නිධානයකින්

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    P1010205.jpg




    P1010206.jpg


    නිධානයකින් ගත් බව කියන රන් අඹ ගෙඩියක් සහ රන් ඔටුන්නක් පොලිසියෙන් හොයාගෙන. ඔටුන්න කිලෝ 1 ග්රෑම් 480 බරලු. :shocked: අඹ ගෙඩිය කිලෝ 3 ග්රෑම් 950 බරලු. :shocked: සැප කනේ නේ. ...:eek:


    http://www.lankadeepa.lk/2011/04/30/front_news/01.htm
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    පොලිස් මාමලට හොර මාමලා අඹ කෑල්ලක් දුන්න නම් හරිනේ... :lol:

    කෑල්ලක් ? :eek::lol: පිස්සුද බන්. අඹ ගෙඩිය දුන්නත් බැහැ :no:

    ගහ ‍කොහෙද කියල අහනව :yes::lol:
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    ammo sapa kane thama:shocked:

    mama ahala thiyena widihata oya nidhana thamanta ahamben labunoth arenna harala/horalam karala gaththata hariyanne na
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    නිධානේ අරගත්ත එවුන්ට යහතින් ඉන්න ලැබෙයිද දන්නේ නෑ... මම දන්නා විදියට නම් නිධන ගත්ත කියන්නේ.. එක එක ශාප වලට ලක් වෙනවා:shocked::shocked: