නින්ද යන්නෑ මචන්ලා

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    නින්ද යන්නෑ මචන්ලා

    වෙලාව පාන්දර 3.16, ජීවිතේම එපාවෙලා වගේ දෑනෙනව මෙහෙම ඉද්දි, :) 11.50ට විතර නිදා ගන්ඩ ආවා. තාම නින්ද යන්නෑ බන්... ඇනේ මන්දා...
    Thread එක phone එකෙන් :)
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    @#$%^ පුසෝ දෙන්නෙක් ලවු කරන සද්දෙකින් ඇහැරිලා ගලුත් ගහලා අවේ!
    නිදිමතේම වැනි වැනි ගිහින් ගල් ගැහුවේ.!
    දැන් නිදිමතත් නෑ... නෙදකින් පුසෝ! :angry:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    matath me lede thiyenawa machan. raata phone eka athe thiyagena andata yanna epa. light nikuth karana devices raata on karanna epa. natural vidihata nidaa ganna balapan.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    @#$%^ පුසෝ දෙන්නෙක් ලවු කරන සද්දෙකින් ඇහැරිලා ගලුත් ගහලා අවේ!
    නිදිමතේම වැනි වැනි ගිහින් ගල් ගැහුවේ.!
    දැන් නිදිමතත් නෑ... නෙදකින් පුසෝ! :angry:

    උබ හිතන්නේ උන් ලවු කරා කියලද? :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ මටනම් ඒ අතින් කිසිම අවුලක් නෑ වැ‍ටුනත් මලා වගේ නින්ද යනවා. තොපිට කොහින්ද ඔව්වාස් සිංහලු. එකම අවුල පාන්දර 4 ට ඇහැරුවා ඊයේ කොත්තුවක් ගහන්න නයිට් කඩේ. :angry:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අනේ මටනම් ඒ අතින් කිසිම අවුලක් නෑ වැ‍ටුනත් මලා වගේ නින්ද යනවා. තොපිට කොහින්ද ඔව්වාස් සිංහලු. එකම අවුල පාන්දර 4 ට ඇහැරුවා ඊයේ කොත්තුවක් ගහන්න නයිට් කඩේ. :angry:

    අඩෝ උඹ දෙමලද බන්...මටනම් උඹ මොකෙක් උනත් කමක් නෑ.. :) ;)

    ඈ යකෝ ,‍තෝ කුනුකෙල පෙරන්,කබ කඩ කඩ කොත්තු ගහලා,චිකන් බැදපු කෑලි වැඩියෙන් දැම්මා කියලා දෙනවා නේද.ඊයා... :growl: කොත්තු කන්ඩ හොඳ නෑ :growl: :baffled: :oo:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    සොහොන;18570652 said:
    බය වෙන්න එපා උබේ බොට්ටුවෙම තමා මමත් ඉන්නේ ඉතාලියෙ වෙලාව 12 දැන් :no:

    බය නෑ මචන්, ඇඳේ ගුලි වෙලා ඉන්නේ,වැස්සත්නේ :) :love:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම බෙනා;18571230 said:
    අඩෝ උඹ දෙමලද බන්...මටනම් උඹ මොකෙක් උනත් කමක් නෑ.. :) ;)

    ඈ යකෝ ,‍තෝ කුනුකෙල පෙරන්,කබ කඩ කඩ කොත්තු ගහලා,චිකන් බැදපු කෑලි වැඩියෙන් දැම්මා කියලා දෙනවා නේද.ඊයා... :growl: කොත්තු කන්ඩ හොඳ නෑ :growl: :baffled: :oo:

    අනිවා හැම කඩේම කොත්තු කියලා දෙන්නේ ඔව්වා තමා සිංහලු.. :rofl::rofl::P
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    @#$%^ පුසෝ දෙන්නෙක් ලවු කරන සද්දෙකින් ඇහැරිලා ගලුත් ගහලා අවේ!
    නිදිමතේම වැනි වැනි ගිහින් ගල් ගැහුවේ.!
    දැන් නිදිමතත් නෑ... නෙදකින් පුසෝ! :angry:

    මටත් එපාම කරපු වැඩක් තමා,උන් බන් හොල්මන් වගේ කෑගහන්නේ... :growl:

    උන රති කෙලියේ බන්,මමත් ඔහොම පාවි පාවි ගිහින් දවසක් පාන්දර කොහෙක්ටත් ගලක් ගැහුවා,අවුරුදු කාලෙත් නෙමේ බන්,මූ කොහෝ.....ව් අව් අව් ගානවා,උට කෑගහන්ඩත් බෑ.. :growl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    @#$%^ පුසෝ දෙන්නෙක් ලවු කරන සද්දෙකින් ඇහැරිලා ගලුත් ගහලා අවේ!
    නිදිමතේම වැනි වැනි ගිහින් ගල් ගැහුවේ.!
    දැන් නිදිමතත් නෑ... නෙදකින් පුසෝ! :angry:

    shenic අකුසල කර්ම රැස් කරගෙන වගේ, දැන් ලබන භවයේ කෙල්ල එක්ක ලව් කරන කොට මොකෙක් හරි ඇවිත් shenic ගේ ලව් එකට අකුල් හෙළයි. :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනේ මටනම් ඒ අතින් කිසිම අවුලක් නෑ වැ‍ටුනත් මලා වගේ නින්ද යනවා. තොපිට කොහින්ද ඔව්වාස් සිංහලු. එකම අවුල පාන්දර 4 ට ඇහැරුවා ඊයේ කොත්තුවක් ගහන්න නයිට් කඩේ. :angry:

    මටත් එහෙමයි. නිදා ගන්න ගියාම එක එක ඒවා හිතන්න නරකයි, එතකොට නින්ද යන්නේ නෑ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ මටනම් ඒ අතින් කිසිම අවුලක් නෑ වැ‍ටුනත් මලා වගේ නින්ද යනවා. තොපිට කොහින්ද ඔව්වාස් සිංහලු. එකම අවුල පාන්දර 4 ට ඇහැරුවා ඊයේ කොත්තුවක් ගහන්න නයිට් කඩේ. :angry:

    උදේ 4ට කොත්තු කන එවුනුත් ඉන්නවද බන්? :baffled::baffled::baffled: