ තහනම්. proof ඉල්ලීම සපුරා තහනම්. කියන දේ අහන් පාඩුවේ බලන් ඉන්ඩ තියෙන්නේ.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මේ චොක්ලට් ඔතල තියෙන කොලෙයක් ගුලි කරල
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ඔක්කොටම කලින් පෲෆ් ඉල්ලන්න තියා ගන්න එපා. පෲෆ් දෙන්නම් පුලුවන් හැටියට යතා කාලෙදි. මේක උන පැත්ත අහන්නත් එපා. ලන්කාවේ කොහේ හරි. බිලි පූජා අරවා මේවා ගොන් ජොක් නැ. මැකැනිකලි හාරලා ගත්තු එකක්. නිධානයක් කිව්වට පෙට්ටගමක් සයිඩ් නැ. පොඩි කට ලොකු කලයක තිබ්බේ මෙන්න මේ දේවල.

    රත්තරන් ගුලි 35ක්. මේවා වරාගම් කියලාලු කියන්නේ. මෙශර් කරපුවහම එන්නේ කැරට් 24 රත්තරන් එහෙම නැතිනම් දඹ රත්තරන්. මේ එක ගුලියක් සාමාන්යෙන් 36ග් විතර බරයි. ආසන්න වශයෙන් එකක් පවුම් 5ක් විතර.

    තව මැනික් ජාති තිබ්බා.. රතු, නිල් දෙක තමා තිබ්බේ. එවා නම් තාම ගනන් හැදුවේ නැ.

    ඇත්දල කැටය
    ම් කපපු කිනිසි 3ක් තිබ්බා.


    වටිනාම දේ තමයි ඊලගට තිබ්බේ.. ඒ තමයි තව නිධන් වදුලක්. ඒකේ හැටියට තව මේ වගේම කල 6ක් හො 7ක් වල දමලා තියෙනවා. මේ නිදාන රජ කාලේ එවා නෙමෙයි. මැත යුගයේ, ඉන්ග්‍රිසින් හො ඉන්ග්‍රිසීන්ට බයේ හන්ගපු සාමාන්ය පවුලක ස්වර්නාබරන.

    දැන් ඉතින් අපිට මොකො කියලා කියන්න එපා. උබලට දැනගන්න දැම්මේ..

    ෆොටො පුලුවන් ඉක්මනට දාන්නම්.



    23Afu2W.jpg

    chocolate එකක් කල එකේ කොලේ ගුලිකරලා බන් තියන්නේ gold පාට ඉයාම් කොලයක් ඕක :lol::lol: