නිධානයකින් ගත් බව කියන රන් අඹ ගෙඩියක් සහ රන් ඔටුන්නක් පොලිසියෙන් හොයාගෙන. ඔටුන්න කිලෝ 1 ග්රෑම් 480 බරලු.
අඹ ගෙඩිය කිලෝ 3 ග්රෑම් 950 බරලු.
සැප කනේ නේ. ...
http://www.lankadeepa.lk/2011/04/30/front_news/01.htm
අඹ ගෙඩිය කිලෝ 3 ග්රෑම් 950 බරලු.
සැප කනේ නේ. ...
පොලිස් මාමලට හොර මාමලා අඹ කෑල්ලක් දුන්න නම් හරිනේ...![]()

පිස්සුද බන්. අඹ ගෙඩිය දුන්නත් බැහැ 




ඇඩෙනවා ඕයි...............කෑල්ලක් ?පිස්සුද බන්. අඹ ගෙඩිය දුන්නත් බැහැ
ගහ කොහෙද කියල අහනව




