@#$%^ පුසෝ දෙන්නෙක් ලවු කරන සද්දෙකින් ඇහැරිලා ගලුත් ගහලා අවේ!
නිදිමතේම වැනි වැනි ගිහින් ගල් ගැහුවේ.!
දැන් නිදිමතත් නෑ... නෙදකින් පුසෝ!![]()

01:15 ඉතාලියෙ වෙලාව
11 ta yako nidaganna ave![]()

ලග exam එකක්වත් එනවාද ? Assignment ? projects
මුණ හොදලා ඇදට පල නින්ද යනවා
මම වොශ් එහෙම දාගෙන ඇඳට වෙලා හිටියේ

අනේ මටනම් ඒ අතින් කිසිම අවුලක් නෑ වැටුනත් මලා වගේ නින්ද යනවා. තොපිට කොහින්ද ඔව්වාස් සිංහලු. එකම අවුල පාන්දර 4 ට ඇහැරුවා ඊයේ කොත්තුවක් ගහන්න නයිට් කඩේ.![]()

කොත්තු කන්ඩ හොඳ නෑ

සොහොන;18570652 said:බය වෙන්න එපා උබේ බොට්ටුවෙම තමා මමත් ඉන්නේ ඉතාලියෙ වෙලාව 12 දැන්![]()

මම බෙනා;18571230 said:අඩෝ උඹ දෙමලද බන්...මටනම් උඹ මොකෙක් උනත් කමක් නෑ..![]()
ඈ යකෝ ,තෝ කුනුකෙල පෙරන්,කබ කඩ කඩ කොත්තු ගහලා,චිකන් බැදපු කෑලි වැඩියෙන් දැම්මා කියලා දෙනවා නේද.ඊයා...කොත්තු කන්ඩ හොඳ නෑ
![]()